Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bath kana Harak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Barak Obama කියන නම උඹට හොදට ගැලපෙනවා. මොකද මහින්ද ගැන පොර දන්නෙත් උඹ ඔය කිව්ව ටික වෙන්න ඇති.

එතකොට...

අවුරුදු 30ක් අපි පණ ගැහි ගැහි පාරේ ගිය කාගේ ඉවරකලේ...

විදේශ ණය අරගෙන රට හාල් කෑව කාලේ ඉවර කලේ..

ස්ථාවර මිළකට අවුරුදු 2කක සිට හාල් දෙන්නේ..

උදු, මුං, සෝයා, ඉරිගු රටින් ගෙනත් කෑව කාලේ ඉවර කලේ..

පැය 3 1/2න් ගාල්ලට ගිය ගමන පැයෙන් යන්ට මග පාදා දුන්නේ..

කටුනායක සිය එන්ට ගිය ගමන විනාඩි 20 අඩුකර දුන්නේ...

දවසට පැය ගණන් ලයිට් කපන්නෙ නැතිව 24/365ම ලයිට් දුන්නේ..

ගමේ ගොඩේ පවා පහසුවෙන් යන්න පුලුවන් පරිදි පාරවල් ටික හදලා දුන්නේ..

එකම රාජ්ය ආයතනයක්වත් පෞද්ගලිකකරණය නොකලේ..

වසර ගණනක් රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ට රැකියා දුන්නේ...

රාජ්ය සේවක ප්රමාණය දෙගුණයකට ආසන්න වන පරිදි රජයේ රැකියා දුන්නේ..

දිවිනැගුම තුලින් එළවලු සුලභ කර මිළ අඩුවෙන් වසර පුරාවටම පවත්වා ගත්තේ..

ආදි වශයෙන් බොහෝ දේ ඇත...

මේවා කලේ උඹේ අප්පොච්චද??????

වැරදි නැතුවා නොවේ. නමුත් හොද ඊට වැඩි නිසා මහින්ද තව වසර ගණනාවකට ඔහොමම තමා.

[QUOTE="Kaalidasa, post: 16006438, member: 381345"] [SIZE=5]Barak Obama කියන නම උඹට හොදට ගැලපෙනවා. මොකද මහින්ද ගැන පොර දන්නෙත් උඹ ඔය කිව්ව ටික වෙන්න ඇති. එතකොට... අවුරුදු 30ක් අපි පණ ගැහි ගැහි පාරේ ගිය කාගේ ඉවරකලේ... විදේශ ණය අරගෙන රට හාල් කෑව කාලේ ඉවර කලේ.. ස්ථාවර මිළකට අවුරුදු 2කක සිට හාල් දෙන්නේ.. උදු, මුං, සෝයා, ඉරිගු රටින් ගෙනත් කෑව කාලේ ඉවර කලේ.. පැය 3 1/2න් ගාල්ලට ගිය ගමන පැයෙන් යන්ට මග පාදා දුන්නේ.. කටුනායක සිය එන්ට ගිය ගමන විනාඩි 20 අඩුකර දුන්නේ... දවසට පැය ගණන් ලයිට් කපන්නෙ නැතිව 24/365ම ලයිට් දුන්නේ.. ගමේ ගොඩේ පවා පහසුවෙන් යන්න පුලුවන් පරිදි පාරවල් ටික හදලා දුන්නේ.. එකම රාජ්ය ආයතනයක්වත් පෞද්ගලිකකරණය නොකලේ.. වසර ගණනක් රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ට රැකියා දුන්නේ... රාජ්ය සේවක ප්රමාණය දෙගුණයකට ආසන්න වන පරිදි රජයේ රැකියා දුන්නේ.. දිවිනැගුම තුලින් එළවලු සුලභ කර මිළ අඩුවෙන් වසර පුරාවටම පවත්වා ගත්තේ.. ආදි වශයෙන් බොහෝ දේ ඇත... මේවා කලේ උඹේ අප්පොච්චද?????? වැරදි නැතුවා නොවේ. නමුත් හොද ඊට වැඩි නිසා මහින්ද තව වසර ගණනාවකට ඔහොමම තමා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom