Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Basil Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වනඋතුරු වසන්තය - මග නැගුම ව්‍යාපෘතිය යටතේ උතුරු ප්‍ර දේශයේ ඉදිකිරීමට යෝජිත මහාමාර්ග සඳහා මිල ගණන් කැඳවීම පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව චීන සමාගමකට බාදීමට නියමිත අතර එහි උප කොන්ත්‍රාත්තු (Sub contract)ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඉදිකිරීම් ආයතන වන Maga, Sierra සහ CIC සමාගම් එම රැස්වීමට පැමිණ සිට ඇත. එම රැස්වීමේදී එකී සමාගම් නියෝජිතයන්ගෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විමසා ඇත්තේ කිලෝමීටරයක් ඉදිකිරීම සදහා කොපමණ මුදලක් වැයවේද යන්නයි.එවිට නියෝජිතයන් පවසා ඇත්තේ මිලියන 60 - 90 ත් අතර ප්‍රමාණයක් ඊට වැයවන බවයි.එවෙලේම දුරකතනයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්ධූරය

හොබවන රංජිත් ප්‍රේමසිරි මහතා අමතා ඇති බැසිල් ඇමතිවරයා ඔහුට පවසා ඇත්තේ

කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයන් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා මිලියන 180 ක් ඉල්ලන බවයි. එකෙණෙහිම මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ එය ඉතා අධික මිලක් බවයි. එවිට බැසිල් ඇමතිවරයා පවසා ඇත්තේ ඔහුගේ ඇස්තමේන්තුව තමාට දන්වන

ලෙසයි. විනාඩි කිහිපයකින් බැසිල් ඇමතිවරයා අමතා ඇති රංජිත් ප්‍රේමසිරි මහතා පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා මිලියන 60 -65 ත් අතර ප්‍රමාණයක් සාධාරණ බවයි.

එය අසා සිට ඇති සමාගම් නියෝජිතයන් පවසා ඇත්තේ තමන්ට කිලෝමීටරයක් ඉදිකිරීම

සඳහා මිලියන 65ක් ගෙවන ලෙසයි. ඔවුන්ගේ මිල ගණනින් සතුටු වී ඇති බැසිල් අමාත්‍යවරයා නැවතත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට කතාකොට පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා වැයවන මුදල ලෙස මිලියන 130 ක් බව ප්‍රධාන කොන්ත්‍රාත්තුව භාර චීන සමාගමට

ලිඛිතව දන්වන ලෙසයි.බැසිල් ඇමතිවරයා හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවති

දුරකතන සංවාදය අසාසිට ඇති සමාගම් නියෝජිතයන් එකිනෙකාගේ මූනවල් බලාගෙන ඇත.

රැස්වීම නිමාවී එලියට පැමිණ ඇති නියෝජිතයන් එකිනෙකා සමග කතාබහ කරමින්

පවසා ඇත්තේ කීයක් හරි ගහ ගත්තට කමක් නෑ මේ යක්කු ගහන්නෙ යක්ෂ ගැහිලි.

කමිෂන් එක 100% ක්. ඕකට චීනත් කීයක් හරි එක්කහු කරනවා.එතකොට ඕක කිලෝමීටරයකට මිලියන 150ක් වත් වෙයි. මේ ණය ගෙවන්න තව අවුරුදු 500ක් වත්

යයි' කියාය.මේ පිළිබඳව අප වෙත තොරතුරු හෙලිකළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ

නිලධාරියා පවසා සිටියේ‘මේ ප්‍රොජෙක්ට් එකෙන් විතරක් බැසිල් ඇමතිතුමාට ඇමරිකන් ඩොලර් බිලියන් 1ක් වත් තියෙනවා' කියාය.

ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.

[QUOTE="aruna47, post: 17048367, member: 26553"] [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/10357110_698314943583713_4397511265320953177_n.jpg?oh=11900f97d1c69ab8a65354e9c35e53c9&oe=54652A45&__gda__=1417734092_bd83349f1c8d572c09fa559317bc00cd[/IMG] [SIZE="4"][B]ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වනඋතුරු වසන්තය - මග නැගුම ව්‍යාපෘතිය යටතේ උතුරු ප්‍ර දේශයේ ඉදිකිරීමට යෝජිත මහාමාර්ග සඳහා මිල ගණන් කැඳවීම පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව චීන සමාගමකට බාදීමට නියමිත අතර එහි උප කොන්ත්‍රාත්තු (Sub contract)ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඉදිකිරීම් ආයතන වන Maga, Sierra සහ CIC සමාගම් එම රැස්වීමට පැමිණ සිට ඇත. එම රැස්වීමේදී එකී සමාගම් නියෝජිතයන්ගෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විමසා ඇත්තේ කිලෝමීටරයක් ඉදිකිරීම සදහා කොපමණ මුදලක් වැයවේද යන්නයි.එවිට නියෝජිතයන් පවසා ඇත්තේ මිලියන 60 - 90 ත් අතර ප්‍රමාණයක් ඊට වැයවන බවයි.එවෙලේම දුරකතනයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්ධූරය හොබවන රංජිත් ප්‍රේමසිරි මහතා අමතා ඇති බැසිල් ඇමතිවරයා ඔහුට පවසා ඇත්තේ කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයන් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා මිලියන 180 ක් ඉල්ලන බවයි. එකෙණෙහිම මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ එය ඉතා අධික මිලක් බවයි. එවිට බැසිල් ඇමතිවරයා පවසා ඇත්තේ ඔහුගේ ඇස්තමේන්තුව තමාට දන්වන ලෙසයි. විනාඩි කිහිපයකින් බැසිල් ඇමතිවරයා අමතා ඇති රංජිත් ප්‍රේමසිරි මහතා පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා මිලියන 60 -65 ත් අතර ප්‍රමාණයක් සාධාරණ බවයි. එය අසා සිට ඇති සමාගම් නියෝජිතයන් පවසා ඇත්තේ තමන්ට කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා මිලියන 65ක් ගෙවන ලෙසයි. ඔවුන්ගේ මිල ගණනින් සතුටු වී ඇති බැසිල් අමාත්‍යවරයා නැවතත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට කතාකොට පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා වැයවන මුදල ලෙස මිලියන 130 ක් බව ප්‍රධාන කොන්ත්‍රාත්තුව භාර චීන සමාගමට ලිඛිතව දන්වන ලෙසයි.බැසිල් ඇමතිවරයා හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවති දුරකතන සංවාදය අසාසිට ඇති සමාගම් නියෝජිතයන් එකිනෙකාගේ මූනවල් බලාගෙන ඇත. රැස්වීම නිමාවී එලියට පැමිණ ඇති නියෝජිතයන් එකිනෙකා සමග කතාබහ කරමින් පවසා ඇත්තේ කීයක් හරි ගහ ගත්තට කමක් නෑ මේ යක්කු ගහන්නෙ යක්ෂ ගැහිලි. කමිෂන් එක 100% ක්. ඕකට චීනත් කීයක් හරි එක්කහු කරනවා.එතකොට ඕක කිලෝමීටරයකට මිලියන 150ක් වත් වෙයි. මේ ණය ගෙවන්න තව අවුරුදු 500ක් වත් යයි' කියාය.මේ පිළිබඳව අප වෙත තොරතුරු හෙලිකළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියා පවසා සිටියේ‘මේ ප්‍රොජෙක්ට් එකෙන් විතරක් බැසිල් ඇමතිතුමාට ඇමරිකන් ඩොලර් බිලියන් 1ක් වත් තියෙනවා' කියාය. [/B][/SIZE] [SIZE="4"][COLOR="Red"]ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom