මේකයි මචං... ඔයා ඔය බලන පැත්තෙන් ෆිල්ම් වලට review දුන්නොත් hollywood වල ගහන ෆිල්ම් වලින් වැඩිහරියක් චොර ස්ක්‍රිප්ට් තමා... ඕවට ඉතින් විද්‍යාත්මක තර්ක දෙන්නනම් ෆිල්ම් එක Based on True Story වෙන්න ඕනෙ... එතකොට ඉතින් පලු යන්න බනින්න පුලුවන් වෙන්න බැරි මගුල් තියනව කියල... හැබැයි මේක fiction නම් ඕනෙ මගුලක් තිබ්බට කමක් නෑ... මොකද ස්ක්‍රිප්ට් එක ලියන එකාට හිතෙන හිතෙන දේවල් නෙ ලියන්නෙ...![]()
FICTION උනාට කමක් නෑ වෙන්න ඕනේ දේවල් ඒ විදියට තියෙන්න ඕනේ. හැම HOLLYWOOD FICTION එකකම තියෙන්නේ අපිට වඩා ගොඩක් smart එත් අපි තරම්වත් ශරීරය පරිණාමය නොවෙච්ච ජීවින්. අපිට වඩා පරිනමිය අවධි පහු කරලනම් අනිවාර්යෙන් උන්ගේ ශරීරය අපිට වඩා දියුණු වෙන්න ඕනේ. ඔයේ වගේ නොදියුණු ශරීර තියෙන සත්තු කොහොමද space ship හදන්නේ.
Last edited:


....අනිමේශන් උනත් ෆට්ට 





