Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Battery for Router
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹත් බලපන් ඇඩැප්ටරේ ගහල තියන ඇම්පියර් ගාන, රවුටරයක් ලොකු ඇම්පියර් ගානක් ගන්න කිසිම හේතුවක් නැහැනේ බන්.

බූස්ට් කන්වර්ටර් එකකින් ගනිද්දි අවුට්පුට් එක 12v 1A ගන්න ඉන්පුට් එක 5V, 2.4A වත් තියෙන්න ඕනනේ. USB 3.0 වලත් 2A වගේ ගන්න පුලුවන් වෙන්නෙ, 2.4A චාජරේකින් වගේ දෙන්න ඕන1A ගන්න. ඒත් රවුටරේකට 1A ඕන නැහැනේ, ඒක නිසා කිසි අවුලක් නැතුව ලැපේ USB එකෙන් හරි powerbank එකකින් හරි වැඩ කරන්න පුලුවන්

Buck/Boost කියන්නෙ තියරිටිකලි එකම වගේ සර්කිට් එකක්නේ බන්, Buck වලින් වෝල්ටේජ් එක අඩු කරන එක කරන්නෙ, බූස්ට් වලින් වැඩි කරන එක කරන්නෙ, ඉන්පුට් එකට අවශ්‍ය ඇම්පියර් ගාන දෙන්න පුලුවන් නම් Boost කන්වර්ටර් එකකින් උනත් 15A ගන්න පුලුවන් ඒකෙ අවුලක් නැහැ,

15A ගන්න පුලුවන් බක් කන්වර්ටර් තියනවා හොයන්න අමාරුයි 5000ක් විතර වෙනවා, Buck කන්වර්ටර් එකක් දාල ගන්න 12V වලට වඩා වැඩි සප්ලයි එකක් තියෙන්න එපැයි.

Rasberry pi 2 එකට ෆුල් ලෝඩ් එකේදි ඇම්පියර් 2ක් වගේ තමයි ගන්නෙ (අලුත් ඒව මීටත් අඩුවෙන් ගන්නෙ), සාමාන්‍ය ඔපරේශන් එකේදි 800-900mA වගේනේ

එතකොට ඔය ටික දුවන්න රාස්බෙරි පයි දෙකට 5V 3A විතර එකක් සහ රවුටරේට සහ ස්විච් එකට 12V 2A විතර එකක් ඇති. කොහොමත් මේ ටික Boost කන්වර්ටර් දාල USB එකෙන් දුවන්න බැහැ. ඒ තරම් පවර් එකක් USB එකෙන් ඩිලිවර් කරන්න බැහැ

දාපු කැප් එක 3300 uF එකක්. හරි නම් මේක decupling capacitor එකක් විදියට රවුටරේ ඇතුලෙන් හරි රවුටරේට පුලුවන් තරම් ලගින් හයි වෙන්න ඕන, ප්‍රැක්ටිකලි එහෙම කරන්න අමාරු නිසා boost converter එකේ අවුට් එකටම දැම්මා

[QUOTE="NEMISIS, post: 25437301, member: 494668"] උඹත් බලපන් ඇඩැප්ටරේ ගහල තියන ඇම්පියර් ගාන, රවුටරයක් ලොකු ඇම්පියර් ගානක් ගන්න කිසිම හේතුවක් නැහැනේ බන්. බූස්ට් කන්වර්ටර් එකකින් ගනිද්දි අවුට්පුට් එක 12v 1A ගන්න ඉන්පුට් එක 5V, 2.4A වත් තියෙන්න ඕනනේ. USB 3.0 වලත් 2A වගේ ගන්න පුලුවන් වෙන්නෙ, 2.4A චාජරේකින් වගේ දෙන්න ඕන1A ගන්න. ඒත් රවුටරේකට 1A ඕන නැහැනේ, ඒක නිසා කිසි අවුලක් නැතුව ලැපේ USB එකෙන් හරි powerbank එකකින් හරි වැඩ කරන්න පුලුවන් Buck/Boost කියන්නෙ තියරිටිකලි එකම වගේ සර්කිට් එකක්නේ බන්, Buck වලින් වෝල්ටේජ් එක අඩු කරන එක කරන්නෙ, බූස්ට් වලින් වැඩි කරන එක කරන්නෙ, ඉන්පුට් එකට අවශ්‍ය ඇම්පියර් ගාන දෙන්න පුලුවන් නම් Boost කන්වර්ටර් එකකින් උනත් 15A ගන්න පුලුවන් ඒකෙ අවුලක් නැහැ, 15A ගන්න පුලුවන් බක් කන්වර්ටර් තියනවා හොයන්න අමාරුයි 5000ක් විතර වෙනවා, Buck කන්වර්ටර් එකක් දාල ගන්න 12V වලට වඩා වැඩි සප්ලයි එකක් තියෙන්න එපැයි. Rasberry pi 2 එකට ෆුල් ලෝඩ් එකේදි ඇම්පියර් 2ක් වගේ තමයි ගන්නෙ (අලුත් ඒව මීටත් අඩුවෙන් ගන්නෙ), සාමාන්‍ය ඔපරේශන් එකේදි 800-900mA වගේනේ එතකොට ඔය ටික දුවන්න රාස්බෙරි පයි දෙකට 5V 3A විතර එකක් සහ රවුටරේට සහ ස්විච් එකට 12V 2A විතර එකක් ඇති. කොහොමත් මේ ටික Boost කන්වර්ටර් දාල USB එකෙන් දුවන්න බැහැ. ඒ තරම් පවර් එකක් USB එකෙන් ඩිලිවර් කරන්න බැහැ දාපු කැප් එක 3300 uF එකක්. හරි නම් මේක decupling capacitor එකක් විදියට රවුටරේ ඇතුලෙන් හරි රවුටරේට පුලුවන් තරම් ලගින් හයි වෙන්න ඕන, ප්‍රැක්ටිකලි එහෙම කරන්න අමාරු නිසා boost converter එකේ අවුට් එකටම දැම්මා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom