Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Batman v Superman: Sucks ! or BEST ! plz votee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද නරක දෙකම තිබුණා ..එත් වැඩියෙන්ම තිබුනේ SUCKS..ඒ නිසා THE SUCKS වෝට් කළා.

THE BEST

කලින් ආව Man of Steel එක්ක ගත්තහමනම් හොදයි.

බෙන් බැට්මන් චරිතයට කලින් එවුන්ට වඩා හොදට ගැලපෙනවා.

easter eggs හුගක් තිබ්බ ෆිල්ම් එකක්

bataman cave එක්ක පට්ට විදියට හදලා තිබුන

Justice League එකට පටන් ගැනීම ටිකක් හොදයි

THE SUCKS

කලින් Batman movies එක්ක ගත්තමනම් මෙලෝ රහක් නැ

බැටාගේ අම්මවයි තාත්තවයි මරණ එක දැකල දැකලම ඇති වෙලා. හරියට අන්කල් බෙන් වගේ.

Lex ගේ රගපෑම overacting වගේ

සුපා යි බැටා යි අබ යාලුවෝ වෙන හේතුව හරිම සිගිති

trailers ටික එකතු කලානම් plot එක හදාගන්න තිබුණා. trailers වලින් පිට කිසිම අලුත් දෙයක් movie එකේ තිබුනේ නෑ

බැටාගේ හොදම fight සීන් එක මුළු trailer එකකින්ම කලින් පෙන්නුවා.

Justice League එකට සුපර්හිරෝ ටික එලියට දැම්මා ඉක්මන් වැඩි.

ඔය ටිකක් විතරයි තව sucks ගොඩක් තිබුන..මගේ රේටින් මේ අව්රුද්දෙ සුපර්හිරෝ movies වල

Deadpool 8/10 Batman v Superman : Dawn of Justice 6/10 Captain America : Civil War 9/10 X-Men: Apocalypse 5/10  Suicide Squad ?/10 Doctor Strange ?/10

[QUOTE="$H@v!nK@, post: 20400911, member: 319647"] [SIZE="5"]හොද නරක දෙකම තිබුණා ..එත් වැඩියෙන්ම තිබුනේ SUCKS..ඒ නිසා THE SUCKS වෝට් කළා. THE BEST කලින් ආව Man of Steel එක්ක ගත්තහමනම් හොදයි. බෙන් බැට්මන් චරිතයට කලින් එවුන්ට වඩා හොදට ගැලපෙනවා. easter eggs හුගක් තිබ්බ ෆිල්ම් එකක් bataman cave එක්ක පට්ට විදියට හදලා තිබුන Justice League එකට පටන් ගැනීම ටිකක් හොදයි THE SUCKS කලින් Batman movies එක්ක ගත්තමනම් මෙලෝ රහක් නැ බැටාගේ අම්මවයි තාත්තවයි මරණ එක දැකල දැකලම ඇති වෙලා. හරියට අන්කල් බෙන් වගේ. Lex ගේ රගපෑම overacting වගේ සුපා යි බැටා යි අබ යාලුවෝ වෙන හේතුව හරිම සිගිති trailers ටික එකතු කලානම් plot එක හදාගන්න තිබුණා. trailers වලින් පිට කිසිම අලුත් දෙයක් movie එකේ තිබුනේ නෑ බැටාගේ හොදම fight සීන් එක මුළු trailer එකකින්ම කලින් පෙන්නුවා. Justice League එකට සුපර්හිරෝ ටික එලියට දැම්මා ඉක්මන් වැඩි. ඔය ටිකක් විතරයි තව sucks ගොඩක් තිබුන..මගේ රේටින් මේ අව්රුද්දෙ සුපර්හිරෝ movies වල [COLOR="Red"]Deadpool 8/10[/COLOR] Batman v Superman : Dawn of Justice 6/10 [COLOR="Blue"]Captain America : Civil War 9/10[/COLOR] [COLOR="Navy"]X-Men: Apocalypse 5/10[/COLOR] [COLOR="MediumTurquoise"] Suicide Squad ?/10[/COLOR] [COLOR="DarkOrange"]Doctor Strange ?/10[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom