nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ සාමාන්‍යයයෙන් බයික් එකක බැටරිය කොච්චර කාලයක් තියෙනවද ? ?
    මගේ බයික් එක හොන්ඩා ඩියෝ 110 එකක්. . . .
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    avurudu 2-3 athara man hithanne podi podi case awilla maaru karanna wenawada koheda :( matath ehema una
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    මම දාල තියෙන්නෙ යූ පී එස් බැටරියක්.
    අවුරුද්දකට වැඩිය දිව්වා දැන්. තාමත් සෙල්ෆ් ස්ටාට් වදිනවා