Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Basic Guide for Arduino - Sinhala Lesson for Beginners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම අපි ආර්ඩුයිනෝ වල ආරම්භය ගැන මදක් විමසා බලමු. ආර්ඩුයිනෝ මුලින්ම නිර්මාණය කරණු ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මාණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව කිසිම දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වූ පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ නිර්මාණශීලි අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත් වේ. ආර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 15 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා පර්යේෂණයේ හෝ නිර්මාණයේ අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක තෝරා ගැනීමට ඔබට හැකියාව තිබේ.

ආර්ඩුයිනෝ වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම බෝර්ඩ් එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් ආර්ඩුයිනෝ බෝර්ඩ් වල ක්ලෝන (Clones) නොහොත් ආර්ඩුයිනෝ බෝර්ඩ් හා සමාන ආකාරයේ බෝර්ඩ් සාදා විකුණනු ලබයි. ඔරිජිනල් ආර්ඩුයිනෝ බෝර්ඩ් එකක් හා සංසන්ඳනය කිරීමේදී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබේ. අපේ රටේ මෙම තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට එයත් එක් හේතුවක් වී තිබේ.

ආර්ඩුයිනෝ වලින් ප්‍රයෝජනයක් ගන්න මේ බෝර්ඩ් එක විතරක් ප්‍රමාණවත් නොවේ. මේ බෝර්ඩ් වලට විවිධ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.දැන් ඔබ කල්පනා කරනවා ඇති ආර්ඩුයිනෝ හා ප්‍රෝග්‍රෑම් සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ පිලිබදව, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ බෝර්ඩ් සඳහා ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ “The Arduino Software” නැමැති IDE (Integrated Development Environment) එකයි.

Full Guide : https://diygeek.lk/basic-guide-for-arduino-sinhala/

[QUOTE="nration.com, post: 26809470, member: 512667"] මුලින්ම අපි ආර්ඩුයිනෝ වල ආරම්භය ගැන මදක් විමසා බලමු. ආර්ඩුයිනෝ මුලින්ම නිර්මාණය කරණු ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මාණය කළ [B][I]මැසිමෝ බන්සි[/I][/B], සහ [B][I]ඩේවිඩ් මෙලිස්[/I][/B] යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව කිසිම දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වූ පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ නිර්මාණශීලි අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත් වේ. ආර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 15 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා පර්යේෂණයේ හෝ නිර්මාණයේ අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක තෝරා ගැනීමට ඔබට හැකියාව තිබේ. [IMG]https://diygeek.lk/wp-content/uploads/2020/03/arduino-board.png[/IMG] ආර්ඩුයිනෝ වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම බෝර්ඩ් එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් ආර්ඩුයිනෝ බෝර්ඩ් වල ක්ලෝන (Clones) නොහොත් ආර්ඩුයිනෝ බෝර්ඩ් හා සමාන ආකාරයේ බෝර්ඩ් සාදා විකුණනු ලබයි. ඔරිජිනල් ආර්ඩුයිනෝ බෝර්ඩ් එකක් හා සංසන්ඳනය කිරීමේදී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබේ. අපේ රටේ මෙම තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට එයත් එක් හේතුවක් වී තිබේ. ආර්ඩුයිනෝ වලින් ප්‍රයෝජනයක් ගන්න මේ බෝර්ඩ් එක විතරක් ප්‍රමාණවත් නොවේ. මේ බෝර්ඩ් වලට විවිධ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.දැන් ඔබ කල්පනා කරනවා ඇති ආර්ඩුයිනෝ හා ප්‍රෝග්‍රෑම් සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ පිලිබදව, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ බෝර්ඩ් සඳහා ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ “[I]The Arduino Software[/I]” නැමැති IDE (Integrated Development Environment) එකයි. Full Guide : [URL]https://diygeek.lk/basic-guide-for-arduino-sinhala/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom