Baseus Camera 2ක් ගද්දි එකක් වෙන්නෙ රු.2749/- වගේ - Full Set with Charger

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Baseus Camera දෙකක් ගද්දි එකක් වෙන්නෙ රු.2749/- වගේ , PABC CC Card එකක් තියෙනවා නම් තව 15%ක් අඩුවෙනවා

    https://www.daraz.lk/products/baseu...for-home-security-i289592496-s1729152246.html

    මේ Baseus P1 එක සහ Baseus P1 Lite (කලින් අපි ගත්ත) එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දන්න කෙනෙක් කියන්න බලන්න

    BxRfvQW.png

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Baseus Camera දෙකක් ගද්දි එකක් වෙන්නෙ රු.2749/- වගේ , PABC CC Card එකක් තියෙනවා නම් තව 15%ක් අඩුවෙනවා

    https://www.daraz.lk/products/baseu...for-home-security-i289592496-s1729152246.html

    මේ Baseus P1 එක සහ Baseus P1 Lite (කලින් අපි ගත්ත) එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දන්න කෙනෙක් කියන්න බලන්න

    BxRfvQW.png
    එක පාරක් වලේ වැටුනා මදිවට තව පාරක් ඉල්ලන් කන්ඩ යන්නෙ ඇයි
     
    • Haha
    Reactions: hi.dushan

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,542
    113
    Baseus Camera දෙකක් ගද්දි එකක් වෙන්නෙ රු.2749/- වගේ , PABC CC Card එකක් තියෙනවා නම් තව 15%ක් අඩුවෙනවා

    https://www.daraz.lk/products/baseu...for-home-security-i289592496-s1729152246.html

    මේ Baseus P1 එක සහ Baseus P1 Lite (කලින් අපි ගත්ත) එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දන්න කෙනෙක් කියන්න බලන්න

    BxRfvQW.png

    3MP vs 2MP. Human detection ටිකක් වැඩිපුර හොඳයි. එ‍් හැර ඉතින් Practically කිසිම වෙනසක් නෑ.

    ඔයිට වඩා හතර පස් ගාණක් මිලට තියෙන කැමරාවලට වඩා කොලිටිය හොඳයි. හැබැයි ඉතින් high end security කැමරා තරම් නම් පට්ට නෑ ඉතින්. ඔය 2000-3000 offer තියෙද්දි ගන්න තියෙන හොඳම කැමරා තමයි.

    මට නම් වැදගත්ම දේ power use පට්ටම අඩුයි. Night vision IR LED ටික on කරල නැත්නම් 18650 බැටරි තුනක් තියෙන, 15W solar panel එකක් තියෙන setup එකකින් කරන්ට් වයර් අදින්නෙම නැතිව 24x7 වැඩ කරන්න හදා ගන්න පුළුවන්. IR ලයිට් දැම්මොත් නම් පැය දෙකෙන් down, එ‍් නිසා වයර් අ‍ැදල power දෙන්නම වෙනවා.