Based on a true story.

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
පෙම්වතිය පෙම්වතාට :
"රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා
හොරෑහින් මට ඉගි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා
මොකද අනේ එහෙම උනේ ලග ඉදගෙන අගේ ඉදන්
කණ කනවා මිත්‍ර ද්‍රෝහියා........."

පෙම්වතා මිතුරාට :
"බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත
ඈ මගේ පෙම්වතියයි
කිසිදා නොලෑබෙන පෙමක් පතා ඔබ
ඈය රිදවනු වෑරදී ඈය රිදවනු වෑරදී"

මිතුරා පෙම්වතාට :
"පලoචියේ ලී ඉරුවේ අපි එකට
මල් පෑන් පොදක් රහ බෑලුවේ අපි එකට
එක වාඩියේ කල් ඈරියත් හිත හොදට
ඈයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට"

පෙම්වතා මිතුරාට :
"යාලුවේ සිතින් හඩන්නෙපා
මාලුවෝ තවත් හිදි ජලේ"

පෙම්වතා පෙම්වතියට :
"මට මෙන් ඔහුටද කදුළ ඔබයි
කදුළ ඔබයි හසරෑළ්ල ඔබයි"

මිතුරා පෙම්වතියට :
"මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වෑරදී රත්නේ
නිතරම කදුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කදුලයි"

පෙම්වතිය මිතුරාට :
"අතෑගිලි බෑදුණේ ඈයි මේ විලසින්
ඔබ හමු වෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන් සතු ලදකි මෙමන්"

මිතුරා පෙම්වතියට :
"ඔබ මලක් සුවද මලක්
මට නෙලා ගන්න නෑතත්
එහි සුවද විදිමි තවත්
එහි සුවද විදිමි තවත්"

පෙම්වතිය පෙම්වතාට :
"රන් කෙන්දෙන් බෑද අතෑගිලි එක් කල ආදරයයි
පෙම් රෑහෑනින් බෑද සිතුම් වසග කල ආදරයයි
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ"

පෙම්වතා පෙම්වතියට :
"ආදරේ රන් බිගුන් නෑසු
බාදුරා මල ඔබයි ළදේ
ආදරේ රන් බිගුන් නෑසු
කපුරු මල ඔබ තමයි ළදේ"

පෙම්වතා මිතුරාට :
"කෙල්ලෝ හරිම වාතයක්
හරිම පුදුම ජාතියක්
මොනවා කලත් මොක දුන්නත්
අපිට නෑනෙ වාසියක්"

මිතුරා පෙම්වතාට :
"යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ
යාලුවෝ අපි යාලුවෝ එක ඉත්තේ මල් වාගේ
යාලුවෝ අපි යාලුවෝ.......
සෑමදා අපි එක වාගේ......."

පෙම්වතිය සිහිවිකාරෙන් තමුන්ටම කියා ගනී :
"කුසුමට ලoවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිලි ගියා
මද සුළගේ ඔහේ සෑළෙනා
තනි වු කුසුමකි මා..........."

(නම් ගම් මනoකල්පිතයි. පාසෑල් කාලයේ සිදු වූ 100% ඈත්ත සිදුවීමක් ඈසුරින්)
 
Last edited: