Bathroom Door Help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මේ දවස්වල bathroom දොරවල් වල ගණන් කොහොමද ? තව Fan Light වල ගණන් කොහොමද ? දන්න කට්ටිය ගන්න පුලුවන් තැන් එක්කම විස්තර කියන්නකො.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    7කට 8කට වගේ තියෙන ප්ලාස්ටික් දොරක් දාපන් සල්ලි අවුල්නම්. දිරන, පාට ෆේඩ් වෙන සීන් නෑ... සල්ලි තියෙනවනම් ඉතින් තේක්ක වලින්ම දාගනින්......
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ඇලුමිනියම් හරි නැද්ද බන්... ගනන්නම් දන්නේ නෑ.
    දම්රො එකේත් ප්ලාස්ටික් එකක තියනවා
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඇලුමිනියම් හරි නැද්ද බන්... ගනන්නම් දන්නේ නෑ.
    දම්රො එකේත් ප්ලාස්ටික් එකක තියනවා
    ප්ලාස්ටික් හොඳ බන්
    7කට 8කට වගේ තියෙන ප්ලාස්ටික් දොරක් දාපන් සල්ලි අවුල්නම්. දිරන, පාට ෆේඩ් වෙන සීන් නෑ... සල්ලි තියෙනවනම් ඉතින් තේක්ක වලින්ම දාගනින්......
    හරි මචෝ. ප්ලාස්ටික් එකක් බලන්නම්
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මම ගිය මාසෙ බාත් රූම් එක හදලා දැම්මෙ ඇලුමිනියම් දොරක්. උලුවස්සත් එක්කම දොර 7000යි
    දොරේ භාගයක් ඇලුමිනියම් , උඩ කොටස මල් වීදුරු.
    සම්පූර්ණ දොරම ඇලුමිනියම් එක මීට අඩුයි, 6,200ක් වගේ. අව්ලක් නෑ රෝල් ප්ලග් වලින් උලුවස්ස අල්ලන්න තියෙන්නෙ
     

    Attachments

    • AL-DR-D2.png
      AL-DR-D2.png
      151.7 KB · Views: 98
    • Like
    Reactions: eyepea

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ලැට් එකේ ලයිට් නැහැ.

    වැසිකිලියේ ගුටි කෙලියක්.

    ලැට් එකේ දොර නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්ලාස්ටික් දොරවල් වල ඇතුලෙ ලී පටි වලින් ෆ්‍රේම් එකක්වගෙ තියෙනව. ඒක එච්චර සාර්ථක නෑ. පාවිච්චි කරන ක්‍රමය අනුව තමයි කල්පැවැත්ම
     
    • Like
    Reactions: NRTG