මේ cam එකට ලාබෙට ගන්න පුළුවන් හොඳ memory card එකක් කියපන්කො
https://a.aliexpress.com/_oCcdPaE
128gb card dekama 1800
මට නම් 100% වැඩක් නැහැ wifi නැති උනාම reocord වෙන්නේ නැත් නම් ,
මොකද වෙලාවකට router වල internet drop වෙනවා එහෙම වෙලාවක ඕන දෙයක් උනොත් ගන්නේ කොහොමද
cam එක power bank එකකට හරි සෙට් කරලා තියන්න පුළුවන් 12v router එකටත් power backups දාන්න යනවට වඩා ලේසි 24x7 record වෙන cam එකක් ගන්න එක
එහෙම බැලුවම generic cam එක හොදයි වගේ අහක දාල තිබ්බ low quality උනත්(මූණක් අඳුර ගන්න quality එක තියෙනවා ) 24x7 record වෙනවා
chip nam ganan original da kiyana eka sure naha lankawe, sure thanakin ganna,
------ Post added on May 24, 2025 at 9:34 AM
ගානේ හැටියට මටනම් සැටිස් බන්. මම ෆයිබර්. සිග්නල්න්ඩ්‍රොප් කේස් නැහැ.
------ Post added on May 24, 2025 at 9:44 AM