Batman v Superman: Dawn of Justice Sucks

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Film එක අවුලක් නෑ.. ඒත් හිතපු තරම් නෑ ඉතින්.. Extended Cut එක කොහොමත් ඕන නැති කෑලිත් තියනව නෙ ඒකයි ඒ..
    ෆිල්ම් එකෙන් ඕනාවට වඩා thrill එකක් expect කරපුවාම ඔහොම තමයි..
    christian bale කාරයගෙ acting එක්ක ben affleck හරියන් නෑ බන් :rofl:
    බැට් මෑන් ව කෑවා මූ..

    suicide squad එකේ ජෝකරයවත් කනව ඔන්න බලහන් ලෙටෝ වෙසාව :rofl:
    Dude You Crazy, Bale is the Worst Fucking Batman Ever with his throat cancer voice :rofl::rofl::P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0

    suicide squad එකත් ඉවර වගේ...සේරම ඉවර first run එකෙන් පස්සේ අයිමත් කොටස් ටිකක් රුගත කරලා හොද මදි කියලා :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Dude You Crazy, Bale is the Worst Fucking Batman Ever with his throat cancer voice :rofl::rofl::P

    i am bat man -_-

    ben වේසි එක්ක ගත්තම ඌ දාහෙන් සම්පතක්..
    මූ මේ හද්ද කොටෙක් වගේ එහෙට මෙහෙට දුවනවා :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    i am bat man -_-

    ben වේසි එක්ක ගත්තම ඌ දාහෙන් සම්පතක්..
    මූ මේ හද්ද කොටෙක් වගේ එහෙට මෙහෙට දුවනවා :rofl:

    එකෙත් ඇත්තක් තියෙනවා..මෝ කොට වැඩි තමා :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    suicide squad එකත් ඉවර වගේ...සේරම ඉවර first run එකෙන් පස්සේ අයිමත් කොටස් ටිකක් රුගත කරලා හොද මදි කියලා :baffled:

    ඒත් අර marvel එකේ ගොන් ආතල් වලට වඩා හොද නැද්ද කියපං DC..
    avengers බලපන් සීනි බෝල වගේ පොඩි එවුන්ට හොදයි..
    ඉස්සරහට බර සෙට් එකක් එන්න තියනව

    Wonder Woman (2017)
    Justice League (2017)
    The Flash (2018)
    Aquaman (2018)
    Shazam (2019)
    Untitled Justice League sequel (2019)
    Cyborg (2020)
    Green Lantern Corps (2020)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    One with the Joker (2008) was the only Batman movie I liked :lol:
    It was a great movie and Joker was exceptional :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Bale 6' , Batfleck 6.4' ........ Bale තමා කොටා :rofl:

    affleck koheda ban kota :baffled::baffled:

    උගෙ costume එකට වෙන්න ඇති එහෙනම් කොටට පේන්නෙ..
    henry cavill කාරයටත් වඩා උසයි නෙ මූ ඒත් movie එකේ පේන්නෙ හද්ද කොටෙක් වගේ :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    උගෙ costume එකට වෙන්න ඇති එහෙනම් කොටට පේන්නෙ..
    henry cavill කාරයටත් වඩා උසයි නෙ මූ ඒත් movie එකේ පේන්නෙ හද්ද කොටෙක් වගේ :rofl:
    පොර හෙන සයිස්,tank එකක් වගේ. ඒක හින්ද තමා එහෙම පේන්නෙ. :D:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    affleck koheda ban kota :baffled::baffled:

    පොර හෙන සයිස්,tank එකක් වගේ. ඒක හින්ද තමා එහෙම පේන්නෙ. :D:D

    movie එකේ පේන්නෙ superman හෙන උසයි මූ හද්ද කොටයි වගේ

    Batman-Superman-Wonder-Woman-654643.jpg