මට මේ සොෆ්ට්වෙයා එකේ ඇක්ටිවේට් එකක් කාට හරි හොයලා දෙන්න පුලුවන්ද:):) ? දවස් 2ක තිස්සේ හොයන්නේ:(:(
t.lakmal Active member Apr 17, 2012 445 37 28 බෝඩිමේ Mar 30, 2016 #1 මට මේ සොෆ්ට්වෙයා එකේ ඇක්ටිවේට් එකක් කාට හරි හොයලා දෙන්න පුලුවන්ද ? දවස් 2ක තිස්සේ හොයන්නේ
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,444 113 Colombo Mar 30, 2016 #4 ඔය දවස් දෙකේ ඕකට වැය කරපු කාලේ වටිනාකම රුපියල් 1500ට අඩුයිද ඕක ඔය රුපියල් 1500 දීල ගත්තා නම් ලාබයි කියලා හිතෙන්නෙ නැද්ද වෙලාව වියදම් කරනවට වඩා අනිත් එක තමන්ට ඕනෙ වැඩකට ඇති සොෆ්ට්වෙයා එකක්වත් සල්ලි දීල ගන්න බැරි ඇයි
ඔය දවස් දෙකේ ඕකට වැය කරපු කාලේ වටිනාකම රුපියල් 1500ට අඩුයිද ඕක ඔය රුපියල් 1500 දීල ගත්තා නම් ලාබයි කියලා හිතෙන්නෙ නැද්ද වෙලාව වියදම් කරනවට වඩා අනිත් එක තමන්ට ඕනෙ වැඩකට ඇති සොෆ්ට්වෙයා එකක්වත් සල්ලි දීල ගන්න බැරි ඇයි
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 30, 2016 #5 Bump mchan
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Mar 30, 2016 #6 NEMISIS said: ඔය දවස් දෙකේ ඕකට වැය කරපු කාලේ වටිනාකම රුපියල් 1500ට අඩුයිද ඕක ඔය රුපියල් 1500 දීල ගත්තා නම් ලාබයි කියලා හිතෙන්නෙ නැද්ද වෙලාව වියදම් කරනවට වඩා අනිත් එක තමන්ට ඕනෙ වැඩකට ඇති සොෆ්ට්වෙයා එකක්වත් සල්ලි දීල ගන්න බැරි ඇයි Click to expand... සල්ලි දීල ගත්ත්ට අගයක් නෑ යකෝ අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන්
NEMISIS said: ඔය දවස් දෙකේ ඕකට වැය කරපු කාලේ වටිනාකම රුපියල් 1500ට අඩුයිද ඕක ඔය රුපියල් 1500 දීල ගත්තා නම් ලාබයි කියලා හිතෙන්නෙ නැද්ද වෙලාව වියදම් කරනවට වඩා අනිත් එක තමන්ට ඕනෙ වැඩකට ඇති සොෆ්ට්වෙයා එකක්වත් සල්ලි දීල ගන්න බැරි ඇයි Click to expand... සල්ලි දීල ගත්ත්ට අගයක් නෑ යකෝ අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන් අපිට ඔනේ නිකන්