Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
bAthiya/Santhush New Byala Video>DL<
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kalhara.rokz

Senior Member

Posts: 1,229

Join Date: Apr 2008

Location: ගෙදර තමයි බං

සෙන්ෂුයි වලින් පරිස්සම් වනු! -  Today, 02:38 PM

( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)

මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් "ආත්මා" වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන "බූදායි"(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට"The Laughing Buddha" යන අනවර්ථ නාමය යොදා අමතති...වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක...(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්යයන් ගැන කරුණාවෙන් විග්රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව "ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ" කීම නොවේ)

....අන්තරාය....

නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති...ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්රව්යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..

ඉතාම භයානක වන්නේ මෙකී "බුදායි" නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා "විශ්ව සියපත" ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී...

සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි...අවධාරණය කොට කියමි..

"මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ...අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් " මේ බුදුන්" යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව "බූදායි" නොහොත් ධාන්යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි...නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත...මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ"

( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )

....මෙන්න අපේ බුදු හාමුදුරුවෝ....

සකළ විධ, අචින්ත්ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්ය වූ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" වලින් සමන් විත වන සේක...එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය...(දීඝ නිකායේ "ලක්ඛණ" සූත්රය ඇසුරෙනි)

[QUOTE="නයි පටවන්නා, post: 7683671, member: 290382"] [URL="http://www.elakiri.com/forum/member.php?u=96029"][IMG]http://www.elakiri.com/forum/image.php?u=96029&dateline=1274678679[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=96029"]kalhara.rokz[/URL] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_online.gif[/IMG] Senior Member [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG] [RIGHT] Posts: 1,229 Join Date: Apr 2008 Location: ගෙදර තමයි බං [/RIGHT] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=7683586"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/reputation.gif[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/report.php?p=7683586"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/report.gif[/IMG][/URL] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/13.gif[/IMG] [B]සෙන්ෂුයි වලින් පරිස්සම් වනු! - [/B] Today, 02:38 PM [SIZE=3]( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..) මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් "ආත්මා" වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන "බූදායි"(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට"The Laughing Buddha" යන අනවර්ථ නාමය යොදා අමතති...වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක...(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්යයන් ගැන කරුණාවෙන් විග්රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව "ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ" කීම නොවේ)[/SIZE] [SIZE=3] ....අන්තරාය....[/SIZE] [SIZE=3] නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති...ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්රව්යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..[/SIZE] [SIZE=3] ඉතාම භයානක වන්නේ මෙකී "බුදායි" නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා "විශ්ව සියපත" ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී...[/SIZE] [SIZE=3] සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි...අවධාරණය කොට කියමි..[/SIZE] [SIZE=3] "මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ...අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් " මේ බුදුන්" යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව "බූදායි" නොහොත් ධාන්යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි...නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත...මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ" [/SIZE] [SIZE=3] ( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )[/SIZE] [SIZE=3] ....මෙන්න අපේ බුදු හාමුදුරුවෝ....[/SIZE] [SIZE=3] සකළ විධ, අචින්ත්ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්ය වූ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" වලින් සමන් විත වන සේක...එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය...(දීඝ නිකායේ "ලක්ඛණ" සූත්රය ඇසුරෙනි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom