Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Batch Programming තුන්වන පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පාඩම

දෙවන පාඩම

අද පටන් ගන්න යන්නෙ තුන්වෙනි පාඩම. ඇත්තටම මේ දේවල් ගොඩක් ලේසියි. මම පොඩි පොඩි පාඩම් විදියට කොටස් කරලා දැම්මේ එක දිගට පෝස්ට් එක දැම්මොත් පෝස්ට් එක ගොඩාක් දිග වෙන නිසා සහ මෙහෙම සරලව පොඩි පාඩම් වලින් කියලා දුන්නම කවදාවත් ප්රෝග්රැමින් කරපු නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් නිසා.අද කතා කරන්න යන්නේ

start

Command එක ගැන. මේකෙන් අපිට පුළුවන් මොනවා හරි දෙයක් Open කරගන්න. ඒ කියුවෙ Files එහෙම නැත්නම් WebSite එකක් උනත් ඕපන් කර ගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු.

මේ විදියට කරාම NotePad එක Open කර ගන්න පුළුවන්. ඔයාට Google එකට යන්න ඕනෙ නම් http://www.google.com කියලා දෙන්න විතරයි තියෙන්නේ.

දැන් මට ඕන Google එක Internet Explore එකෙන් Open කරන්න, එහෙනම් ඊට කලින් iexplore.exe කියලා දෙන්න විතරයි තියෙන්නෙ.

අපි හිතමු අපේ Computer එකේම තියෙන මොකක් හරි File එකක් Open කර ගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නේ ඔයා ඒ File එක උඩ Right Click කරලා Properties ගිහින් Security කියන Tab එකේ Object Name කියන තැන තියෙන Path එක සම්පූර්ණයෙන් Copy කරගෙන ඇවිත් start Command එක ඉස්සරහින් Paste කරන එක විතරයි.

ඔයා නිකන්ම start කියලා විතරක් Type කරලා Run කරොත් cmd එක Open වෙනවා.

ඔන්න ඔහොම තමයි start Command එක වැඩ කරන්නෙ. ඔයාට මේක පොඩි දෙයක් වගේ හිතෙනවා ඇති හැබැයි මේකෙන් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්. ටිකක්

හිතන්න ඔයාට ඕන නම් Victimගේ Computer එකේ තියෙන Browser එක Open කරලා _____________ හිතලා බලලා වැඩක් ගන්න. ඒ වගේ දේවල් කරන විදියත් සරලව

දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ පාඩමෙන් හමුවෙමු.

Source

[QUOTE="Geshi95, post: 25820502, member: 539934"] [CENTER][URL='https://elakiri.com/threads/batch-programming-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8.1948779/'][SIZE=6]පළමු පාඩම[/SIZE][/URL] [URL='https://elakiri.com/threads/batch-programming-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8.1954637/#post-25762449'][SIZE=6]දෙවන පාඩම[/SIZE][/URL] [SIZE=5]අද පටන් ගන්න යන්නෙ තුන්වෙනි පාඩම. 😃ඇත්තටම මේ දේවල් ගොඩක් ලේසියි. මම පොඩි පොඩි පාඩම් විදියට කොටස් කරලා දැම්මේ එක දිගට පෝස්ට් එක දැම්මොත් පෝස්ට් එක ගොඩාක් දිග වෙන නිසා සහ මෙහෙම සරලව පොඩි පාඩම් වලින් කියලා දුන්නම කවදාවත් ප්රෝග්රැමින් කරපු නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් නිසා.😋අද කතා කරන්න යන්නේ [B]start[/B] Command එක ගැන. මේකෙන් අපිට පුළුවන් මොනවා හරි දෙයක් Open කරගන්න. ඒ කියුවෙ Files එහෙම නැත්නම් WebSite එකක් උනත් ඕපන් කර ගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු.👻 [URL='https://1.bp.blogspot.com/-V0WbkIQXC20/XotR-Ya-JqI/AAAAAAAAAB0/M9S5MZUL7Eo52bYDFEC0-_3kIlR2QELLwCLcBGAsYHQ/s1600/1_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-V0WbkIQXC20/XotR-Ya-JqI/AAAAAAAAAB0/M9S5MZUL7Eo52bYDFEC0-_3kIlR2QELLwCLcBGAsYHQ/s320/1_img.JPG[/IMG][/URL] මේ විදියට කරාම NotePad එක Open කර ගන්න පුළුවන්. ඔයාට Google එකට යන්න ඕනෙ නම් [URL]http://www.google.com[/URL] කියලා දෙන්න විතරයි තියෙන්නේ.😉😇 [URL='https://1.bp.blogspot.com/-mH9AGYghvEA/XotSQeRDxTI/AAAAAAAAAB8/oN4xoaYQQ3cFZdutYXOZREuReP4CjDdpwCLcBGAsYHQ/s1600/2_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-mH9AGYghvEA/XotSQeRDxTI/AAAAAAAAAB8/oN4xoaYQQ3cFZdutYXOZREuReP4CjDdpwCLcBGAsYHQ/s320/2_img.JPG[/IMG][/URL] දැන් මට ඕන Google එක Internet Explore එකෙන් Open කරන්න, එහෙනම් ඊට කලින් iexplore.exe කියලා දෙන්න විතරයි තියෙන්නෙ. [URL='https://1.bp.blogspot.com/-BWcoj4LyaXM/XotS_RQEamI/AAAAAAAAACI/eW3gvMQ2w4ULaTla3GBvBL6oGzHnVuUkgCLcBGAsYHQ/s1600/3_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-BWcoj4LyaXM/XotS_RQEamI/AAAAAAAAACI/eW3gvMQ2w4ULaTla3GBvBL6oGzHnVuUkgCLcBGAsYHQ/s320/3_img.JPG[/IMG][/URL] අපි හිතමු අපේ Computer එකේම තියෙන මොකක් හරි File එකක් Open කර ගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නේ ඔයා ඒ File එක උඩ Right Click කරලා Properties ගිහින් Security කියන Tab එකේ Object Name කියන තැන තියෙන Path එක සම්පූර්ණයෙන් Copy කරගෙන ඇවිත් start Command එක ඉස්සරහින් Paste කරන එක විතරයි. [URL='https://1.bp.blogspot.com/-F8mL7PldLHU/XotTUnFZC_I/AAAAAAAAACQ/1Ts1z0f3ZUkY2USUw55SBisKAxpjxay6ACLcBGAsYHQ/s1600/4_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-F8mL7PldLHU/XotTUnFZC_I/AAAAAAAAACQ/1Ts1z0f3ZUkY2USUw55SBisKAxpjxay6ACLcBGAsYHQ/s320/4_img.JPG[/IMG][/URL] [URL='https://1.bp.blogspot.com/-iAtrIc1qQrc/XotTeYi-qGI/AAAAAAAAACU/nkmMR1HDToQH-ZNt9l8xUeonzLExFPL-ACLcBGAsYHQ/s1600/5_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-iAtrIc1qQrc/XotTeYi-qGI/AAAAAAAAACU/nkmMR1HDToQH-ZNt9l8xUeonzLExFPL-ACLcBGAsYHQ/s320/5_img.JPG[/IMG][/URL] ඔයා නිකන්ම start කියලා විතරක් Type කරලා Run කරොත් cmd එක Open වෙනවා. [URL='https://1.bp.blogspot.com/-hF2t0pvb1e4/XotTrU2aLPI/AAAAAAAAACc/tzYtNnYWTlIrZ_KrUcVmesySq4hDuSh8QCLcBGAsYHQ/s1600/6_img.JPG'][IMG]https://1.bp.blogspot.com/-hF2t0pvb1e4/XotTrU2aLPI/AAAAAAAAACc/tzYtNnYWTlIrZ_KrUcVmesySq4hDuSh8QCLcBGAsYHQ/s320/6_img.JPG[/IMG][/URL] ඔන්න ඔහොම තමයි start Command එක වැඩ කරන්නෙ. ඔයාට මේක පොඩි දෙයක් වගේ හිතෙනවා ඇති හැබැයි මේකෙන් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්.😎😀 ටිකක් හිතන්න ඔයාට ඕන නම් Victimගේ Computer එකේ තියෙන Browser එක Open කරලා _____________ 😁😉😊හිතලා බලලා වැඩක් ගන්න. ඒ වගේ දේවල් කරන විදියත් සරලව දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ පාඩමෙන් හමුවෙමු. 😊💗 [URL='https://ceyonhub.blogspot.com/2020/04/batch-programming_6.html']Source[/URL] :)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom