Battery for Router

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sinhalu Dialog 4g router ekata batteriyak dala use karanna puluwanda? eka pitipasse battery slot ekak wage ekak thiyenawa mona type ekeda kiyala danne ne
    me dawas wal ude eka parata current kapanawa sahena padui.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොඩල් එක ගුගල් කරලා බලහන් බ0
    බැටරි වොල්ටෙජ් එකක් දෙන්නහ් පුලුවන් නම් හරි
    සාමාන්‍ය යෙන් ඔවට එන්නෙහ් 12 වොල්ට්
    රවුටර් එකට බැටරි බැකප් එකක් හදන්නහ් ඔනි වෙලා කාලෙකට කලින් බඩු අරගෙනහ් හැදුවා
    • 4 x 18650 Lithium Battery
    • 1 x BMS 4 Cell
    • 2A 19v Charger
    • Step Down Converter
    ඔය ටිකට නම් ගියා 4000ක් විතර .. රවුටර් එකහ් පැය 2ක් 3ක් බැටරි බැකප් එකෙන් තියන්නහ් පුලුවන්

    රවුටරෙන්ම බැටරි එක සපොර්ට් කරනවා නම් බලලා බැටරියක් දාගන්නහ් එක ලෙසි

    පොඩ්ඩක් චෙක්ක් කරලා බලපන් 18650 තමා ඔකට එන්නෙහ් එකනම් Samsung ජෙනුයින් බැටරියක් 600ක් 700ක් වෙනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    Huawei nan thama parana aluth kohomada danne ne. Aurudu 5kata wada wadi
    ara kelin hitawana pitikiri pettiyak wage hadayak thiyena eka

    77f91fcf71bdc146836d152b82b8e578.png

    okata cell 2 hari 3 batteryak enne. kalin dialog eke un oka wenama wikunawwa. dan tiyenawada danne na. yaluwek dunna cdma phone batteryak mn dala baluwa. winadi 10k wage allagena innawa. dan ehemawat na.

    Huawei-E5172-Battery-300x267.jpg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    77f91fcf71bdc146836d152b82b8e578.png

    okata cell 2 hari 3 batteryak enne. kalin dialog eke un oka wenama wikunawwa. dan tiyenawada danne na. yaluwek dunna cdma phone batteryak mn dala baluwa. winadi 10k wage allagena innawa. dan ehemawat na.

    Huawei-E5172-Battery-300x267.jpg

    wenama ganna thanak nadda? dialog eke baluwa ne thama
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මොඩල් එක ගුගල් කරලා බලහන් බ0
    බැටරි වොල්ටෙජ් එකක් දෙන්නහ් පුලුවන් නම් හරි
    සාමාන්‍ය යෙන් ඔවට එන්නෙහ් 12 වොල්ට්
    රවුටර් එකට බැටරි බැකප් එකක් හදන්නහ් ඔනි වෙලා කාලෙකට කලින් බඩු අරගෙනහ් හැදුවා
    • 4 x 18650 Lithium Battery
    • 1 x BMS 4 Cell
    • 2A 19v Charger
    • Step Down Converter
    ඔය ටිකට නම් ගියා 4000ක් විතර .. රවුටර් එකහ් පැය 2ක් 3ක් බැටරි බැකප් එකෙන් තියන්නහ් පුලුවන්

    රවුටරෙන්ම බැටරි එක සපොර්ට් කරනවා නම් බලලා බැටරියක් දාගන්නහ් එක ලෙසි

    පොඩ්ඩක් චෙක්ක් කරලා බලපන් 18650 තමා ඔකට එන්නෙහ් එකනම් Samsung ජෙනුයින් බැටරියක් 600ක් 700ක් වෙනවා

    genuine samsung battery ekak koheda ganna tiyenne mehe ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Extension Code එකක් භාවිතා කරන්න.

    Hari ban set kara gaththa
    man mechchara kal modaya wage ups eka extension cord ekata gahala eken power dunne. Dan deka maru kara :p
    wade kiyanne extension cord ekata wena loku dewal gahanna behe moko ups eken dan power dena hinda
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මොඩල් එක ගුගල් කරලා බලහන් බ0
    බැටරි වොල්ටෙජ් එකක් දෙන්නහ් පුලුවන් නම් හරි
    සාමාන්‍ය යෙන් ඔවට එන්නෙහ් 12 වොල්ට්
    රවුටර් එකට බැටරි බැකප් එකක් හදන්නහ් ඔනි වෙලා කාලෙකට කලින් බඩු අරගෙනහ් හැදුවා
    • 4 x 18650 Lithium Battery
    • 1 x BMS 4 Cell
    • 2A 19v Charger
    • Step Down Converter
    ඔය ටිකට නම් ගියා 4000ක් විතර .. රවුටර් එකහ් පැය 2ක් 3ක් බැටරි බැකප් එකෙන් තියන්නහ් පුලුවන්

    රවුටරෙන්ම බැටරි එක සපොර්ට් කරනවා නම් බලලා බැටරියක් දාගන්නහ් එක ලෙසි

    පොඩ්ඩක් චෙක්ක් කරලා බලපන් 18650 තමා ඔකට එන්නෙහ් එකනම් Samsung ජෙනුයින් බැටරියක් 600ක් 700ක් වෙනවා
    machan me badu tika lankawe ganna place ekak kyapanko. hoda 19650 battery and bms ehema.
    moktada machan step down converter ekak? bms eka 12v neweda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම නම් කරේ Boost converter එකක් අරගෙන ඒක 12v වලට ඇජස්ට් කරලා, input පැත්තට USB කේබල් එකක් පාස්සල අනෙක් පැත්තට DC ජැක් එකක් පාස්සපු එක. දැන් රවුටරේ power bank එකකින් හරි ලැප් එකේ USB එකට ගහලා වැඩ කරන්න පුලුවන්. පොඩි කේස් එකක් ආව සමහර වෙලාවට රවුටරේ රීස්ටාට් වෙන සීන් එකක්, ඒක හදා ගත්තා අවුට්පුට් එකට පැරරල් ලොකු කැපෑසිටර් එකක් දාල

    පස්සෙ දැක්ක මෙහෙම හදපු ගැජට් aliexpress එකේ ගන්න තියනවා, සමහර රවුටර් 9v සමහර ඒව 12v, aliexpress එකේ තියන ඒව ස්විච් එකකින් 9v වලට හරි 12v වල
    ට මාරු කරගන්න පුලුවන්

    මේ තියෙන්නෙ මම හදපු එක
    Screenshot 2020-05-30 at 20.32.52.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    20000mah full charged power bank ekakin 12 v router ekak dala washayen kochara wela duwanna puluwanda liyala kata hari idea ekak thiyenawada?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම නම් කරේ Boost converter එකක් අරගෙන ඒක 12v වලට ඇජස්ට් කරලා, input පැත්තට USB කේබල් එකක් පාස්සල අනෙක් පැත්තට DC ජැක් එකක් පාස්සපු එක. දැන් රවුටරේ power bank එකකින් හරි ලැප් එකේ USB එකට ගහලා වැඩ කරන්න පුලුවන්. පොඩි කේස් එකක් ආව සමහර වෙලාවට රවුටරේ රීස්ටාට් වෙන සීන් එකක්, ඒක හදා ගත්තා අවුට්පුට් එකට පැරරල් ලොකු කැපෑසිටර් එකක් දාල

    පස්සෙ දැක්ක මෙහෙම හදපු ගැජට් aliexpress එකේ ගන්න තියනවා, සමහර රවුටර් 9v සමහර ඒව 12v, aliexpress එකේ තියන ඒව ස්විච් එකකින් 9v වලට හරි 12v වල
    ට මාරු කරගන්න පුලුවන්

    මේ තියෙන්නෙ මම හදපු එක
    Boost Converters වලට් බ0 1A වලට වඩා දෙන්නහ් අමාරුයි
    අනිත් එක පවර් සොර්ස් එක බලපානවා Boost වෙද්දි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Boost Converters වලට් බ0 1A වලට වඩා දෙන්නහ් අමාරුයි
    අනිත් එක පවර් සොර්ස් එක බලපානවා Boost වෙද්දි

    මම ගනිපු බූස්ට් කන්වර්ටර් එක 600mA කියලා තිබුනෙ, රවුටරේ ගහල තිබුනෙ 12V 1A කියලා, ඒවුනාට ආපු ඔරිජිනල් පවර් ඇඩැප්ටරේ 250mA එකක්. අනික මේ රවුටරේ 12V කියලා තිබුනට 9V වලිනුත් වැඩ කරනවා

    Boost වෙද්දි පවර් සෝස් එක බලපානවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද?
    බූස්ට් කන්වර්ටරයක් කියන්නෙ SMPS එකක්ම නේ, රවුටරේට කිසිම බලපෑමක් වෙන්න විදියක් නැහැ මොකද රවුටරේට එන ඇඩැප්ටරෙත් SMPS එකක් තමයි.

    මගේ ලග Mi 20000mAh පවර් බෑන්ක් එකක් තියනවා ඒකෙන් පැය 16ක් වගේ රවුටරේ ප්ලග් කරලා තිබිලත් බැටරි කට්ට 4න් 2යි බැහැල තිබුනෙ
    ලැපට ගහලත් වැඩ කරලා තියනවා බැටරි ලයිෆ් එකේ ලොකු වෙනසක් දැනිලා නැහැ
     
    250mA වලින් රවුටරේ වැඩ කරනවා කියද්දිට්හ් පුදුමයි බ0
    මෙහෙමයි පවර් සොර්ස් එක බලපානවා කිව්වේ 5v ඉදන් 12 වලටහ් බුස්ට් කරද්දි ස්ටෙබල් ඇම්පියරෙජ් එකක් ගන්නහ් අමාරුයි
    කලින් ඔය දෙම කරා මගෙ තියෙනහ් ZTE රවුටර් එකට හරි ගියේ නැහ් 5V වලින් බුස්ට් කරාම සැහෙන්න හිට් එක්ක වගෙම අන්ස්ටෙබල් පවර් එකක් ආවේ රවුටරේ ඔන වෙලා ඔෆ් උනා
    පස්සේ තෙරුනාහ් බුස්ට් කරනවට වඩා Buck එකක් ගහනහ් එක හ්ඔදයි කියලා 18650 4ක් අරගෙනහ් ලැප්ටොප් චාර්ජර් එකකින් චාර්ජ් කරා
    Buck එකෙදි යන්නහ් පුලුවන් ඇම්පියර් 15ක් උනත්
    දැන් රවුටර් එකයි Raspberry Pi 2යි Network Switch එකයි 3ම රන් වෙන්නෙහ් එකෙන්

    ගහපු කැපැසිටර් එක මොකක්ද ?