Battery Life

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Battery life vadi Androide da Symbian da....???
    mA1200, mA1320 capacity ekath balapanawada kiyala dannawanam kiyapalla......???
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ළඟදීම එන සැම්සුන් කොඩ් කෝර් චිප් දුරකථන

    samsung-exynos_1.jpg

    තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට්ෆෝන් මාදිලියේ ජංගම දුරකතනයේ කොඩ් කෝර් ප්‍රොසසරයක් අන්තර්ගත වනු ඇතැයි වාර්තා වේ.

    බි‍්‍රතාන්‍යයේ ආර්ම් හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිර්මාණය කර ඇති Exynos 4 Quad ලෙස නම් කර ඇති මෙම ප්‍රොසසරය, ඊට කලින් නිෂ්පාදනය කර තිබූ Exynos 4 Dual ප්‍රොසසරයට වඩා දෙගුණයක් වේගවත් වන අතර, ඊට වඩා 20%ක් අඩුවෙන් බලයක් භාවිතා කරන බව සැම්සුන් සමාගම පවසයි.

    කෙසේ වෙතත්, මෙහි ප‍්‍රමාණය Exynos 4 Quad ප්‍රොසසරයට සමාන වන බව එම සමාගම කියයි. මේ නිසාවෙන් මෙම ප්‍රොසසරය පරණ දුරකථන මාදිලි සමග ද භාවිතා කර හැකි වේ.

    සැම්සුන් සමාගමේ මීළඟ Galaxy S III දුරකතන මාදිලිය මැයි 03 දා ලන්ඩනයේදී එළිදැක්වීමට නියමිතය.

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mAh amount eka aniwa balapanawa machan.

    Milli Ampere-Hour
    kiyana eka thamai mAh kiyanne. Phone eke battery eke cap eka 1500mAh nam, phone eka idle welawata 12mA current ekak gannawanam, phone eka 100h use karanna puluwan.
    1500 mA = 15mA x 100h.

    Mama danna widihata symbian battery life hondai. location services push notifications ain kaloth one OS ekaka phone ekak kal thiyaganna puluwan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,362
    113
    ළඟදීම එන සැම්සුන් කොඩ් කෝර් චිප් දුරකථන

    samsung-exynos_1.jpg

    තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට්ෆෝන් මාදිලියේ ජංගම දුරකතනයේ කොඩ් කෝර් ප්‍රොසසරයක් අන්තර්ගත වනු ඇතැයි වාර්තා වේ.

    බි‍්‍රතාන්‍යයේ ආර්ම් හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිර්මාණය කර ඇති Exynos 4 Quad ලෙස නම් කර ඇති මෙම ප්‍රොසසරය, ඊට කලින් නිෂ්පාදනය කර තිබූ Exynos 4 Dual ප්‍රොසසරයට වඩා දෙගුණයක් වේගවත් වන අතර, ඊට වඩා 20%ක් අඩුවෙන් බලයක් භාවිතා කරන බව සැම්සුන් සමාගම පවසයි.

    කෙසේ වෙතත්, මෙහි ප‍්‍රමාණය Exynos 4 Quad ප්‍රොසසරයට සමාන වන බව එම සමාගම කියයි. මේ නිසාවෙන් මෙම ප්‍රොසසරය පරණ දුරකථන මාදිලි සමග ද භාවිතා කර හැකි වේ.

    සැම්සුන් සමාගමේ මීළඟ Galaxy S III දුරකතන මාදිලිය මැයි 03 දා ලන්ඩනයේදී එළිදැක්වීමට නියමිතය.

    :)
     
    Excelent bro..thank you verymuch
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mAh amount eka aniwa balapanawa machan.

    Milli Ampere-Hour
    kiyana eka thamai mAh kiyanne. Phone eke battery eke cap eka 1500mAh nam, phone eka idle welawata 12mA current ekak gannawanam, phone eka 100h use karanna puluwan.
    1500 mA = 15mA x 100h.

    Mama danna widihata symbian battery life hondai. location services push notifications ain kaloth one OS ekaka phone ekak kal thiyaganna puluwan.

    Eeka aththa..charging time ekath nokia battery vala adui wage; SE valata sapekshawa.
    Normally Nokia battery take 1.30 hour for full charge
    SE battery take 2.30 hour or more.