විදුලිය විසන්ධි කිරීමකට මඩකලපුව විහාරස්ථානයකට ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක පිරිසකට අනපේක්ෂිත තත්ත්වයකට මුහුණදීමට සිදුවිය.
විහාරාධිපති හිමියන් එම සේවකයින්ට බැනවැදීම ත් සමග මතු වූ තත්ත්වය සමනය කිරීමට පොලීසිය ද කැදවීමට සිදුවිය.
-Sirasa NewsFirst
Last edited: