Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Based on a true story.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතිය පෙම්වතාට :

"රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා

හොරෑහින් මට ඉගි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා

මොකද අනේ එහෙම උනේ ලග ඉදගෙන අගේ ඉදන්

කණ කනවා මිත්‍ර ද්‍රෝහියා........."

පෙම්වතා මිතුරාට :

"බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත

ඈ මගේ පෙම්වතියයි

කිසිදා නොලෑබෙන පෙමක් පතා ඔබ

ඈය රිදවනු වෑරදී ඈය රිදවනු වෑරදී"

මිතුරා පෙම්වතාට :

"පලoචියේ ලී ඉරුවේ අපි එකට

මල් පෑන් පොදක් රහ බෑලුවේ අපි එකට

එක වාඩියේ කල් ඈරියත් හිත හොදට

ඈයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට"

පෙම්වතා මිතුරාට :

"යාලුවේ සිතින් හඩන්නෙපා

මාලුවෝ තවත් හිදි ජලේ"

පෙම්වතා පෙම්වතියට :

"මට මෙන් ඔහුටද කදුළ ඔබයි

කදුළ ඔබයි හසරෑළ්ල ඔබයි"

මිතුරා පෙම්වතියට :

"මා සතුටින් බව ඔබට පෙනෙයි නම්

එය වෑරදී රත්නේ

නිතරම කදුලෙනි මා පසුවන්නේ

මට අයිතිය කදුලයි"

පෙම්වතිය මිතුරාට :

"අතෑගිලි බෑදුණේ ඈයි මේ විලසින්

ඔබ හමු වෙන්න කලින්

සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද

අන් සතු ලදකි මෙමන්"

මිතුරා පෙම්වතියට :

"ඔබ මලක් සුවද මලක්

මට නෙලා ගන්න නෑතත්

එහි සුවද විදිමි තවත්

එහි සුවද විදිමි තවත්"

පෙම්වතිය පෙම්වතාට :

"රන් කෙන්දෙන් බෑද අතෑගිලි එක් කල ආදරයයි

පෙම් රෑහෑනින් බෑද සිතුම් වසග කල ආදරයයි

ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ"

පෙම්වතා පෙම්වතියට :

"ආදරේ රන් බිගුන් නෑසු

බාදුරා මල ඔබයි ළදේ

ආදරේ රන් බිගුන් නෑසු

කපුරු මල ඔබ තමයි ළදේ"

පෙම්වතා මිතුරාට :

"කෙල්ලෝ හරිම වාතයක්

හරිම පුදුම ජාතියක්

මොනවා කලත් මොක දුන්නත්

අපිට නෑනෙ වාසියක්"

මිතුරා පෙම්වතාට :

"යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ

යාලුවෝ අපි යාලුවෝ එක ඉත්තේ මල් වාගේ

යාලුවෝ අපි යාලුවෝ.......

සෑමදා අපි එක වාගේ......."

පෙම්වතිය සිහිවිකාරෙන් තමුන්ටම කියා ගනී :

"කුසුමට ලoවී රොන් ගන්නා

බඹරුන් ඈතට ඉගිලි ගියා

මද සුළගේ ඔහේ සෑළෙනා

තනි වු කුසුමකි මා..........."

(නම් ගම් මනoකල්පිතයි. පාසෑල් කාලයේ සිදු වූ 100% ඈත්ත සිදුවීමක් ඈසුරින්)

[QUOTE="Dr. COCO, post: 11240277, member: 238302"] [SIZE="6"]පෙම්වතිය පෙම්වතාට : "රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා හොරෑහින් මට ඉගි කරනවා ඔබේ ලගම යාලු මිත්‍රයා මොකද අනේ එහෙම උනේ ලග ඉදගෙන අගේ ඉදන් කණ කනවා මිත්‍ර ද්‍රෝහියා........." පෙම්වතා මිතුරාට : "බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ මගේ පෙම්වතියයි කිසිදා නොලෑබෙන පෙමක් පතා ඔබ ඈය රිදවනු වෑරදී ඈය රිදවනු වෑරදී" මිතුරා පෙම්වතාට : "පලoචියේ ලී ඉරුවේ අපි එකට මල් පෑන් පොදක් රහ බෑලුවේ අපි එකට එක වාඩියේ කල් ඈරියත් හිත හොදට ඈයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට" පෙම්වතා මිතුරාට : "යාලුවේ සිතින් හඩන්නෙපා මාලුවෝ තවත් හිදි ජලේ" පෙම්වතා පෙම්වතියට : "මට මෙන් ඔහුටද කදුළ ඔබයි කදුළ ඔබයි හසරෑළ්ල ඔබයි" මිතුරා පෙම්වතියට : "මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වෑරදී රත්නේ නිතරම කදුලෙනි මා පසුවන්නේ මට අයිතිය කදුලයි" පෙම්වතිය මිතුරාට : "අතෑගිලි බෑදුණේ ඈයි මේ විලසින් ඔබ හමු වෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද අන් සතු ලදකි මෙමන්" මිතුරා පෙම්වතියට : "ඔබ මලක් සුවද මලක් මට නෙලා ගන්න නෑතත් එහි සුවද විදිමි තවත් එහි සුවද විදිමි තවත්" පෙම්වතිය පෙම්වතාට : "රන් කෙන්දෙන් බෑද අතෑගිලි එක් කල ආදරයයි පෙම් රෑහෑනින් බෑද සිතුම් වසග කල ආදරයයි ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ" පෙම්වතා පෙම්වතියට : "ආදරේ රන් බිගුන් නෑසු බාදුරා මල ඔබයි ළදේ ආදරේ රන් බිගුන් නෑසු කපුරු මල ඔබ තමයි ළදේ" පෙම්වතා මිතුරාට : "කෙල්ලෝ හරිම වාතයක් හරිම පුදුම ජාතියක් මොනවා කලත් මොක දුන්නත් අපිට නෑනෙ වාසියක්" මිතුරා පෙම්වතාට : "යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ තරු වාගේ යාලුවෝ අපි යාලුවෝ එක ඉත්තේ මල් වාගේ යාලුවෝ අපි යාලුවෝ....... සෑමදා අපි එක වාගේ......." පෙම්වතිය සිහිවිකාරෙන් තමුන්ටම කියා ගනී : "කුසුමට ලoවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිලි ගියා මද සුළගේ ඔහේ සෑළෙනා තනි වු කුසුමකි මා..........." (නම් ගම් මනoකල්පිතයි. පාසෑල් කාලයේ සිදු වූ 100% ඈත්ත සිදුවීමක් ඈසුරින්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom