Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Basil Rajapaksa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා සතියට දෙවතාවක් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' යන්නේ ඇයි?

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සතියකට දින 2 ක් අවම වශයෙන් තමන්ගේ කාර්ය බහුල දින චරියාව පසෙකලා ඔරුවල පිහිටි‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' වානේ සංස්ථාවට පැමිණෙන්නේ ඇයි දැයි එහි සාමාන්‍ය සේවක සේවිකාවන්ට විශාල ප්‍රශ්නයක් වී පවතී. ඔවුන්ගෙන් ඇතැමෙක් කියා සිටින්නේ වානේ සංස්ථාවේ ආරක්ෂාවට යොදවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ‘රක්නා ලංකා' ආරක්ෂක සේවයේ නිලධාරීන් බැවින් ඔවුන් නිසි පරිදි සේවය කරනවාදැයි පුද්ගලිකව සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැමිණෙන බවයි.

චිකෝ' වානේ සමාගමේ වර්තමානයේ ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සමාගමේ තනි අයිතිකරු වන ඩුබායි හි පදිංචි නන්දන ලොකුවිතාන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකු බැවින් ඔහුට සහාය වීම සඳහා මෙසේ ආරක්ෂක ලේකම්වරයා පැමිණෙන බව එම සමාගමේ විධායක නිලධාරීන් සඳහන් කර සිටී. නමුත් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' අධ්‍යක්ෂක මණ්ඩලය සඳහන් කරන්නේ ඉහත කතා දෙකම නොව සපුරා වෙනස් කතාවකි. ඔවුන් පවසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නන්දන ලොකුවිතානගේ නමින් ලංකා ස්ටීල් සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගෙන ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්ය බහුල දින චරියාවෙන් මිදී ගෝඨාභය රාජපක්ෂ මහතා යන එන අනිත් තැන ‘ලංකා හොස්පිට්ල්' සමාගමයි (කලින් ඇපලෝ රෝහල ). මේ වන විට එම රෝහලේ වැඩි කොටස් ප්‍රමාණය තමා සතුවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට වක්‍රාකාරව පිලිගෙන තිබේ. ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහි අයිතිය තමාගේ බව ළඟදීම පිලිගනු ඇත. මීට වසර 10 කට ඉහත ඇමරිකාවේ පරිඝණක දත්ත ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ ඒ මහතා ඉකුත් වූ දස වසර තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ආඩම්බර විය යුතුය.

ඉහත කී නන්දන ලොකුවිතාන පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 300කට තරු පහේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගන්නා ලදී. එකී විකිණීම් ගිවිසුම අත්සන් කරන දින ඔහුගේ අනිත් පසින් සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාය. රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටියදී රුපියල් මිලියන 45 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වීම නිසා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවෙන් කරන ලද පත්වීම කැනඩා රජය ප්‍රතික්ෂේප කිරීම නිසා ජාලිය වික්‍රමසූරිය මහතා මේ දිනවල ආරක්ෂක අමාත්‍යංශයේ මිලදී ගැනීම් පිළිබඳ උපදේශක ලෙස සේවය කරනු ලබයි.

මෙසේ මිලදී ගත් ඩුබායි මැරියට් හෝටලයේ විසිතුරු නැරඹීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 30 දෙනෙකු ඩුබායිහි සංචාරය කරනු ලැබීය. පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල නන්දන ලොකුවිතාන මහතා ගැනත් ඩුබායි මැරියට් හෝටලය ගැනත් පිටුපුරා විස්තර පලවිය. එකී විස්තර දැන ගැනීම සඳහා ඩුබායි වෙත ගිය මාධ්‍යවේදීන්ට කෑම බීමට අමතරව සාප්පු සවාරි සඳහා නන්දන ලොකුවිතාන මහතා තමන්ගේ සාක්කුවෙන් ඇද වෙනත් කෙනෙකුගේ සල්ලි නොමසුරුව වියදම් කළ බව එකී සංචාරයට සහභාගි වූ මාධ්‍යවේදීන් සඳහන් කරති.

- Lankanewsweb.net

[QUOTE="monson, post: 17050131, member: 30005"] [SIZE="3"][B]ගෝඨා සතියට දෙවතාවක් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' යන්නේ ඇයි?[/B] ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සතියකට දින 2 ක් අවම වශයෙන් තමන්ගේ කාර්ය බහුල දින චරියාව පසෙකලා ඔරුවල පිහිටි‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' වානේ සංස්ථාවට පැමිණෙන්නේ ඇයි දැයි එහි සාමාන්‍ය සේවක සේවිකාවන්ට විශාල ප්‍රශ්නයක් වී පවතී. ඔවුන්ගෙන් ඇතැමෙක් කියා සිටින්නේ වානේ සංස්ථාවේ ආරක්ෂාවට යොදවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ‘රක්නා ලංකා' ආරක්ෂක සේවයේ නිලධාරීන් බැවින් ඔවුන් නිසි පරිදි සේවය කරනවාදැයි පුද්ගලිකව සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැමිණෙන බවයි. චිකෝ' වානේ සමාගමේ වර්තමානයේ ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සමාගමේ තනි අයිතිකරු වන ඩුබායි හි පදිංචි නන්දන ලොකුවිතාන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකු බැවින් ඔහුට සහාය වීම සඳහා මෙසේ ආරක්ෂක ලේකම්වරයා පැමිණෙන බව එම සමාගමේ විධායක නිලධාරීන් සඳහන් කර සිටී. නමුත් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' අධ්‍යක්ෂක මණ්ඩලය සඳහන් කරන්නේ ඉහත කතා දෙකම නොව සපුරා වෙනස් කතාවකි. ඔවුන් පවසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නන්දන ලොකුවිතානගේ නමින් ලංකා ස්ටීල් සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගෙන ඇති බවයි. ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්ය බහුල දින චරියාවෙන් මිදී ගෝඨාභය රාජපක්ෂ මහතා යන එන අනිත් තැන ‘ලංකා හොස්පිට්ල්' සමාගමයි (කලින් ඇපලෝ රෝහල ). මේ වන විට එම රෝහලේ වැඩි කොටස් ප්‍රමාණය තමා සතුවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට වක්‍රාකාරව පිලිගෙන තිබේ. ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහි අයිතිය තමාගේ බව ළඟදීම පිලිගනු ඇත. මීට වසර 10 කට ඉහත ඇමරිකාවේ පරිඝණක දත්ත ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ ඒ මහතා ඉකුත් වූ දස වසර තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ආඩම්බර විය යුතුය. ඉහත කී නන්දන ලොකුවිතාන පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 300කට තරු පහේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගන්නා ලදී. එකී විකිණීම් ගිවිසුම අත්සන් කරන දින ඔහුගේ අනිත් පසින් සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාය. රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටියදී රුපියල් මිලියන 45 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වීම නිසා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවෙන් කරන ලද පත්වීම කැනඩා රජය ප්‍රතික්ෂේප කිරීම නිසා ජාලිය වික්‍රමසූරිය මහතා මේ දිනවල ආරක්ෂක අමාත්‍යංශයේ මිලදී ගැනීම් පිළිබඳ උපදේශක ලෙස සේවය කරනු ලබයි. මෙසේ මිලදී ගත් ඩුබායි මැරියට් හෝටලයේ විසිතුරු නැරඹීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 30 දෙනෙකු ඩුබායිහි සංචාරය කරනු ලැබීය. පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල නන්දන ලොකුවිතාන මහතා ගැනත් ඩුබායි මැරියට් හෝටලය ගැනත් පිටුපුරා විස්තර පලවිය. එකී විස්තර දැන ගැනීම සඳහා ඩුබායි වෙත ගිය මාධ්‍යවේදීන්ට කෑම බීමට අමතරව සාප්පු සවාරි සඳහා නන්දන ලොකුවිතාන මහතා තමන්ගේ සාක්කුවෙන් ඇද වෙනත් කෙනෙකුගේ සල්ලි නොමසුරුව වියදම් කළ බව එකී සංචාරයට සහභාගි වූ මාධ්‍යවේදීන් සඳහන් කරති.[/SIZE] - Lankanewsweb.net [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom