Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
baudayangen udavak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් roshan.88,

ඔබ වාසනාවන්තයි තමන්ට නුසුදුසු දෙයක් නුසුදුසු ලෙසම තේරුම් ගෙන එයින් මිදෙන ආකාරයක් ගැන සොයා බැලීම හේතුවෙන්. සමහරෙකුට නුසුදුසු දෙයින් මිදීමට තබා නුසුදුසු දේ නුසුදුසුයි කියා හිතෙන්නෙත් නැහැ.

පිහියක් තලයෙන් අල්ලා ගෙන ඉන්නා බව දන්නවා නම් අත තව තවත් තද කිරීම නොවෙයි කල යුත්තේ. ඒ වෙනුවට අත ලිහිල් කිරීම තමයි පිහි තලයෙන් අත කැපීම වැලැක්වීමට කල යුත්තේ. මේ නිසා ඔය කාරණාව ගැන දැඩිව තමන්ටම දොස් පවරා ගැනීමක් කරන්නේ නැතිව ඔය කාරණාව ගැන ලිහිල් ලෙසින් හිතන්න. ලිහිල්ව ගෙන දානයක් දීමට කැමති නම් එහි ඇති යහපත් බව ගැන වැඩි වැඩියෙන් හිතන්න. බුදුන්ගේ නිරුවත් රුව ගැන හිතෙනවානම් ඒ බුද්ධ කය ජරා ජීර්ණ වන බව, ලෙඩ රෝග වලට ගොදුරුවන බව ආදී ආදීනවයන් ගැන වැඩි වැඩියෙන් හිතන්න. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාදුක්ඛක්ඛන්ධ සූත්රය [ http://thripitaka.org/view/sp/sp4/220 ] හොදින් කියවන්න. මේ සූත්රයේ ඇති රූපයේ ආදීනවය ගැන විස්තරය අනුසාරයෙන් බුද්ධ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැන හිතා බලන්න. අන් අයගේ රූපය ගැනත් මෙසේම හිතා බලන්න. ඔබේ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැනත් හිතා බලන්න. මේ සූත්රයේ කාමයන්ගේ ආදීනවය ගැනත් විස්තර වෙනවා. ඒ විස්තරයත් කියවා හොදින් විමසා බලන්න.

බුදු රජානන් වහන්සේ විසින් අධිචිත්තයේ යෙදෙන භික්ෂූන්ට අකුසල අරමුණු සිතට එන විට ඊට කුමක් කල යුතු දැයි මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ විතක්කසණ්ඨාන සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp4/320 ] දේශනා කර තිබෙනවා. එහි අකුසල අරමුණු යටපත් කරන ආකාර පහක් ගැන සඳහන්. ඔබ අධිචිත්තයේ යෙදුනත්, නොයෙදුනත් එම කරුණු ඔබට බෙහෙවින්ම ප්රයෝජනවත් වේ යැයි හිතනවා. විතක්කසණ්ඨාන සූත්රයේ ඇති කරුණු ගැන කලින් කල මෙනෙහි කරන්න.

විතක්කසණ්ඨාන සූත්රයේ දැක්වෙන අකුසල අරමුණු යටපත් කරන පළමු ආකාරය තමයි කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කිරීම. වැඩි වැඩියෙන් කුශලයෙන් යුක්ත වූ නිමිති මෙනෙහි කිරීමට ධර්ම කරුණුම හොදින් මතක තබා ගත්තොත්, ඊට වැඩි වැඩියෙන් යොමු උනොත් පහසුයි. ඒ නිසා තවමත් ඔබ යොමු වී නැත්නම් ත්රිපිටකය හෙමින් හෙමින් කියවන්න උත්සාහ කරන්න. භාෂා රටාවට හුරු වීමට මුලදී අපහසු වෙන්න පුළුවන්. සමහරක් විට මම මෙහි දක්වපු මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකය [ http://thripitaka.org/view/sp/sp4/18 ] කියවීමම ඔබට පහසු වෙන්න පුළුවන්.

Skylark

[QUOTE="Skylark, post: 19925016, member: 266027"] [SIZE=3]පින්වත් roshan.88, ඔබ වාසනාවන්තයි තමන්ට නුසුදුසු දෙයක් නුසුදුසු ලෙසම තේරුම් ගෙන එයින් මිදෙන ආකාරයක් ගැන සොයා බැලීම හේතුවෙන්. සමහරෙකුට නුසුදුසු දෙයින් මිදීමට තබා නුසුදුසු දේ නුසුදුසුයි කියා හිතෙන්නෙත් නැහැ. පිහියක් තලයෙන් අල්ලා ගෙන ඉන්නා බව දන්නවා නම් අත තව තවත් තද කිරීම නොවෙයි කල යුත්තේ. ඒ වෙනුවට අත ලිහිල් කිරීම තමයි පිහි තලයෙන් අත කැපීම වැලැක්වීමට කල යුත්තේ. මේ නිසා ඔය කාරණාව ගැන දැඩිව තමන්ටම දොස් පවරා ගැනීමක් කරන්නේ නැතිව ඔය කාරණාව ගැන ලිහිල් ලෙසින් හිතන්න. ලිහිල්ව ගෙන දානයක් දීමට කැමති නම් එහි ඇති යහපත් බව ගැන වැඩි වැඩියෙන් හිතන්න. බුදුන්ගේ නිරුවත් රුව ගැන හිතෙනවානම් ඒ බුද්ධ කය ජරා ජීර්ණ වන බව, ලෙඩ රෝග වලට ගොදුරුවන බව ආදී ආදීනවයන් ගැන වැඩි වැඩියෙන් හිතන්න. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාදුක්ඛක්ඛන්ධ සූත්රය [ [url]http://thripitaka.org/view/sp/sp4/220[/url] ] හොදින් කියවන්න. මේ සූත්රයේ ඇති රූපයේ ආදීනවය ගැන විස්තරය අනුසාරයෙන් බුද්ධ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැන හිතා බලන්න. අන් අයගේ රූපය ගැනත් මෙසේම හිතා බලන්න. ඔබේ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැනත් හිතා බලන්න. මේ සූත්රයේ කාමයන්ගේ ආදීනවය ගැනත් විස්තර වෙනවා. ඒ විස්තරයත් කියවා හොදින් විමසා බලන්න. බුදු රජානන් වහන්සේ විසින් අධිචිත්තයේ යෙදෙන භික්ෂූන්ට අකුසල අරමුණු සිතට එන විට ඊට කුමක් කල යුතු දැයි මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ විතක්කසණ්ඨාන සූත්රයේ [ [url]http://thripitaka.org/view/sp/sp4/320[/url] ] දේශනා කර තිබෙනවා. එහි අකුසල අරමුණු යටපත් කරන ආකාර පහක් ගැන සඳහන්. ඔබ අධිචිත්තයේ යෙදුනත්, නොයෙදුනත් එම කරුණු ඔබට බෙහෙවින්ම ප්රයෝජනවත් වේ යැයි හිතනවා. විතක්කසණ්ඨාන සූත්රයේ ඇති කරුණු ගැන කලින් කල මෙනෙහි කරන්න. විතක්කසණ්ඨාන සූත්රයේ දැක්වෙන අකුසල අරමුණු යටපත් කරන පළමු ආකාරය තමයි කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කිරීම. වැඩි වැඩියෙන් කුශලයෙන් යුක්ත වූ නිමිති මෙනෙහි කිරීමට ධර්ම කරුණුම හොදින් මතක තබා ගත්තොත්, ඊට වැඩි වැඩියෙන් යොමු උනොත් පහසුයි. ඒ නිසා තවමත් ඔබ යොමු වී නැත්නම් ත්රිපිටකය හෙමින් හෙමින් කියවන්න උත්සාහ කරන්න. භාෂා රටාවට හුරු වීමට මුලදී අපහසු වෙන්න පුළුවන්. සමහරක් විට මම මෙහි දක්වපු මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකය [ [url]http://thripitaka.org/view/sp/sp4/18[/url] ] කියවීමම ඔබට පහසු වෙන්න පුළුවන්. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom