Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Barista වලියක් ගිහින් ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Barista කියන්නෙ ලංකාවේ ශාඛා 100 ට වඩා

තියෙන Cafe අවන්හල්ජාලයක්. මේ Cafe වල ප්රණීත රසවත් කෝපි සහ snacks කුඩා ආහාර වර්ග සපයනවා. ජාත්යන්තර ප්රමිතියකට අනුව ලස්සනට මේ වැඩේ කරගෙන යන්නෙ ලංකාවේ ව්යවසායකයෙක්. මේක මමත් මුලින් හිතුවේ පිටරටින් ආපු අවන්හල් ජාලයක් කියලා. ඒත් ඇත්තටම මේක ලංකාවේ කෙනෙකුගේ සුපිරි වැඩක්.

මේ ආයතනය පසු ගිය දිනෙක ඔවුන්ගෙ තවත් ශාඛාවක් යාපනයේ නල්ලූර්වල විවෘත කලා. විවෘත කල දිනයේම මේ ආයතනයට කඩා වැදුනු කොටි හිකවාදී අන්තවාදීන් මේ ශාඛාව ඉවත් කරගන්න කියලා කෑ කෝ ගසිමින් විශාල කලබලයක් ඇති කලා. උන් කෑ ගැසුවේ නල්ලුර් කෝවිල අසල මස් මංශ විකුණන කඩ අපිට එපා. සිංහල ව්යාපාර යාපනයට එපා කියමින්. කොහොම හරි Barista එක කිව්වා

“හරි අපි මස්මාංශ නැති ආහාර පමනක් විකුන්නනම් “ කියලා.

මේ අන්තවාදීන් යාපන නගරසභාව ඉදිරියට ගිහින් මේ උද්ඝෝෂනය කරලා පැමිනිලා කරලා නගර සබාවෙන් පරීක්ෂනයක් කරලා Barista එක වහලාම දැම්මා . නගරසභාව කීවේ යාපනයේ නගරසභා ප්රතිපත්ති සහ නීතිරීති වලට අනුකූල නොවන නිසා එසේ වසා දැමූ බවයි.

කොහොම නමුත් මේ Barista එක ඕපන් කලේ එයාලගෙ යාපනේ දෙවැනි Oulet එක. පලවෙනි එක කිසිදු ප්රශ්නයක් නැතිව යාපනයේ රෝහල් වීදියජ් පවත්වාගෙන යනවා.

ඉතින් එයින්ම පෙනෙන දෙයක් තමයි මේ ප්රශ්ණ ඇතිකරන්නෙ සැලසුම් සහගත්ව බව සහ ඔවුන්ට බලතල තිබෙන බව. මේ කරන්නෙ සිංහල ජනතාවට අපහාස කරලා නැවත බලය ලබා ගන්න සිදු කරනා ක්රියාවන් බවත්ය.

ඒ නිසා රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිදා එවන් තත්වයකට ඇද වැටිය යුතු නැති බවත් රජය මේවාට සුදුසු ක්රියා මාර්ග ගෙන රටේ අඛණ්ඩ සාමය සමගිය පවත්වා ගෙන යායුතු බවත් අවධාරනය කරමු.ඒකට සුදුසු නායකත්වයක් දැනට ඒ තැන් වල නැති එක තමා ප්රශ්නේ

අර යාපනේ ගියොත් රියෝ Rio අයිස්ක්රීම් කෑවේ නැත්නම් වැඩක් නැහැ කියන අය එන්න එක කොනකට

[QUOTE="jjpala, post: 31639273, member: 516510"] Barista කියන්නෙ ලංකාවේ ශාඛා 100 ට වඩා තියෙන Cafe අවන්හල්ජාලයක්. මේ Cafe වල ප්රණීත රසවත් කෝපි සහ snacks කුඩා ආහාර වර්ග සපයනවා. ජාත්යන්තර ප්රමිතියකට අනුව ලස්සනට මේ වැඩේ කරගෙන යන්නෙ ලංකාවේ ව්යවසායකයෙක්. මේක මමත් මුලින් හිතුවේ පිටරටින් ආපු අවන්හල් ජාලයක් කියලා. ඒත් ඇත්තටම මේක ලංකාවේ කෙනෙකුගේ සුපිරි වැඩක්. මේ ආයතනය පසු ගිය දිනෙක ඔවුන්ගෙ තවත් ශාඛාවක් යාපනයේ නල්ලූර්වල විවෘත කලා. විවෘත කල දිනයේම මේ ආයතනයට කඩා වැදුනු කොටි හිකවාදී අන්තවාදීන් මේ ශාඛාව ඉවත් කරගන්න කියලා කෑ කෝ ගසිමින් විශාල කලබලයක් ඇති කලා. උන් කෑ ගැසුවේ නල්ලුර් කෝවිල අසල මස් මංශ විකුණන කඩ අපිට එපා. සිංහල ව්යාපාර යාපනයට එපා කියමින්. කොහොම හරි Barista එක කිව්වා “හරි අපි මස්මාංශ නැති ආහාර පමනක් විකුන්නනම් “ කියලා. මේ අන්තවාදීන් යාපන නගරසභාව ඉදිරියට ගිහින් මේ උද්ඝෝෂනය කරලා පැමිනිලා කරලා නගර සබාවෙන් පරීක්ෂනයක් කරලා Barista එක වහලාම දැම්මා . නගරසභාව කීවේ යාපනයේ නගරසභා ප්රතිපත්ති සහ නීතිරීති වලට අනුකූල නොවන නිසා එසේ වසා දැමූ බවයි. කොහොම නමුත් මේ Barista එක ඕපන් කලේ එයාලගෙ යාපනේ දෙවැනි Oulet එක. පලවෙනි එක කිසිදු ප්රශ්නයක් නැතිව යාපනයේ රෝහල් වීදියජ් පවත්වාගෙන යනවා. ඉතින් එයින්ම පෙනෙන දෙයක් තමයි මේ ප්රශ්ණ ඇතිකරන්නෙ සැලසුම් සහගත්ව බව සහ ඔවුන්ට බලතල තිබෙන බව. මේ කරන්නෙ සිංහල ජනතාවට අපහාස කරලා නැවත බලය ලබා ගන්න සිදු කරනා ක්රියාවන් බවත්ය. ඒ නිසා රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිදා එවන් තත්වයකට ඇද වැටිය යුතු නැති බවත් රජය මේවාට සුදුසු ක්රියා මාර්ග ගෙන රටේ අඛණ්ඩ සාමය සමගිය පවත්වා ගෙන යායුතු බවත් අවධාරනය කරමු.ඒකට සුදුසු නායකත්වයක් දැනට ඒ තැන් වල නැති එක තමා ප්රශ්නේ අර යාපනේ ගියොත් රියෝ Rio අයිස්ක්රීම් කෑවේ නැත්නම් වැඩක් නැහැ කියන අය එන්න එක කොනකට 😁😁😁 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom