Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Basil Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ‘වාර්ෂික ආදායම' රුපියල් හාරකෝටි තිස්දෙලක්ෂ අසූනව දහස් හාරසීයක් (රු.43289400) වන විට එහි ‘මාසික වැටුප් වියදම' රුපියල් තුන්කෝටි විසිදෙලක්ෂ පන්සිය හැත්තෑ පහක් (රු. 32200575)ක් බව අනාවරණය වේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා ලබාදුන් පිළිතුරෙන් එහි ආදායම අනාවරණය විය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මාසික වැටුප් වියදම අනාවරණය වී තිබේ.

එම ගුවන්තොටුපළට ගුවන් සමාගම් පහක යානා පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම, ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම, රොටානා ජෙට් ගුවන් සමාගම සහ අනෙකුත් සමාගම් ඒ අතර වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වැඩිම ආදායම උපයා ඇති අතර එය රුපියල් තුන්කෝටි එකොලොස් ලක්ෂ එක්දහස් අටසිය හතලිස් එකක් (රු.31 101 841) වේ. මීලඟ වැඩිම ආදායම උපයා ඇත්තේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමෙන්ය. එය රුපියල් අනූනව ලක්ෂ හැත්තෑහතර දහස් දෙසීය තුනක් (රු. 9 974 203)ක් වේ.

මේ අනුව වර්ෂයකට දළ වශයෙන් වැටුප් සඳහා දළ වශයෙන් රුපියල් තිස්අට කෝටි හැටහතර ලක්ෂ හයදහස් නවසීයයක් (රු.386 406 900) ක් වැය වේ. නමුත් මුළු ආදායම ඇත්තේ රුපියල් 43 289 400 ක්ය.

මෙම ව්‍යාපෘති සඳහා ලබා ගන්නා ණය ඉහළ පොලියත් සමඟ ගෙවීමට මෙරට ජනතාවට සිදු වී තිබේ.

මෙම සංඛ්‍යාලේඛණ පිලිබඳව අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටින්නේ මත්තල ගුවන්තොටුපොලේ අලාභයට හේතුව ගුවන්සේවා අමාත්‍යවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීම බවයි. එම නිසා මත්තල ගුවන්තොටුපොල මහ බැංකුව යටතට පවරා ගෙන මාස 6 ක් තුල ලාභ උපයා පෙන්වීමට තමා සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[QUOTE="monson, post: 17050123, member: 30005"] [SIZE="4"]මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ [B]‘වාර්ෂික ආදායම'[/B] රුපියල් [COLOR="Red"]හාරකෝටි තිස්දෙලක්ෂ අසූනව දහස් හාරසීයක්[/COLOR] (රු.43289400) වන විට එහි [B]‘මාසික වැටුප් වියදම'[/B] [COLOR="Red"]රුපියල් තුන්කෝටි විසිදෙලක්ෂ පන්සිය හැත්තෑ පහක්[/COLOR] (රු. 32200575)ක් බව අනාවරණය වේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා ලබාදුන් පිළිතුරෙන් එහි ආදායම අනාවරණය විය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මාසික වැටුප් වියදම අනාවරණය වී තිබේ. එම ගුවන්තොටුපළට ගුවන් සමාගම් පහක යානා පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම, ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම, රොටානා ජෙට් ගුවන් සමාගම සහ අනෙකුත් සමාගම් ඒ අතර වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වැඩිම ආදායම උපයා ඇති අතර එය රුපියල් තුන්කෝටි එකොලොස් ලක්ෂ එක්දහස් අටසිය හතලිස් එකක් (රු.31 101 841) වේ. මීලඟ වැඩිම ආදායම උපයා ඇත්තේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමෙන්ය. එය රුපියල් අනූනව ලක්ෂ හැත්තෑහතර දහස් දෙසීය තුනක් (රු. 9 974 203)ක් වේ. මේ අනුව වර්ෂයකට දළ වශයෙන් වැටුප් සඳහා දළ වශයෙන් රුපියල් තිස්අට කෝටි හැටහතර ලක්ෂ හයදහස් නවසීයයක් (රු.386 406 900) ක් වැය වේ. නමුත් මුළු ආදායම ඇත්තේ රුපියල් 43 289 400 ක්ය. මෙම ව්‍යාපෘති සඳහා ලබා ගන්නා ණය ඉහළ පොලියත් සමඟ ගෙවීමට මෙරට ජනතාවට සිදු වී තිබේ. මෙම සංඛ්‍යාලේඛණ පිලිබඳව අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටින්නේ මත්තල ගුවන්තොටුපොලේ අලාභයට හේතුව ගුවන්සේවා අමාත්‍යවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීම බවයි. එම නිසා මත්තල ගුවන්තොටුපොල මහ බැංකුව යටතට පවරා ගෙන මාස 6 ක් තුල ලාභ උපයා පෙන්වීමට තමා සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.[/SIZE] :angry: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom