පළමු පාඩම
දෙවන පාඩම
අද පටන් ගන්න යන්නෙ තුන්වෙනි පාඩම.
ඇත්තටම මේ දේවල් ගොඩක් ලේසියි. මම පොඩි පොඩි පාඩම් විදියට කොටස් කරලා දැම්මේ එක දිගට පෝස්ට් එක දැම්මොත් පෝස්ට් එක ගොඩාක් දිග වෙන නිසා සහ මෙහෙම සරලව පොඩි පාඩම් වලින් කියලා දුන්නම කවදාවත් ප්‍රෝග්‍රැමින් කරපු නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් නිසා.
අද කතා කරන්න යන්නේ
start
Command එක ගැන. මේකෙන් අපිට පුළුවන් මොනවා හරි දෙයක් Open කරගන්න. ඒ කියුවෙ Files එහෙම නැත්නම් WebSite එකක් උනත් ඕපන් කර ගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු.
මේ විදියට කරාම NotePad එක Open කර ගන්න පුළුවන්. ඔයාට Google එකට යන්න ඕනෙ නම් http://www.google.com කියලා දෙන්න විතරයි තියෙන්නේ.

දැන් මට ඕන Google එක Internet Explore එකෙන් Open කරන්න, එහෙනම් ඊට කලින් iexplore.exe කියලා දෙන්න විතරයි තියෙන්නෙ.
අපි හිතමු අපේ Computer එකේම තියෙන මොකක් හරි File එකක් Open කර ගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නේ ඔයා ඒ File එක උඩ Right Click කරලා Properties ගිහින් Security කියන Tab එකේ Object Name කියන තැන තියෙන Path එක සම්පූර්ණයෙන් Copy කරගෙන ඇවිත් start Command එක ඉස්සරහින් Paste කරන එක විතරයි.
ඔයා නිකන්ම start කියලා විතරක් Type කරලා Run කරොත් cmd එක Open වෙනවා.
ඔන්න ඔහොම තමයි start Command එක වැඩ කරන්නෙ. ඔයාට මේක පොඩි දෙයක් වගේ හිතෙනවා ඇති හැබැයි මේකෙන් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්.
ටිකක්
හිතන්න ඔයාට ඕන නම් Victimගේ Computer එකේ තියෙන Browser එක Open කරලා _____________

හිතලා බලලා වැඩක් ගන්න. ඒ වගේ දේවල් කරන විදියත් සරලව
දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ පාඩමෙන් හමුවෙමු.

Source

Last edited: