Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
battery low"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laptop පරිගනකයේ "battery low "ප්‍ර ශ්නයට විසඳුම්

Phone එකේ battery low" නැතිනම් "Laptop එකේ battery low",...මෙය එදිනෙදා ජීවිතයේදී අපට අහන්නට දකින්නට පමණක් නොව ඇතැම් වට අත්දකින්නටද වන අත්දැකීම් අතුරින් එකකි. Smart දුරකථන හා laptop පරිගණක අපේ දෛනික කෙතරම් පහසු කලද, ප්‍ර"ශ්නය ඇති වන්නේ ඉහත කී මොහොතේදීය. එනම් , laptop හා smart දුරකථන විදුලි සැපයුමකට සම්බන්ධ නොකර සම්පූර්ණ දිනක් එක දිගට භාවිතා කිරීමට නොහැකි වීමයි. ඇත්ත වශයෙන්ම වැඩ කටයුතු අධික හා හදිසි අවස්ථාවකදී එසේ බැටරිය බැස යාම ඉතාම කරදරකාරිය. කෙසේ හෝ ජංගම දුරකථන සම්බන්ධයෙන් පැවති මෙම ප්‍ර ශ්නය මේ වන විට තරමක් දුරට විසඳි ඇතත්, laptop පරිගණක සම්බන්ධයෙන් නම් එය එසේමය. ඉදින් එවන් පරිගණකයක් සම්පූර්ණ දිනයක් බැටරි බලයෙන් පවත්වා ගැනීමට නොහැකි වුවද, විදුලි සැපයුමකට සම්බන්ධ නොකර එය හැකිතාක් දිගු වෙලාවක් තබාගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

පරිගණකයේ තිරයේ දීප්තිය අඩු කරන්න.

වර්තමානයේ පවතින laptop පරිගණක පමණක් නොව ටැබ්ලට් , smart දුරකථන ආදියේද පවතින බැටරියේ බලයෙන් වැඩි කොටසක් වැය වන්නේ එහි තිරයේ දීප්තිය සඳහාය. එම හැකිතාක් දුරට අඩු කිරීමෙන් අපට බැටරිය වැය වීම තරමක් දුරට අඩු කරගත හැකිය. windows 7 හෝ windows 8 සහිත පරිගනකයක යතුරු පුවරුවේ windows key + X මඟින් control පැනලය open කර එමඟින් හෝ, නැතිනම් Fn key + දීප්තිය සඳහා පරිගණක යතුරු පුවරුවේ වෙන් කර ඇති යතුර අවශ්‍ය ලෙස තිරයේ දීප්තිය අවම කරගත හැකිය.

ඔබගේ පරිගණකය ස්වයංක්රීවයව off වීමට ඉඩ හරින්න.

ඔබ ඔබගේ පරිගණකය භාවිතා නොකරන මොහොතක වුවද පරිගණක තිරය තවදුරටත් ක්රිඇයාත්මක කර ඇතිනම් , එය බැටරිය නිකරුනේ වැය වීමට හේතුවේ. එම නිසා ඔබ පරිගණකය භාවිතා නොකරන යම් නිශ්චිත කාල පරතරයක් ඇතුලත පරිගණකයේ තිරය ස්වයංක්රීතයව off කරවීම සඳහා settings යෙදීමට ඔබට හැකිය. මේ සඳහා අදාල වන settings සියල්ල control පැනලය තුල ඇත.

Bluetooth හා අනෙකුත් සම්බන්ධිත දෘඩාංග පද්ධති අක්රි ය කරවන්න.

ඔබගේ පරිගණකයේ bluetooth radio මෙන්ම IR පොර්ට් ද තිබිය හැකිය. මෙවන් දෘඩාංග බොහෝ විට පරිගණකයේ බැටරිය වැය කිරීමට සමත් වේ. එබැවින් ඔබ පරිගණකයෙන් bluetoothභාවිතා නොකරන විටදී යතුරු පුවරුවේ ඇති fn + bluetoothයතුරු මඟින් bluetoothසේවාව අක්රිවය කරවන්න. wifiසම්බන්ධයෙන්ද ඉහත තත්ත්වය එලෙසම අදාළ වන අතර, එයද බැටරිය නිකරුණේ නාස්ති කිරීමක් සිදු කරයි. නිදසුනක් ලෙස ගත් කල ඔබ ගමන් ගන්නා අවස්ථාවකදී ඔබ ගුවන් යානයේ wifiපහසුකම භාවිතා නොකරයි නම්, ඔබගේ පරිගණකයෙන් wifiසම්බන්ධ වීමේ හැකියාව තාවකාලිකව නවත්වා දැමීමෙන්, ඔබට ඒ වෙනුවෙන් වැය වන බැටරියේ බලය ඉතිරි කර ගත හැකිය.

Windows හි ඇති Power plan භාවිතා කරන්න.

Windows සතුව ඇති Power plan මඟින් ඔබගේ පරිගණකයේ බැටරිය වැය වීම තවදුරටත් පාලනය කල හැකිය. Windows හි Power plan අතර Balanced Mode , Power save mode , High performance ආදී වූ විකල්ප කිහිපයක් පවතින අතර, ඒවායින් Power save mode යන විකල්පය භාවිතා කර විදුලි සපයුමකින් තොරව බැටරිය පවත්වාගැනීමට හැකි කාලය යම් තරමකට දිගු කරගැනීමට ඔබට හැකිය. එසේම ඉහත දක්වන ලද විකල්ප වල settings ඔබට අවශ්යැ ලෙස වෙනස් කරගැනීමටද හැකිය. මෙම Power plan අන්තර්ගතව ඇත්තේ conntrolපැනලයේ ඇති power option තුල වන අතර එම එක් එක් විකල්පය ඉදිරියේ ඇති change plan settings යන්න මඟින් ඔබට අවැසි ලෙස අදාළ settings වෙනස් කිරීමට ඔබට අවස්ථාව හිමි වේ.

Windows හි ඇති Power troubleshooter භාවිතා කරන්න.

Windows 7 හා 8 වල ඇති Power troubleshooting මෙවලමට ඔබගේ පරිගණක පද්ධතියේ සාමාන්‍ය යෙන් ඇති බැටරි වැය වීමේ හේතු කාරක සොයා බලා ඒවා ස්වයංක්රීවයව නිවැරදි කිරීමේ හැකියාව ඇත. මෙය ප්‍ර වේශනය කිරීමට control පැනලයේ troubleshooting pane යන්න open කර එහි search යන්න ක්රිැයාත්මක කරවන්න. ඉන්පසු troubleshooting හි ඇති view all option මත click කර Power troubleshooter ක්‍රියාත්මක කරවන්න. එවිට එමඟින් ඔබගේ පරිගණකයේ බැටරි නිකරුනේ වැය එන හේතුකාරක සොයා බලා ඒවා ස්වයංක්රියයවම නිවැරදි කරනු ඇත. අනෙකුත් සියලුම ක්රරම වලට වඩා පහසුම ක්රංමය වන්නේ මෙයයි.

භාවිතා කරන මෘදුකාංග ගැන සැලකිලිමත් වන්න.

පරිගණකයේ බැටරි බලය දිගු වෙලාවක් පවත්වා ගැනීමට ඔබ විසින් දැනගත යුතු තවත් කාරණා කිහිපයක්ම ඇත. එයින් එකක් නම් Screen saver එකක් භාවිතා නොකිරීමයි.සත්ය් වශයෙන්ම එය හුදෙක් පරිගණකයේ අලංකාරයටම එයින් ඔබට සැපයෙන සේවාවක් හෝ ප්ර්යෝජනයක් නොමැත. එබැවින් එවැන්නක් සඳහා පරිගණකයේ බැටරිය වැය කිරීම නිශ්ඵලය. දෙවැන්න නම් , ඔබ භාවිතා නොකරන මෘදුකාංග ඉවත් කිරීම හෝ අක්‍රිය කර තැබීමයි. එසේම මෘදුකාංග විශාල සංඛ්‍යා වක් එක වර භාවිතා කිරීමද බැටරිය වැය වීමට හේතු වේ. එබැවින් අත්යාේවශ්යව මෘදුකාංග හැරුණු විට අනෙකුත් ඒවා අක්රිවය කර තැබීම මඟින් බැටරියේ බලය යම් තරමකින් ඉත්හිරි කරගත හැකිය. CPU හි භාවිතය අවම වන තරමටම පරිගණක බැටරියේ වැය වීම අවම වේ. ඉතාමත් විශාල හා ක්‍රි යාකාරී මෘදුකාංග භාවිතා කරන විට ඔබගේ CPU එක ඉතා විශාල වැඩ කොටසක් සක්‍රියව සිදු කරයි. එය පරිගණකයේ බැටරිය වේගයෙන් බැස යාමට හේතු වේ. එසේම RAM එක පිළිබඳවද මෙහිදී සැලකිලිමත් විය යුතුය. ඔබගේ පරිගණකයේ RAM එක පිරවෙන විට එයට තවදුරටත් memory හෙවත් එම දත්ත ගබඩා කිරීමට ඉඩ අවශ්‍ය වේ. එවිට එවන් දත්ත ඔබගේ hard drive වෙත ගෙන යන අතර එම නිසා hard drive එක දිගින් දිගටම සක්රි යව භාවිතා වීම නිසා පරිගණකයේ බැටරිය සීඝ්රතයෙන් බැස යනු ඇත. මෙය වර්තමානයේ පවතින විශාල RAM එකක් සහිත පරිගණකයකට එතරම් අදාඅ නොවන නමුත් ඔබ භාවිත කරන්නේ අඩු RAM එකකින් යුතු පරිගණකයක් නම් RAM එකේ දත්ත පිරවෙන තරමට සරිලන ලෙස එය යාවත්කාලින කිරීම හා පරිගණකයේ පසුබිමේ ඇති එම මොහොතේ භාවිතයට නොගන්නා programs අක්‍රියය කිරීම මඟින් ඔබට ඔබගේ පරිගණක බැටරිය තරමක් දිගු වෙලාවක් භාවිත කල හැකිය.

Sleep වෙනුවට hibernate කරන්න.

Sleep විකල්පය භාවිතාවේදී පරිගණක බැටරියේ බලයෙන් කුඩා ප්‍ර මාණයක් RAM එක ක්‍රි යාත්මක කර තබමින් නැවත පරිගණකය ක්රිතයාත්මක කරවීමේදී තත්පර කිහිපයක් ඇතුලත පරිගණකය on වීමට සලස්වයි. නමුත් hibernate විකල්පය භාවිත කල විට එහිදී පරිගණකය බැටරි බලය යොදා ගැනීමක් සිදු නොවේ. එය පරිගණකය ක්‍රිeයා විරහිත කලා හා සමාන වේ. එබැවින් ඔබ පරිගණකය පැය කිහිපයකට භාවිතා නොකරන්නේ නම්, sleep විකලපය නොයොදා hibernate විකල්පය යෙදීමට වග බලාගන්න. sleep mode විකල්පය නිසා බැටරියේ මහා විශාල වැය වීමක් සිදු නොවුනද, hibernate විකල්පය මඟින් එතරම්වත් බැටරි බලය භාවිතා නොකිරීම නිසා එය වාසිදායකය.

කෙසේ වුවද, ඕනෑම පරිගණක බැටරියක් කල් ගතවීමත් සමඟ විදුලි සැපයුමකට සම්බන්ධ නොකර භාවිතා කල හැකි කාලය අඩු වේ. එය සාමාන්යත සරල දෙයක් වන අතර මහත් ලෙස වද වී සිතිය යුතු යමක් නොවන බව මතක තබා ගත යුතුය. එවන් අවස්තාවක් පැමිණි විට කල හැකි හොදම දෙය නම්, තමන්ගේ පරිගණකයට ගැලපෙන ආකාරයේ නව බැටරියක් මිලදී ගෙන භාවිතා කිරීමය.

[QUOTE="sooppuwa, post: 19913163, member: 556336"] Laptop පරිගනකයේ "battery low "ප්‍ර ශ්නයට විසඳුම් [IMG]http://blog.clove.co.uk/wp-content/uploads/2013/04/Low-battery.jpg[/IMG] [SIZE="4"] Phone එකේ battery low" නැතිනම් "Laptop එකේ battery low",...මෙය එදිනෙදා ජීවිතයේදී අපට අහන්නට දකින්නට පමණක් නොව ඇතැම් වට අත්දකින්නටද වන අත්දැකීම් අතුරින් එකකි. Smart දුරකථන හා laptop පරිගණක අපේ දෛනික කෙතරම් පහසු කලද, ප්‍ර"ශ්නය ඇති වන්නේ ඉහත කී මොහොතේදීය. එනම් , laptop හා smart දුරකථන විදුලි සැපයුමකට සම්බන්ධ නොකර සම්පූර්ණ දිනක් එක දිගට භාවිතා කිරීමට නොහැකි වීමයි. ඇත්ත වශයෙන්ම වැඩ කටයුතු අධික හා හදිසි අවස්ථාවකදී එසේ බැටරිය බැස යාම ඉතාම කරදරකාරිය. කෙසේ හෝ ජංගම දුරකථන සම්බන්ධයෙන් පැවති මෙම ප්‍ර ශ්නය මේ වන විට තරමක් දුරට විසඳි ඇතත්, laptop පරිගණක සම්බන්ධයෙන් නම් එය එසේමය. ඉදින් එවන් පරිගණකයක් සම්පූර්ණ දිනයක් බැටරි බලයෙන් පවත්වා ගැනීමට නොහැකි වුවද, විදුලි සැපයුමකට සම්බන්ධ නොකර එය හැකිතාක් දිගු වෙලාවක් තබාගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් අවධාරණය කෙරේ. [IMG]http://beginnerstech.co.uk/wp-content/uploads/2013/05/129-0202090207-Low-Battery.png[/IMG] පරිගණකයේ තිරයේ දීප්තිය අඩු කරන්න. වර්තමානයේ පවතින laptop පරිගණක පමණක් නොව ටැබ්ලට් , smart දුරකථන ආදියේද පවතින බැටරියේ බලයෙන් වැඩි කොටසක් වැය වන්නේ එහි තිරයේ දීප්තිය සඳහාය. එම හැකිතාක් දුරට අඩු කිරීමෙන් අපට බැටරිය වැය වීම තරමක් දුරට අඩු කරගත හැකිය. windows 7 හෝ windows 8 සහිත පරිගනකයක යතුරු පුවරුවේ windows key + X මඟින් control පැනලය open කර එමඟින් හෝ, නැතිනම් Fn key + දීප්තිය සඳහා පරිගණක යතුරු පුවරුවේ වෙන් කර ඇති යතුර අවශ්‍ය ලෙස තිරයේ දීප්තිය අවම කරගත හැකිය. ඔබගේ පරිගණකය ස්වයංක්රීවයව off වීමට ඉඩ හරින්න. ඔබ ඔබගේ පරිගණකය භාවිතා නොකරන මොහොතක වුවද පරිගණක තිරය තවදුරටත් ක්රිඇයාත්මක කර ඇතිනම් , එය බැටරිය නිකරුනේ වැය වීමට හේතුවේ. එම නිසා ඔබ පරිගණකය භාවිතා නොකරන යම් නිශ්චිත කාල පරතරයක් ඇතුලත පරිගණකයේ තිරය ස්වයංක්රීතයව off කරවීම සඳහා settings යෙදීමට ඔබට හැකිය. මේ සඳහා අදාල වන settings සියල්ල control පැනලය තුල ඇත. Bluetooth හා අනෙකුත් සම්බන්ධිත දෘඩාංග පද්ධති අක්රි ය කරවන්න. ඔබගේ පරිගණකයේ bluetooth radio මෙන්ම IR පොර්ට් ද තිබිය හැකිය. මෙවන් දෘඩාංග බොහෝ විට පරිගණකයේ බැටරිය වැය කිරීමට සමත් වේ. එබැවින් ඔබ පරිගණකයෙන් bluetoothභාවිතා නොකරන විටදී යතුරු පුවරුවේ ඇති fn + bluetoothයතුරු මඟින් bluetoothසේවාව අක්රිවය කරවන්න. wifiසම්බන්ධයෙන්ද ඉහත තත්ත්වය එලෙසම අදාළ වන අතර, එයද බැටරිය නිකරුණේ නාස්ති කිරීමක් සිදු කරයි. නිදසුනක් ලෙස ගත් කල ඔබ ගමන් ගන්නා අවස්ථාවකදී ඔබ ගුවන් යානයේ wifiපහසුකම භාවිතා නොකරයි නම්, ඔබගේ පරිගණකයෙන් wifiසම්බන්ධ වීමේ හැකියාව තාවකාලිකව නවත්වා දැමීමෙන්, ඔබට ඒ වෙනුවෙන් වැය වන බැටරියේ බලය ඉතිරි කර ගත හැකිය. Windows හි ඇති Power plan භාවිතා කරන්න. Windows සතුව ඇති Power plan මඟින් ඔබගේ පරිගණකයේ බැටරිය වැය වීම තවදුරටත් පාලනය කල හැකිය. Windows හි Power plan අතර Balanced Mode , Power save mode , High performance ආදී වූ විකල්ප කිහිපයක් පවතින අතර, ඒවායින් Power save mode යන විකල්පය භාවිතා කර විදුලි සපයුමකින් තොරව බැටරිය පවත්වාගැනීමට හැකි කාලය යම් තරමකට දිගු කරගැනීමට ඔබට හැකිය. එසේම ඉහත දක්වන ලද විකල්ප වල settings ඔබට අවශ්යැ ලෙස වෙනස් කරගැනීමටද හැකිය. මෙම Power plan අන්තර්ගතව ඇත්තේ conntrolපැනලයේ ඇති power option තුල වන අතර එම එක් එක් විකල්පය ඉදිරියේ ඇති change plan settings යන්න මඟින් ඔබට අවැසි ලෙස අදාළ settings වෙනස් කිරීමට ඔබට අවස්ථාව හිමි වේ. Windows හි ඇති Power troubleshooter භාවිතා කරන්න. Windows 7 හා 8 වල ඇති Power troubleshooting මෙවලමට ඔබගේ පරිගණක පද්ධතියේ සාමාන්‍ය යෙන් ඇති බැටරි වැය වීමේ හේතු කාරක සොයා බලා ඒවා ස්වයංක්රීවයව නිවැරදි කිරීමේ හැකියාව ඇත. මෙය ප්‍ර වේශනය කිරීමට control පැනලයේ troubleshooting pane යන්න open කර එහි search යන්න ක්රිැයාත්මක කරවන්න. ඉන්පසු troubleshooting හි ඇති view all option මත click කර Power troubleshooter ක්‍රියාත්මක කරවන්න. එවිට එමඟින් ඔබගේ පරිගණකයේ බැටරි නිකරුනේ වැය එන හේතුකාරක සොයා බලා ඒවා ස්වයංක්රියයවම නිවැරදි කරනු ඇත. අනෙකුත් සියලුම ක්රරම වලට වඩා පහසුම ක්රංමය වන්නේ මෙයයි. භාවිතා කරන මෘදුකාංග ගැන සැලකිලිමත් වන්න. පරිගණකයේ බැටරි බලය දිගු වෙලාවක් පවත්වා ගැනීමට ඔබ විසින් දැනගත යුතු තවත් කාරණා කිහිපයක්ම ඇත. එයින් එකක් නම් Screen saver එකක් භාවිතා නොකිරීමයි.සත්ය් වශයෙන්ම එය හුදෙක් පරිගණකයේ අලංකාරයටම එයින් ඔබට සැපයෙන සේවාවක් හෝ ප්ර්යෝජනයක් නොමැත. එබැවින් එවැන්නක් සඳහා පරිගණකයේ බැටරිය වැය කිරීම නිශ්ඵලය. දෙවැන්න නම් , ඔබ භාවිතා නොකරන මෘදුකාංග ඉවත් කිරීම හෝ අක්‍රිය කර තැබීමයි. එසේම මෘදුකාංග විශාල සංඛ්‍යා වක් එක වර භාවිතා කිරීමද බැටරිය වැය වීමට හේතු වේ. එබැවින් අත්යාේවශ්යව මෘදුකාංග හැරුණු විට අනෙකුත් ඒවා අක්රිවය කර තැබීම මඟින් බැටරියේ බලය යම් තරමකින් ඉත්හිරි කරගත හැකිය. CPU හි භාවිතය අවම වන තරමටම පරිගණක බැටරියේ වැය වීම අවම වේ. ඉතාමත් විශාල හා ක්‍රි යාකාරී මෘදුකාංග භාවිතා කරන විට ඔබගේ CPU එක ඉතා විශාල වැඩ කොටසක් සක්‍රියව සිදු කරයි. එය පරිගණකයේ බැටරිය වේගයෙන් බැස යාමට හේතු වේ. එසේම RAM එක පිළිබඳවද මෙහිදී සැලකිලිමත් විය යුතුය. ඔබගේ පරිගණකයේ RAM එක පිරවෙන විට එයට තවදුරටත් memory හෙවත් එම දත්ත ගබඩා කිරීමට ඉඩ අවශ්‍ය වේ. එවිට එවන් දත්ත ඔබගේ hard drive වෙත ගෙන යන අතර එම නිසා hard drive එක දිගින් දිගටම සක්රි යව භාවිතා වීම නිසා පරිගණකයේ බැටරිය සීඝ්රතයෙන් බැස යනු ඇත. මෙය වර්තමානයේ පවතින විශාල RAM එකක් සහිත පරිගණකයකට එතරම් අදාඅ නොවන නමුත් ඔබ භාවිත කරන්නේ අඩු RAM එකකින් යුතු පරිගණකයක් නම් RAM එකේ දත්ත පිරවෙන තරමට සරිලන ලෙස එය යාවත්කාලින කිරීම හා පරිගණකයේ පසුබිමේ ඇති එම මොහොතේ භාවිතයට නොගන්නා programs අක්‍රියය කිරීම මඟින් ඔබට ඔබගේ පරිගණක බැටරිය තරමක් දිගු වෙලාවක් භාවිත කල හැකිය. [IMG]https://docs.sony.com/release/hyperlinks/png65714.png[/IMG] Sleep වෙනුවට hibernate කරන්න. Sleep විකල්පය භාවිතාවේදී පරිගණක බැටරියේ බලයෙන් කුඩා ප්‍ර මාණයක් RAM එක ක්‍රි යාත්මක කර තබමින් නැවත පරිගණකය ක්රිතයාත්මක කරවීමේදී තත්පර කිහිපයක් ඇතුලත පරිගණකය on වීමට සලස්වයි. නමුත් hibernate විකල්පය භාවිත කල විට එහිදී පරිගණකය බැටරි බලය යොදා ගැනීමක් සිදු නොවේ. එය පරිගණකය ක්‍රිeයා විරහිත කලා හා සමාන වේ. එබැවින් ඔබ පරිගණකය පැය කිහිපයකට භාවිතා නොකරන්නේ නම්, sleep විකලපය නොයොදා hibernate විකල්පය යෙදීමට වග බලාගන්න. sleep mode විකල්පය නිසා බැටරියේ මහා විශාල වැය වීමක් සිදු නොවුනද, hibernate විකල්පය මඟින් එතරම්වත් බැටරි බලය භාවිතා නොකිරීම නිසා එය වාසිදායකය. කෙසේ වුවද, ඕනෑම පරිගණක බැටරියක් කල් ගතවීමත් සමඟ විදුලි සැපයුමකට සම්බන්ධ නොකර භාවිතා කල හැකි කාලය අඩු වේ. එය සාමාන්යත සරල දෙයක් වන අතර මහත් ලෙස වද වී සිතිය යුතු යමක් නොවන බව මතක තබා ගත යුතුය. එවන් අවස්තාවක් පැමිණි විට කල හැකි හොදම දෙය නම්, තමන්ගේ පරිගණකයට ගැලපෙන ආකාරයේ නව බැටරියක් මිලදී ගෙන භාවිතා කිරීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom