ekama dawase neda api order eka damme. ehenam adapter enne nathi wei. dan power adapter eka box ekenuth ain karala.mage issella rs 3500 gatta deke powet adapter awa bro. me deket enna ona.
ekama dawase neda api order eka damme. ehenam adapter enne nathi wei. dan power adapter eka box ekenuth ain karala.mage issella rs 3500 gatta deke powet adapter awa bro. me deket enna ona.
So i understand how they reduced the price then lastReceived today, but no power adapter![]()
හිඟන ගණන් වලට ගන්නත් ඕන සේරම features තියෙන්නෙත් ඕන. ටිපිකල් සිඞහලු.daraz Reviews
![]()
![]()
ඔය ගාණට හොඳ security cam ඩමියක්වත් ගන්න බෑ අද කාලෙ.1st point eka nam loku awulak lankawa wage rataka, wifi eke internet wada nathi unoth record nowena eka (7mins wifi nathi unata awulak naha lu mama test kare naha 3min nam awulak naha record wenawa camera ekata power nathi wela awe nath nam wifi nathi welawedi wifi awama record wenna ganna apu welawe indan more than 7 min cut wela thibboth internet)daraz Reviews
![]()
![]()
Received today, but no power adapter![]()
Yes. No power adaptor
kiyala wadak naa. meloma idea ekak naha dan inna unta. sure ekata thaama gedara inna un wenna ona. yakune cctv ona nam dvr ekak dala system ekak gahaganilla ewai cctv kiyanne. me cam enne indoor monitoring walata ex: baby, pet .... etc. mun mewa outdoor install karala comapre karanawa gon hattaMama nam hithanne na ayema okun ochchara aduwata dei kiyala.
හිඟන ගණන් වලට ගන්නත් ඕන සේරම features තියෙන්නෙත් ඕන. ටිපිකල් සිඞහලු.ඔය ගාණට හොඳ security cam ඩමියක්වත් ගන්න බෑ අද කාලෙ.
------ Post added on May 29, 2025 at 2:05 PM
Yes. No power adaptor
24hr recording නැති නිසා රිටර්න් දාන්නත් හිතෙනවා![]()
mata ewala wage ban balala kiyanna ada awama.
Update: Power adapter awe naha![]()
Return ඩන්න එප ඔක වටින අය මෙකේ හිටියා ඔෆර් එක එනකන්. ඒ කෙනෙක්ට දීපන්24hr recording නැති නිසා රිටර්න් දාන්නත් හිතෙනවා
බලමුReturn ඩන්න එප ඔක වටින අය මෙකේ හිටියා ඔෆර් එක එනකන්. ඒ කෙනෙක්ට දීපන්
mokakda awula. oya cam eka 256GB support 7/24 recording support karanwa.බලමු
රෙකෝඩ් අවුල Firmware update එකකින් වත් හැදුවොත් හරි. නැත්නම් තේරුමක් නෑ නේද?