Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Batman v Superman: Dawn of Justice Sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම TV Series බලන එකෙක් නෙමෙයි මචන්. කැමතිම නෑ. අනික රජ කාලේ ඒවාට කොහොමත් ආස නෑ. Harry potter, Lord of the rings වගේ ඒවා පෙන්නන්න බෑ. ආසම නෑ. ඒ නිසා GoT බලන්න හීනෙකින්වත් හිතුවේ නෑ.

ඔය අතරේ තමයි අපේ White Walker කාරයා ෆිට් වුණේ මාත් එක්ක. උගෙන් බේරෙන්න බෑ Episode 2,3 ක්වත් බලපන් කියලා. පස්සේ මල වදෙන් බේරෙන්නම බැරි තැන බලන්න කියල ගත්තා මොන වගේද කියලවත් බලන්න.

ඊට පස්සේ ඉතින් ගංජා ගැහුවා වගේ තමයි බන්. addict වුණා කියන්නේ ආයේ ගැලවීමක් නෑ බන්. දැන් White Walker කාරයාටත් වඩා මට GoT පිස්සුව. හොඳම උදාහරනේ බලපන්කො දත් කිඹුලට වෙච්ච දේ. සඳුදා උදේ පාන්දරම අඬාගෙන එනවා ලින්ක් ඉල්ලගෙන.

මොනවා වුනත් පට්ටම කතාව බන්. George R..R. Martin කියන්නේ පට්ටම මොල කාරයෙක් බන්. ඌ කතාවේ මුල මැද අග ඔකොම හොඳට plan කරලා බන් ලියල තියෙන්නේ ඒක. ඒක නිකන් ඇබ්බැහිවීමක් බන්. උඹත් මම කිව්වට බලපන්කො Season 1ක්. Episode 10 යි නේ තියෙන්නේ. මම white walker කාරයට පින් දෙනවා වගේ උඹත් මට පින් දෙයි දවසක.

[QUOTE="JesonRulez, post: 20390423, member: 482203"] මම TV Series බලන එකෙක් නෙමෙයි මචන්. කැමතිම නෑ. අනික රජ කාලේ ඒවාට කොහොමත් ආස නෑ. Harry potter, Lord of the rings වගේ ඒවා පෙන්නන්න බෑ. ආසම නෑ. ඒ නිසා GoT බලන්න හීනෙකින්වත් හිතුවේ නෑ. ඔය අතරේ තමයි අපේ White Walker කාරයා ෆිට් වුණේ මාත් එක්ක. උගෙන් බේරෙන්න බෑ Episode 2,3 ක්වත් බලපන් කියලා. පස්සේ මල වදෙන් බේරෙන්නම බැරි තැන බලන්න කියල ගත්තා මොන වගේද කියලවත් බලන්න. ඊට පස්සේ ඉතින් ගංජා ගැහුවා වගේ තමයි බන්. addict වුණා කියන්නේ ආයේ ගැලවීමක් නෑ බන්. දැන් White Walker කාරයාටත් වඩා මට GoT පිස්සුව. හොඳම උදාහරනේ බලපන්කො දත් කිඹුලට වෙච්ච දේ. සඳුදා උදේ පාන්දරම අඬාගෙන එනවා ලින්ක් ඉල්ලගෙන. මොනවා වුනත් පට්ටම කතාව බන්. George R..R. Martin කියන්නේ පට්ටම මොල කාරයෙක් බන්. ඌ කතාවේ මුල මැද අග ඔකොම හොඳට plan කරලා බන් ලියල තියෙන්නේ ඒක. ඒක නිකන් ඇබ්බැහිවීමක් බන්. උඹත් මම කිව්වට බලපන්කො Season 1ක්. Episode 10 යි නේ තියෙන්නේ. මම white walker කාරයට පින් දෙනවා වගේ උඹත් මට පින් දෙයි දවසක. :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom