Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Basil Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී.

හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ.

පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි.

1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි.

Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------

[QUOTE="Captain NALI, post: 17050070, member: 352923"] [SIZE=3](ලංකා ඊ නිව්ස් -2014.අගෝ.23, ප.ව.4.30 -තෙවන සංස්කරණය ප.ව.6.40) 2005 වසරේ සිට ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටක් කරා රැගෙන ගොස් තිබේ. ඔහුට කලින් යොදා ගත් කිසිදු විදේශ සංචාරයක් නොතිබූ අතර ඊයේ(22) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොලින් පිටත්ව යෑමට තිබූ සාමාන්‍ය ගුවන් යානයක් මගින් විදේශයකට රැගෙන ගොස් තිබේ. ඔහුගේ ගමනාන්ත රට කුමක්දැයි මෙතෙක් හෙලි වී නැති අතර ඔහුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවූ බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් ද තහවුරු කරන ලදී. හෙලිකොප්ටර් යානයකින් ගුවන් තොටුපොලට රැගෙන ආ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඒ වන විට පිටත් වීමට තිබූ යානයකින් ගෙන ගොස් ඇති අතර ඔහු සමග වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව ගොස් ඇත. එම යානයේ යෑමට සියල්ල සූදානම්ව සිටි දෙමළ මගීන් සිව් දෙනෙකුගේ ගමන්වාර අවලංගු කර රාජපක්ෂගේ කණ්ඩායමට ඉඩ හසර සලසා තිබේ. පර්සි මහේන්ද්‍රගේ ඇමරිකානු පුරවැසි සොයුරෙක්ද ඔහු සමග පිටත්ව ගොස් ඇති අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ හදිසි අසනීපය ගැන ඔහුගේ ලඟම ඥාතීන් දැඩි සේ කලබලයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර නිහඬතාවයක් දරයි. 1945 නොවැම්බර් 18 වෙනිදා වීරකැටියේදී උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ගේ වයස මේ වන විට අවුරුදු 68 කි. Photo: පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හදිසියේ අසනීප වී විදෙස් රටකට රැගෙන යයි..!------ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom