Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bathiya&Santhush aagamanaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් කොපි කරපු එකම අල්ලන් දඟලන්න එපා බං. උන් උන්ගේ විදියට අලුත් දෙයක් music වලට කරා. ඒකට මිනිස්සු කැමැති හින්දනෙ උන් තාමත් රැඳිලා ඉන්නෙ.

අනිත් එක Air on a G string එකෙන් උන් අලුත් නිර්මාණයක් කරලා තියෙනවනෙ. ඒකෙන් තනුව ගත්ත බව ඇත්ත ඒ වුනත් සෑහෙන්න වෙනසක් කරලා තියෙනවා. උඹට ඒකට එකඟ නොවෙන්න පුලුවන් ඒක උඹේ මතේ.

ඒ වුනත් උන්ගෙ ඔරිජිනල් සින්දු ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. උන් සින්දු 150කට වඩා ගහලා තියෙනව මං හිතන්නෙ. ඒ ඔක්කොම කොපි ද? උන් මුල් කාලෙ කොපි කරපු එකක් දෙකක් අල්ලන් මඩ ගහන්න එපා මචන්.

අනිත් එක ජෝතිපාල ගෙඩිය පිටින් හින්දි සින්දු කොපි කරපු ඒවාට ඇයි මෙහෙම විරෝධයක් නැත්තෙ? උඹලාට ඒවටත් ඈනුම් යනවද?

ලංකාවට සම්මනයක් අරං ඇවිල්ල රටට මොකක් හරි වැඩක් කරපු video එකට පස්සෙ ඈනුමක් අරින එකක් දාන එක නම් ලොවෙත් කැතයි මචං.

[QUOTE="Tom Riddle, post: 12632176, member: 47610"] [COLOR="Blue"][SIZE="4"]උන් කොපි කරපු එකම අල්ලන් දඟලන්න එපා බං. උන් උන්ගේ විදියට අලුත් දෙයක් music වලට කරා. ඒකට මිනිස්සු කැමැති හින්දනෙ උන් තාමත් රැඳිලා ඉන්නෙ. අනිත් එක Air on a G string එකෙන් උන් අලුත් නිර්මාණයක් කරලා තියෙනවනෙ. ඒකෙන් තනුව ගත්ත බව ඇත්ත ඒ වුනත් සෑහෙන්න වෙනසක් කරලා තියෙනවා. උඹට ඒකට එකඟ නොවෙන්න පුලුවන් ඒක උඹේ මතේ. ඒ වුනත් උන්ගෙ ඔරිජිනල් සින්දු ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. උන් සින්දු 150කට වඩා ගහලා තියෙනව මං හිතන්නෙ. ඒ ඔක්කොම කොපි ද? උන් මුල් කාලෙ කොපි කරපු එකක් දෙකක් අල්ලන් මඩ ගහන්න එපා මචන්. [B]අනිත් එක ජෝතිපාල ගෙඩිය පිටින් හින්දි සින්දු කොපි කරපු ඒවාට ඇයි මෙහෙම විරෝධයක් නැත්තෙ? උඹලාට ඒවටත් ඈනුම් යනවද?[/B] ලංකාවට සම්මනයක් අරං ඇවිල්ල රටට මොකක් හරි වැඩක් කරපු video එකට පස්සෙ ඈනුමක් අරින එකක් දාන එක නම් ලොවෙත් කැතයි මචං.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom