Batman v Superman: Dawn of Justice Sucks

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    වේදනාවේ උපරිම සලකුණු
    2.gif
    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    3rdeye fake walin thamanma posts daganna epa ban lajja nadda :rofl:

    පුළුවන් නම් දාපු එක පොස්ට් එකක් පෙන්නම්කො ඔය කින ෆේක් එකෙන් :rofl::rofl:

    ඔන්න උබට වැඩ්ඩා වෙන්න චාන්ස් එකක් :D

    පෙන්නන බැරි පු* නොදී හිටු :P
     
    Last edited:

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    මටනම් ෆිල්ම් එක පට්ට මචන්,, :yes::yes:
    Ben Affleck ගෙ සීන් එක උගෙ තියෙන්නෙ හෙන stressed පෙනුමක්, :sorry::sorry:
    ඌ පට්ට Gone Girl වගේ ස්ටෝරි වලට, bat man ට නම් trademark එක Christian Bale :cool::cool:

    අනෙක super man ට රඟපාන Henry Cavill ගෙ Personality එකත් එක්ක Ben Affleck නිකන්ම පච වෙනවා,,
    ඒකයි සීන් එක.. :):)

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පුළුවන් නම් දාපු එක පොස්ට් එකක් පෙන්නම්කො ඔය කින ෆේක් එකෙන් :rofl::rofl:

    ඔන්න උබට වැඩ්ඩා වෙන්න චාන්ස් එකක් :D

    wadda wenna wath ubata pennannawath one na ban :rofl: hamoma dannawa uba fake king kenek kiyala meke :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    wadda wenna wath ubata pennannawath one na ban :rofl: hamoma dannawa uba fake king kenek kiyala meke :rofl:

    උබ ඉතින් ඔය හැමදාම කියන එකනේ බන්..තැන්ක්ස් මචන් බම්ප් කරලා දුන්න සප් එකට :rofl::rofl:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මටනම් ෆිල්ම් එක පට්ට මචන්,, :yes::yes:
    Ben Affleck ගෙ සීන් එක උගෙ තියෙන්නෙ හෙන stressed පෙනුමක්, :sorry::sorry:
    ඌ පට්ට Gone Girl වගේ ස්ටෝරි වලට, bat man ට නම් trademark එක Christian Bale :cool::cool:

    අනෙක super man ට රඟපාන Henry Cavill ගෙ Personality එකත් එක්ක Ben Affleck නිකන්ම පච වෙනවා,,
    ඒකයි සීන් එක.. :):)

    Siraa...:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටනම් ෆිල්ම් එක පට්ට මචන්,, :yes::yes:
    Ben Affleck ගෙ සීන් එක උගෙ තියෙන්නෙ හෙන stressed පෙනුමක්, :sorry::sorry:
    ඌ පට්ට Gone Girl වගේ ස්ටෝරි වලට, bat man ට නම් trademark එක Christian Bale :cool::cool:

    අනෙක super man ට රඟපාන Henry Cavill ගෙ Personality එකත් එක්ක Ben Affleck නිකන්ම පච වෙනවා,,
    ඒකයි සීන් එක.. :):)

    :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඊට පස්සේ ඉතින් ගංජා ගැහුවා වගේ තමයි බන්. addict වුණා කියන්නේ ආයේ ගැලවීමක් නෑ බන්. දැන් White Walker කාරයාටත් වඩා මට GoT පිස්සුව. හොඳම උදාහරනේ බලපන්කො දත් කිඹුලට වෙච්ච දේ. සඳුදා උදේ පාන්දරම අඬාගෙන එනවා ලින්ක් ඉල්ලගෙන.

    me kathawatanam mamath agree machan.....

    mamath tv series balanna patan gaththe GOT eken...... aith abbahi una kiyanne.... dan tv series ekak baluwe nathnam .... sick eka wage....

    mokak ma hari tv series ekak onemai.....

    :yes::yes::yes::yes::yes: