එල්ලාවලගේ කේස් එකෙන් මට පොරව එපා වුනාගොඩක් උන් එහෙම තමා ඇමති උනාම එන්නෙ නෑ.අපි යන්නෙ ඕනෙ. අනික කොහෙ හරි හම්බ උනත් කිට්ටුවෙන්නවත් බෑ ගොට්ටො වටේම.
අවුල තියෙන්නෙ ඩිලාන් බලය බෙදන්න කියනවා![]()
බලය බෙදන්න කැමති උන් මට පෙන්නන්න බැහැ
, මොනව සුනත් ෆවුසි එල පොර, මිස් කෝල් එකක් තිබුනත් කෝල් බෑක් කරනව





