මේක තමයි මගේ පළවෙනි Topic Post එක. මම හිතනවා මේකේ ඉන්න ගොඩක් අය බට්ටි *ටෙලි නාට්*ය ගැන දන්නවා ඇති කියලා. ඉතින් මේ නාට්ටේ පටන් ගත්ත මුල් මාස කීපයේදි නම් ඇදිලා ගියා දැන්නම් ඉතින් නාට්ටේ අල වෙලා! මොකද *කිව්වොත් මේකේ දැන් වැඩි පුරම පෙන්නන්නේ අදිරියන් කියන චරිතේ. බට්ටි නාට්*යයත් දැන් නිකම් කොමඩි සීරියස් එකක් වගේ වෙලා!
දැන් බට්ටි නාට්*යයේ නම් අදිරියන් ලෙස වෙනස්කරන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ!.
ඔබේ අදහස කුමක්ද?
mEka thamai page ElaKiri wala palaweni Topic Post eka. mama hithanawaa mEkE inna godak aya "Batti tele drama eka gena dannawaa ethi kiyalaa. Ithin mE drama eka patan gaththa mul maasa keepayE nam edala giyaa. Eth den nam drama eka ala welA! mokada kiwwoth mEke den wedipurama pennannE "Adiriyan" kiyana charithE. Batti drama eka den nikan comedy series ekak wagE welaa!
den "BATTI" darama ekE nama "ADIRIYAN" kiyala wenas karanna kaalE ewilla thiyenne!
obE adahasa mokakda?