Batto - බට්ටො

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    wadagath deyak macho
    REP+

    11.gif

    ela machan. 3+

    patta ban...

    TFS ! rep+

    You must spread some Reputation around before giving it to Mal Baba again.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Eta deka seethala una. Udenma. Rep+



    patta wistharayak machan. thanks for sharing..rep++


    ela ela .kalekin dekke me wage thred 1k.


    good post bro 20++

    niyamai. anek torathuruth ikmanata danna .

    good post baba

    +12
    තැන්ක්ස් කොමෙන්ට් කරපු හැමෝටම
    පොඩ්ඩක් ඉඳල ඉඳලා දැම්ම මෙහෙම නුලක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Good Post Bro..!
    TFS
    ++


    rep dunna onna ++++

    Patta ban +12

    එළ ත්‍රෙඩ් එක බං...5+
    11.gif

    නියම විස්තරයක් :yes::yes::yes:

    ස්තූතී බන් බෙදාගත්තාට
    …8+

    ෂාහ් නියමයි බන්.කාලෙකින් හොද ත්‍රෙඩ් එකක් දැක්කේ.මටත් ආසයි ඔය වගේ එකක් බලන්න.තැන්ක්ස් බ්‍රෝ+5

    *****Excellent

    RATED

    Patta machan 9+

    BUMP

    +4 rep


    good post machan

    නියමයි මචන්
    TFS
    rep+

    එල මචන්... නියම පොස්ටුවක්... tfs******

    maru bro. . . .

    එල....රේප් කොලා


    TFS machan , lesiyata dakinna puluwan deyak newei
    +7

    Thanks 4 sharing baboo.... :D




    +++++++++++++++


    Ela bro..
    තැන්ක්ස් කොමෙන්ට් කරපු හැමෝටම
    තැන්ක්ස් ලොට්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2009 wasare aga bagayedi mata Iranamadu Airforce (old LTTE) camp eke rathriyak gatha karanna hekyawa lebuna rajakari wedakata giya gaman. ethana akkara 6k wage pradeshayak thla pbattan 6500kata adika pramanayak iwath kara goda gasa thibba akaraya deka ganna heki una. thawath akkara 9k pamana a wana vita ithir bawath akkarayakata battan 1000k pamana wana se pramanayak athi bawa thakseru kara athi bawath kiyawuna :(

    ema samahara battan pegeemen pamanak nowa paye hepi peralimen pawa pupura yana ewa bawath ema nisa rekkayen eda ewa soya geneemath anathurudayaka bawa pehedili kala.
    ඔව් මචං අක්කරේක ඒ වගේ ගානක් වළලල තියෙන්නෙ පුළුවන්
    කොටි වගේම හමුදාවත් ඔය කඳවුරු වටේ ආරක්ෂාවට බට්ටො එහෙම දානවා
    පස්සෙ ඉතින් ඕවා තියෙන තැන් වෙනස් වෙනවා
    ඒවගේම තමයි ගොඩක් අනතුරු දායකයි මචෝ වැඩේ නම්
    මේ සෙට් එකේ උනත් කිහිප දෙනෙක් අනතුරට ලක් වෙලා තියෙනවා
    මේවා අයින් කරන්න ගිහින් :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    පට්ට විස්තරේ සහෝ...මෙව්ව ආමි එකට පාවිච්චි කරන්ඩ බැරිද...
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මරු බන්. නියම චාන්ස් එක. ඔය ෆොටෝ ටික පරිස්සම් කරල තියා ගනින්. රෙප්+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙය දකින විට මට එකවර ම සිහිපත් වන්නේ 2000 වසරේ දී පමණ සිදුවූ සිදුවීමකි.
    මිලි. 60 මෝටාර් උණ්ඩ ලක්ෂ දෙකක් තොගයක් දකුණු අප්‍රිකාවෙන් මිලට ගෙන ලංකාවට ගෙන්වීම සදහා කේප් වරායෙන් නැවි ගත කරන ලද අතර, අද වන විටත් ඒ බඩු තොගය මෙරටට පැමිණ නැත. පසුව සොයා බැලීමේ දී හෙළිවූයේ ඒ බඩු තොගය මෙරටට ගෙන ඒම සදහා පටවා ඇතතේ කොටි සංවිධානය සතු වූ නැවකට බවය.:growl:

    මෙවන් අති විශාල පුපුරණ ද්‍රව්‍ය සහ යුධෝපකරණ මෙරටට නේවීමට කොටින්ට හැකිවූ ආකාරය මෙන් ම, ඒවා පටවා ගත් අවසන් නැව් 12 විනාශ කිරීම ද වෙනම ම කතා කල යුතු විෂය පථය වෙයි.

    මෙතැන යුග දෙකක පුද්ගල නාශක බෝම්බ ඇත. හතරැස් ජොනී බට්ටා මුල් කාලයේ ඒවාය. මෙරටට 100%ක් ම එකලස් කල ඒවාය. රවුම් හැඩ ජොනී බට්ටා පසු කාලීනව දියුණු කල එකක්. එය මෙරට මුල් කාලයේ එකලස් කල ද, අවසන් කාලයේ දී දක්නට ලැබුනේ දකුණු අප්‍රිකාව, සෙනෙගාලය, මියන්මාර් සහ කාම්බෝජයේ භාවිතා වන පුද්ගල නාශක බෝම්බය. ෂෙල් උණ්ඩ බහුතරය දකුණු අප්‍රිකානු ඒවා වන අතර, මෝටාර් බෝම්බ රුසියානු සහ බෙල්ජියම් ඒවා ය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    patta mchn.
    rep+
    :D
    ela ela.math kalpana kale oowata mokada karanne kiyala.
    පුක්ෂණය තමා
    :D
    :D:D:D:D :)
    පට්ට මචන්. . :yes:
    තැන්ක්ස් මචන්
    පට්ට විස්තරේ සහෝ...මෙව්ව ආමි එකට පාවිච්චි කරන්ඩ බැරිද...
    බැහැ මොකද ආමි එකෙන් වලලපුවත් මෙතන තියෙනවා