Bathing...Hilarious!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
A few thoughts on cat baths...by The Cat

securedownloadas3.jpg

'But You Said You Loved Me!'​

securedownloadzh7.jpg

'You will pay, as God is my witness, you will pay.'

securedownloadma6.jpg


'Jesus, you call this water warm???'

securedownloadly5.jpg


'I don't think I like you anymore.'

securedownloaddz3.jpg

'You SUCK!!!!!!'​

securedownloadjb4.jpg

'E..T. phone home......quick!'​

securedownloadri3dh9.jpg

'No, I'm not your Good Little Kitty.'


securedownloadxo3.jpg


Traction....I'm losing Traction!'


securedownloadkc4zd1.jpg
I want my Mommmmmmyyyyyyyyyyyyyy!'
​


securedownloadnd2.jpg


'No, no, no, no.....NOOOO!!!!'​
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    freak88 said:
    මට තාමත් හිතාගන්න බෑ එයා මාව දාල ගියා කියල:shocked:
    ​



    නැහැ චාටුවක් කිසි වාසිය
    මගෙ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක්:frown:
    ​



    බෑ බෑ මට මැරෙන්න ඕනෙ
    එයා නැතුව මේ ජීවිතෙන් වැඩක් නැහැ
    ඉහි ඉහි
    :(:(:(:(




    මැරුනට නම් කමක් නෑ එ උනාට උඹ කෙල්ලෙට තෑගි ගන්න මගෙන් ඉල්ලගත්තු ණය ටික ගෙවලම පලයන්
    උඹ කොහොමත් මැරෙන එකේ ඊට කලින් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් අරගෙන ඒක මගේ නමට ලියලම යනව හොඳා :rolleyes::rolleyes::rolleyes::rolleyes:





    ​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Zeus said:
    මට තාමත් හිතාගන්න බෑ එයා මාව දාල ගියා කියල:shocked:
    ​


    ​

    නැහැ චාටුවක් කිසි වාසිය
    මගෙ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක්:frown:
    ​




    බෑ බෑ මට මැරෙන්න ඕනෙ
    එයා නැතුව මේ ජීවිතෙන් වැඩක් නැහැ
    ඉහි ඉහි
    :(:(:(:(


    Ela machooooooooo



    මැරුනට නම් කමක් නෑ එ උනාට උඹ කෙල්ලෙට තෑගි ගන්න මගෙන් ඉල්ලගත්තු ණය ටික ගෙවලම පලයන්
    උඹ කොහොමත් මැරෙන එකේ ඊට කලින් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් අරගෙන ඒක මගේ නමට ලියලම යනව හොඳා :rolleyes::rolleyes::rolleyes::rolleyes:





    ​