මචං මං ගෙදර අලුතෙන් බාත්රූම් එකක් හදන්න පටන් ගත්තා...
කොමොඩ් එක තියෙනවා.. කලින් ගත්ත අලුත් එකක්... අනික් ටික ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්කො..
කොමොඩ් එක සුදු එකක්..
මේ දවස්වල ගන්න හොද ප්ලෙස් එකක්...
ඉතුරු බඩු ටිකට කොච්චර ගානක් යයිද?
කොමොඩ් එක තියෙනවා.. කලින් ගත්ත අලුත් එකක්... අනික් ටික ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්කො..
කොමොඩ් එක සුදු එකක්..
මේ දවස්වල ගන්න හොද ප්ලෙස් එකක්...
ඉතුරු බඩු ටිකට කොච්චර ගානක් යයිද?