Battery horu

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    අපේ ගෙවල් පැත්තෙ හොරු පැනලා ගෙදර එකා එකෙක්ව පෙරලගෙන අල්ලන් . මූව බැදලා දවසක් ගහලා මූ ප්‍රශ්ණ කරලා අනික් උන්ගේ නම් ගම් ඔක්කම අරන් . උන්වත් අල්ලගෙන කොල්ලො දාල . පස්සේ පොලිසියට කියලා උන් ඇවිත් හොරාට පහර දීම සහ අනික් උන් අල්ලගෙන පහර දුන්නට උන් එක්කම අරුවයි කොල්ලො ටිකයි අස්සට දාල කියහන් කෝ.
    අරු තියන මලට oic ට කියලා තෝ පරිස්සමෙන් ඉදපන් කියලා එකේ මලට ඉයේ රෑ ඌ අස්සේ නෙලලා එල්ලලා. ගමේ ලොයර් කෙනෙක් ඉදිරිපත් වෙලා දැන් පොලිසියට නඩු . 😂 මිඩියා එකෙනුත් ආවද කොහෙද . කොමත් අරු කියනවා හොරු ටිකට පස්සේ අල්ලන් දෙනවා කියලා oic කාරයගෙත් ඉදිරිමාස වල ගල් පාරවල් ගූ පාරවල් යවන්න ඉන්නෙ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    පෙට්‍රල් පෝලිමේ තිබ්බ වාහන වලින් තෙල් ඇදලා කුඩ්ඩෝ දෙන්නෙක් මාට්ටු ටවුමේ, එකෙක් අපේ ගමේ. නෙලලා.
    මේ දවස්වල කොහේද එහෙම නවත්තල යන්න තරම් පෝලිම්?
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ape town eke nan hamadama polim rambukkana, mn gahanne kegalle ghn
    ඔතන ශෙඩ් දෙකක් තියෙනව නේද... ගලගෙදර පැත්තටත් ශෙඩ් කීපයක් තියෙනවානෙ.