Basil Rajapaksa

aruna47

Well-known member
  • 10357110_698314943583713_4397511265320953177_n.jpg


    ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා යටතේ ක්රියාත්මක වනඋතුරු වසන්තය - මග නැගුම ව්යාපෘතිය යටතේ උතුරු ප්ර දේශයේ ඉදිකිරීමට යෝජිත මහාමාර්ග සඳහා මිල ගණන් කැඳවීම පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්යංශයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා ඇත.මෙම ව්යාපෘතියේ ප්රධාන කොන්ත්රාත්තුව චීන සමාගමකට බාදීමට නියමිත අතර එහි උප කොන්ත්රාත්තු (Sub contract)ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඉදිකිරීම් ආයතන වන Maga, Sierra සහ CIC සමාගම් එම රැස්වීමට පැමිණ සිට ඇත. එම රැස්වීමේදී එකී සමාගම් නියෝජිතයන්ගෙන් බැසිල් රාජපක්ෂ අමාත්යවරයා විමසා ඇත්තේ කිලෝමීටරයක් ඉදිකිරීම සදහා කොපමණ මුදලක් වැයවේද යන්නයි.එවිට නියෝජිතයන් පවසා ඇත්තේ මිලියන 60 - 90 ත් අතර ප්රමාණයක් ඊට වැයවන බවයි.එවෙලේම දුරකතනයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සහ මහාමාර්ග අමාත්යංශයේ ලේකම්ධූරය
    හොබවන රංජිත් ප්රේමසිරි මහතා අමතා ඇති බැසිල් ඇමතිවරයා ඔහුට පවසා ඇත්තේ
    කොන්ත්රාත් සමාගම් නියෝජිතයන් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා මිලියන 180 ක් ඉල්ලන බවයි. එකෙණෙහිම මහාමාර්ග අමාත්යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ එය ඉතා අධික මිලක් බවයි. එවිට බැසිල් ඇමතිවරයා පවසා ඇත්තේ ඔහුගේ ඇස්තමේන්තුව තමාට දන්වන
    ලෙසයි. විනාඩි කිහිපයකින් බැසිල් ඇමතිවරයා අමතා ඇති රංජිත් ප්රේමසිරි මහතා පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා මිලියන 60 -65 ත් අතර ප්රමාණයක් සාධාරණ බවයි.
    එය අසා සිට ඇති සමාගම් නියෝජිතයන් පවසා ඇත්තේ තමන්ට කිලෝමීටරයක් ඉදිකිරීම
    සඳහා මිලියන 65ක් ගෙවන ලෙසයි. ඔවුන්ගේ මිල ගණනින් සතුටු වී ඇති බැසිල් අමාත්යවරයා නැවතත් මහාමාර්ග අමාත්යංශයේ ලේකම්වරයාට කතාකොට පවසා ඇත්තේ කිලෝමීටරයක් සඳහා වැයවන මුදල ලෙස මිලියන 130 ක් බව ප්රධාන කොන්ත්රාත්තුව භාර චීන සමාගමට
    ලිඛිතව දන්වන ලෙසයි.බැසිල් ඇමතිවරයා හා මහාමාර්ග අමාත්යංශයේ ලේකම්වරයා අතර පැවති
    දුරකතන සංවාදය අසාසිට ඇති සමාගම් නියෝජිතයන් එකිනෙකාගේ මූනවල් බලාගෙන ඇත.
    රැස්වීම නිමාවී එලියට පැමිණ ඇති නියෝජිතයන් එකිනෙකා සමග කතාබහ කරමින්
    පවසා ඇත්තේ කීයක් හරි ගහ ගත්තට කමක් නෑ මේ යක්කු ගහන්නෙ යක්ෂ ගැහිලි.
    කමිෂන් එක 100% ක්. ඕකට චීනත් කීයක් හරි එක්කහු කරනවා.එතකොට ඕක කිලෝමීටරයකට මිලියන 150ක් වත් වෙයි. මේ ණය ගෙවන්න තව අවුරුදු 500ක් වත්
    යයි' කියාය.මේ පිළිබඳව අප වෙත තොරතුරු හෙලිකළ ආර්ථික සංවර්ධන අමාත්යංශයේ ඉහළ
    නිලධාරියා පවසා සිටියේ‘මේ ප්රොජෙක්ට් එකෙන් විතරක් බැසිල් ඇමතිතුමාට ඇමරිකන් ඩොලර් බිලියන් 1ක් වත් තියෙනවා' කියාය.


    ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.
     

    aruna47

    Well-known member
  • onna uba dapu wadagathma tread eka.

    evoque ponnayatath yaththam therenwa deyakl.

    මම හැමදාම මේ වගේ එව්වා දානවා. තව අල්ලාහ්ගේ අම්මව බඩ කරන එව්වත් දානවා. තව උබේ අම්මව පට්ටත් ගහනවා. අදද දැක්කේ මෙයා ඔයා මේක මෙයා :rofl::rofl:
     
    Aug 23, 2014
    88
    4
    0
    maga, sierra එකේ උනුත් කැත යක්කු. එක එලියට ඇවිත් කියලා. බැසිල් මෙච්චර මෝඩද යකෝ. මුඋට මෙච්චර කියලත් හරියර ගහන්න දන්නේ නැනේ. එකට ගෝටා