Bathroom එකේ ලිස්සල වැටෙනවා...

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම බාත්රූම් එකේ බිමට දැම්මේ කොස් ගෙඩියේ කටු වගේ තියෙන ඉන්දියන් ටයිල් එකක්. නැත්නම් මල විනාසයක් වෙන්නේ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    terazo kapana eungen ahapan oya tile ekath laavata kaala polish nokara rough ekata thiyanna barida kiyala
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Okata Anti Skid tape kiyala ekak thiyenawa alawanna.. Wali kadadasiya wage eka lesiyen galawenneth na alewwama. temporary solution ekak widiyatanam eka aulak na..
     
    • Like
    Reactions: ^Buddhika^

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    May be you are not using Mat tiles.

    apith mat rough tile tama dala thyenne eth lissanawa,mawath deparakata wadiya watuna..so arpico eken gaththa Rubber katu Carpet ekak digta daala thyenne.ikmanata Absorbent Carpets,rough rubber carpet,monahari dapan.mat tile wadak naha.saban,wathura,diya sewala.. num aniwa lissanawa.aluthin tile allana eka thrumak naha.tile alluwath aniwa carpet karanna wenawa.Arpico,Gehantex eke balapan.

    http://www.gehantexcarpets.com/

    Bathroom Rubber Carpets..

    https://www.google.com/search?hl=en...&ved=0ahUKEwjg8OrR0vrlAhUTfSsKHT5oCU4Q4dUDCAY

    Absorbents Carpets

    https://www.google.com/search?hl=en...gws-wiz-img.vqy9luH34BQ#imgrc=PI0gOm3ClGLkFM:


    Bathroom-Shower-Toilet-Floor-Flooring-Rubber-Bath-Mats.jpg

    carpet-for-bathroom-floor-weave-a-story-modern-bathroom-weave-a-story-modern-bathroom-by.jpg

    wall-to-wall-bathroom-carpet-retro.jpg
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    samahara wita wathura wala aulak athi bn.karanna thiyenne sathiyakata 2sarayak wath hodahan.tile cleaner,clorine ho tawa ekak thiyenawa clorine wage arpico eke thiyenawa .eka maru.eka dala winadi kipayak thiyala hodanna.hari yai.tile wala newe case. mat tile ekak nam aulak wenna ba.wathura wala aula aththe.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙතන කියවිල නැති ටිකකුත් කියන්නම්. කන්ඩිෂනර් සහ කන්ඩිෂනර් අඩංගු ෂැම්පු තමයි ලොකුම අවුල. ඒව පාවිච්චි කරනකොට drain එක ලග හරි විසිරිනේනෙ නැතිවෙන්න පාවිච්චි කරන්න ඕනෙ. තව හාඩ්වෙයා වල තියනවා ක්ලෝරින් කුඩු. ඒවා ටිකක් දාලා හේදුවනම් ඔය ලිස්සන ගතිය ගිහින් හොදට ක්ලීන් වෙනවා. හැබැයි මාර සැරයි. ඒ වෙලාවට මාස්ක් එකක් දාගන්න වෙයි හුස්මගත්තොත් ඉවරයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් අපේ බාත් රූම් එක් ලිස්සනවා බන් හොදටම....
    මාව දෙපාරක් ලිස්සලා වැටුනා හෙන ගහන්න වගේ ඔලුවත් වැදුනා එක පාරක් මොලේ හෙල්ලන්නම..

    අපේ තාත්තවත් එක් දවසක් වැටුනා කොන්දේ අමාරුව හැදිලා හිටියා සතියක් විතර...

    ඉයේ පෙරේදා වයිෆ්ව වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම..මම ගිහිල්ල ඉස්සුවෙ..
    කොන්ද ඇවිලිල බෙල්ල මොකක්ද වෙලා තිබුනා දැන් නම් හොදයි..

    මට බය පොඩි එකා කොයි වෙලේ ලිස්සයිද කියලා..

    මේකට පිලියමක් කියපන්කෝ බන් සබන් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් ලිස්ස්නව සබන් හෙදුවත් මාර සෙවලයි..

    මේ ලගදි ක්ලෝරීන් ගෙනත් දාලා හේදුවා ඒත් හරි ගියේ නෑ...




    හොයා ගත්තා හොයා ගත්තා..

    අරවා මේවා කන්ඩිෂනර් , ශම්පෝ , ක්ලෝරීන්
    විකාර නෙවේ...

    ටයිල් ජාතියක් තියෙනවා වර්ග අඟලේ චොකලට් කෑලි වගේ
    උඩට ඉස්සිලා තියෙන...ඒ කිව්වේ අඩිය X අඩිය ටයිල් කැටේ
    මැද්දෙන් මැද්දෙන් ඉහත සඳහන් චොකලට් කෑලි බඳු කුඩා
    ඉලිප්පුම් 10, 15 තියෙනවා...

    මන් මේ ලඟදි කඩේකට ගියපු වෙලේ දැක්කේ..පටස්
    ගාල මතක් උන උඹේ දුක....:cool:

    පොටෝ කෑල්ලක් හොයාගන්න බලමු නෙට් එක පීරලා....:dull: