Baseus Buy one Get One Free

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,340
    6,891
    113
    image.png


    mata me gaana dan penwanne.

    kalin order kala.. dekama 4500 ta COD. heta wage lebei.
     
    • Wow
    Reactions: .::J@S::.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,775
    11,784
    113
    Ekane bn. Wedi wenawa witarai adu wen ne
    Dan 25,000 ganak pennane. Thibba offer ekath naha.. :lol:
    Ai ithin daraz eken badu ganne na..

    Ehemath na ban mage yaluwekta kiwwa u masa ganakin mukuth aran na utath adu wela penwanne na uparima 6000i
    U browse hari karanawa athi ban, munge algorithm eken sort karana thawa parameters athi..
    Koko ekath daraz ekemane, ewa unath track wenawa athi..
    ------ Post added on May 22, 2025 at 4:12 PM
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,709
    6,285
    113
    ගග අද්දර
    Dan 25,000 ganak pennane. Thibba offer ekath naha.. :lol:
    Ai ithin daraz eken badu ganne na..


    U browse hari karanawa athi ban, munge algorithm eken sort karana thawa parameters athi..
    Koko ekath daraz ekemane, ewa unath track wenawa athi..
    ------ Post added on May 22, 2025 at 4:12 PM
    Dekk demmat 25k enawada?

    gaane hatiyata ithin shape ban. owa ithin kohoma wei da kiyala kiyanna amaarui
    awula thiyenne direct access karanna widiyak nathi eka
    Ow direct access nethi eka nam awulak wage
    ------ Post added on May 22, 2025 at 4:40 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    දෙකක් දැම්මාම දොලොස්දාස්ගානේ එක දහතුන්දාහා උනා කියහන්කෝ
     
    • Haha
    Reactions: xnfa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,923
    6,337
    113
    East Blue (Goa Kingdom)
    3500 ට (chargers එක්කම ) උඩින් වටිනවා .
    2200 ටත් අනිවා (chargers නැතුවත් )උඩින් වටිනවා
    quality එකත් හොදයි , power ගිහින් ආවම එකපාරක් පොඩ්ඩක් කැරකිලා power යන්න කලින් තිබ්බ position එකට එනවා ,

    ඔය ගානට තියෙන අනිත් camera වල generic අලි එකේ තියෙන කියල තියෙන functions වැඩ නැහැ මේකේ සේරම වැඩ .
    @SeedMe Thnak you

    Firmware එකත් update උනා ටිකක් වෙලා යනවා , 49% stuck වෙලා වගේ තිබිල update වෙනවා , දෙකම 49% නැවතිලා වගේ තිබ්බ .ඒ හැටි update වෙනකන් තියන්න මුකුත් නොකර .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,775
    11,784
    113
    ow dan 22k+ ganak enne matath dawal 2100 pennuwe,
    time eka adala aththe ban, mamath laksha ganaka aran athi covid kale
    Langadi gaththa unta thama offer naththe ban awrudu ganan issella ewa awlak na..

    Kohomath dan offer eka hamotama iwarai wage, ai passe dai..
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    mata 2300 dekama ona nam kiyapan 😁

    sorry 12 pannata passe 6000 ganak dan 🥴
    එපා බම් මගේ සුන්දරයෝ නිකමට ගාන බලලා මෙතන ඇමුණුවේ ඉතින් 🤭

    iye 2100 ta thibbe dan 5000 ganaka matath penne
    ඩාං වෙනවා ඩූං වෙනවා 🥴
    ------ Post added on May 22, 2025 at 5:21 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,594
    1
    15,216
    113
    ආවා.... අවා......
    වරිකින් වෙල්..
    කාර්ඩ් එකක් ගන්න ඕනෙ...
     
    • Love
    Reactions: TechnWeb

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    okata thiyena app eke ad yanawada? and oya camara eken pena dewal unge servers wala record wenawada
    ad නම් නෑ. මේ ගානට දීල record කරනවද කියල නම් සැක හිතෙනව.
    Night vision kohomada oke ban?
    අවුලක් නෑ හැබැයි cam එක වටේ night vision ලයිට් 6 ඇහැට පේනව රතු පාටට.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,923
    6,337
    113
    East Blue (Goa Kingdom)
    ad නම් නෑ. මේ ගානට දීල record කරනවද කියල නම් සැක හිතෙනව.

    අවුලක් නෑ හැබැයි cam එක වටේ night vision ලයිට් 6 ඇහැට පේනව රතු පාටට.
    ona nathi welawata off karala thiyanna wall ekenma.
     
    Last edited: