Bath kana Harak

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    me wage aya lankawe innakam ithing thawa awrudu 100k giyath....mahinda ge pawla thamai

    2hh1v8x.jpg

    svlvyq.jpg

    15xo4ue.jpg

    qzmceu.jpg

    k0myq.jpg

    yako mung rata kanawa......
    eka petthakin Badhu gahanawa
    eka petthakin loke inna lokuma emathi mandalaya.....ung okkoma horu, ....colombo wala night race, china walin salli poliyata aragena.....paaraval deka thunak heduvoth....ape unta okkoma amathaka wenava
    :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඈයි අවුල් ද?
    එහෙම තම්යි මහින්දට කෑමති උන් ඉන්නව.. වෙන උන්ට කෑමති උනුත් ඉන්නව. උන් තම තම්න් කෑමති කෙනා හොදයි කියනවා.
    ඉතින් මොකක්ද වෑරෑද්ද?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    ඈයි අවුල් ද?
    එහෙම තම්යි මහින්දට කෑමති උන් ඉන්නව.. වෙන උන්ට කෑමති උනුත් ඉන්නව. උන් තම තම්න් කෑමති කෙනා හොදයි කියනවා.
    ඉතින් මොකක්ද වෑරෑද්ද?
    :yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    svlvyq.jpg

    yako mung rata kanawa......
    eka petthakin Badhu gahanawa
    eka petthakin loke inna lokuma emathi mandalaya.....ung okkoma horu, ....colombo wala night race, china walin salli poliyata aragena.....paaraval deka thunak heduvoth....ape unta okkoma amathaka wenava
    :angry::angry::angry:

    Barak Obama කියන නම උඹට හොදට ගැලපෙනවා. මොකද මහින්ද ගැන පොර දන්නෙත් උඹ ඔය කිව්ව ටික වෙන්න ඇති.

    එතකොට...
    අවුරුදු 30ක් අපි පණ ගැහි ගැහි පාරේ ගිය කාගේ ඉවරකලේ...
    විදේශ ණය අරගෙන රට හාල් කෑව කාලේ ඉවර කලේ..
    ස්ථාවර මිළකට අවුරුදු 2කක සිට හාල් දෙන්නේ..
    උදු, මුං, සෝයා, ඉරිගු රටින් ගෙනත් කෑව කාලේ ඉවර කලේ..
    පැය 3 1/2න් ගාල්ලට ගිය ගමන පැයෙන් යන්ට මග පාදා දුන්නේ..
    කටුනායක සිය එන්ට ගිය ගමන විනාඩි 20 අඩුකර දුන්නේ...
    දවසට පැය ගණන් ලයිට් කපන්නෙ නැතිව 24/365ම ලයිට් දුන්නේ..
    ගමේ ගොඩේ පවා පහසුවෙන් යන්න පුලුවන් පරිදි පාරවල් ටික හදලා දුන්නේ..
    එකම රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලිකකරණය නොකලේ..
    වසර ගණනක් රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ට රැකියා දුන්නේ...
    රාජ්‍ය සේවක ප්‍රමාණය දෙගුණයකට ආසන්න වන පරිදි රජයේ රැකියා දුන්නේ..
    දිවිනැගුම තුලින් එළවලු සුලභ කර මිළ අඩුවෙන් වසර පුරාවටම පවත්වා ගත්තේ..
    ආදි වශයෙන් ‍බොහෝ දේ ඇත...

    මේවා කලේ උඹේ අප්පොච්චද??????

    වැරදි නැතුවා නොවේ. නමුත් හොද ඊට වැඩි නිසා මහින්ද තව වසර ගණනාවකට ඔහොමම තමා.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඈයි අවුල් ද?
    එහෙම තම්යි මහින්දට කෑමති උන් ඉන්නව.. වෙන උන්ට කෑමති උනුත් ඉන්නව. උන් තම තම්න් කෑමති කෙනා හොදයි කියනවා.
    ඉතින් මොකක්ද වෑරෑද්ද?

    https://www.facebook.com/photo.php?v=340471982762581&set=vb.190352324441215&type=2&theater

    https://www.facebook.com/photo.php?v=516218225129031&set=vb.297523517019640&type=2&theater

    a handa thamai kiwwe....Bath kana harak kiyala
    uda thiyana video 2 ahala balapan.....ape ratata mokadda wenne kiyala:yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රනිල් විකුමසිංහ ගමකට ගිහින් (ඒ ඉතින් ගියොත්නේ) මිනිස්සු වැටවල් උඩන් ගස් අස්සෙන් එක්කො පාර දෙපැත්තෙ ඉදන් හිරිකිතෙන් වගේ බලාගෙන ඉන්නවා.:P

    නමුත්.. මහින්ද ගමකට බැස්ස ගමන් පොඩි එවුන්ගෙ ඉදන් ආච්චිලා සීයලා දක්වා හැත්ත බුරුත්තම ඇවිත් අතේ එල්ලෙනවා.

    ඔන්න ඕකයි වෙනස. කොළඹ සහ ටවුන් දෙක තුනක එවුන් හිතාගෙන ඉන්නෙ උන් තමා මේ රටේ මැතිවරණ තීන්දු කරන්නෙ කියලා. ඔන්න ඔතනයි උඹලට වැරදුන තැන. යූඇන්පියටත් වැරදුනේ ඔතන.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    දැං යූඇන්පිය මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද ගොං හරකෝ? :rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දෙන්නෙක් මග දුවගෙන එනවා මේ ත්‍රෙඩ් එකේ තපුල්ලන්නට

    BDMidV3.jpg

    අනෙක් අයට අපහාස කරලා තර්කයක් දිනන්න බෑ ඌරෝ.
    හරියට ඌරෙක් අසූචි ගොඩක පෙරලිලා ඇවිත් සිංහයෙක්ට අභියෝග කලා වගේ වැඩ තමා උඹ කරන්නෙත්.
    :P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;16006484 said:
    දැං යූඇන්පිය මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද ගොං හරකෝ? :rofl:

    ඔවා පැටව්ට තේරෙන්නෙ නෑ පැටියෝ. චූ කරලා ගිහින් දොයිය ගණින් මයෙ අප්පච්චී.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවා පැටව්ට තේරෙන්නෙ නෑ පැටියෝ. චූ කරලා ගිහින් දොයිය ගණින් මයෙ අප්පච්චී.

    :rofl: යුද්දෙ දින්න නිසා උඹෙ අම්මවයි නංගිවයි මහින්දට දුන්නලු නේද උඹ?
    ගූ වැඩ පොන්ස් ඒවා.
    බෙල්ලෙ වැල දාගනිං :rofl: