Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
baudayangen udavak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් roshan.88,

මුලා වූ සිත උගුල්ලා අහක් කරන්න ඕනෑ නම් එය කල හැකි එකම මාර්ගය තමයි නිර්වාණ මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. පූර්ණ ලෙස චිත්තයේ නිවීමක් ඔබ බලාපොරොත්තු උනත් නොවුනත් නිර්වාණ මාර්ගය වන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන විට ටිකෙන් ටික සිත යහපත් බවට නැඹුරු වීමක්, කුසලයෙහි පිහිටීමක් සිද්ධ වෙනවා.

සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්රසන්න බවක්, හිතකර බවක් ඇති කර ගන්න ඕනෑ නම් ඒ සිතේ ස්වභාවය ගැන තමන්ටම හොදින් තේරුම් යන පිළිවෙතක් අනුගමනය කරන්න ඕනෑ. හේතු-ඵල ක්රියාකාරීත්වයක් වන සිත් ඇති වන ආකාරය, නැති වන ආකාරය, සිත කිලුටු වන ආකාරය, සිත පිරිසිදු වන ආකාරය, සිත කම්මැලි බවට පත් වන ආකාරය, සිත ප්රබෝධමත් වන ආකාරය, සිත විසිරෙන ආකාරය, සිත එකඟ වන ආකාරය, සිත යහපතට නැඹුරු වන ආකාරය, සිත අයහපතට නැඹුරු වන ආකාරය, සිත රැවටෙන ආකාරය, සිත නොරැවටෙන ආකාරය ආදිය ගැන යම් පැහැදිලි බවක්, අවබෝධයක් ඔබ තුලින්ම ඇති වුනොත් අන්න ඒක ඔබට බොහෝම වටිනවා. ඒ අවබෝධය ඇති කර ගත්තොත් ඔබ ඔබවම රැකගන්නවා.

ඉතින් කොහොමද ඔය ආකාරයේ අවබෝධයක් තමන් තුලින්ම ඇති කර ගන්නේ? මට එක වර මතක් වෙන්නේ සතර සතිපට්ඨානය වැඩීම. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ සතිපට්ඨාන සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp4/154 ] විස්තර තියෙනවා. නමුත් කෙනෙක් මේ සතිපට්ඨාන සූත්රය වරක් දෙවරක් කියවූ පමණින් සතිපට්ඨානය වැඩීම මනා ලෙස තේරුම් ගන්නවා කියන දේ පහසුවෙන්ම සිදු වන දෙයක් නොවෙයි. අනෙක් සූත්ර ආදියත් ටිකෙන් ටික කියවලා, අහලා, සාකච්ඡා කරලා, තේරුම් ගෙන, ටිකෙන් ටික සතිපට්ඨාන වඩමින්ම තමයි සතිපට්ඨානය යනු කුමක්දැයි යන්නත් අප වැඩි වැඩියෙන් පැහැදිලි ලෙස වටහා ගන්නේ. මෙයින් තේරුම් ගන්න පුළුවන් දෙය තමයි හදිස්සි වෙන්නේ නැතිව මුත් උවමනාවෙන් සහ වැඩි වැඩියෙන් ධර්මයටම නැඹුරු වීමෙන් තමයි ගැලවීම ලබන්න පුළුවන් යන කාරණාව.

ගහක් පැල කරලා ඒ දෙස නොකඩවා බලාගෙන හිටියාට ගහ උස යනවා අපට දැනෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් ගියාම අපි නිසැක ලෙසින්ම දකිනවා පැලය උස ගොස් ඇති බව. ඒ ආකාරයටම වැඩි වැඩියෙන් ධර්මයට නැඹුරු වීම හේතුවෙන් සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්රසන්න බවක්, හිතකර බවක් ඇතිවී ඇති බව ටික කාලයක් යන්න පුළුවන් වැටහෙන්න.

ඔබ නිතර ඇසුරු කරන ධර්මයට නැඹුරු වූ මිතුරන් නැද්ද ඔබවත් ඇදගෙනම පින්කම් වලට ඔබව සහභාගී කරවන්න? එවන් අය ගැනත් ටිකක් උනන්දු වෙන්න.

Skylark

[QUOTE="Skylark, post: 19926537, member: 266027"] [SIZE=3]පින්වත් roshan.88, මුලා වූ සිත උගුල්ලා අහක් කරන්න ඕනෑ නම් එය කල හැකි එකම මාර්ගය තමයි නිර්වාණ මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. පූර්ණ ලෙස චිත්තයේ නිවීමක් ඔබ බලාපොරොත්තු උනත් නොවුනත් නිර්වාණ මාර්ගය වන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන විට ටිකෙන් ටික සිත යහපත් බවට නැඹුරු වීමක්, කුසලයෙහි පිහිටීමක් සිද්ධ වෙනවා. සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්රසන්න බවක්, හිතකර බවක් ඇති කර ගන්න ඕනෑ නම් ඒ සිතේ ස්වභාවය ගැන තමන්ටම හොදින් තේරුම් යන පිළිවෙතක් අනුගමනය කරන්න ඕනෑ. හේතු-ඵල ක්රියාකාරීත්වයක් වන සිත් ඇති වන ආකාරය, නැති වන ආකාරය, සිත කිලුටු වන ආකාරය, සිත පිරිසිදු වන ආකාරය, සිත කම්මැලි බවට පත් වන ආකාරය, සිත ප්රබෝධමත් වන ආකාරය, සිත විසිරෙන ආකාරය, සිත එකඟ වන ආකාරය, සිත යහපතට නැඹුරු වන ආකාරය, සිත අයහපතට නැඹුරු වන ආකාරය, සිත රැවටෙන ආකාරය, සිත නොරැවටෙන ආකාරය ආදිය ගැන යම් පැහැදිලි බවක්, අවබෝධයක් ඔබ තුලින්ම ඇති වුනොත් අන්න ඒක ඔබට බොහෝම වටිනවා. ඒ අවබෝධය ඇති කර ගත්තොත් ඔබ ඔබවම රැකගන්නවා. ඉතින් කොහොමද ඔය ආකාරයේ අවබෝධයක් තමන් තුලින්ම ඇති කර ගන්නේ? මට එක වර මතක් වෙන්නේ සතර සතිපට්ඨානය වැඩීම. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ සතිපට්ඨාන සූත්රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp4/154[/URL] ] විස්තර තියෙනවා. නමුත් කෙනෙක් මේ සතිපට්ඨාන සූත්රය වරක් දෙවරක් කියවූ පමණින් සතිපට්ඨානය වැඩීම මනා ලෙස තේරුම් ගන්නවා කියන දේ පහසුවෙන්ම සිදු වන දෙයක් නොවෙයි. අනෙක් සූත්ර ආදියත් ටිකෙන් ටික කියවලා, අහලා, සාකච්ඡා කරලා, තේරුම් ගෙන, ටිකෙන් ටික සතිපට්ඨාන වඩමින්ම තමයි සතිපට්ඨානය යනු කුමක්දැයි යන්නත් අප වැඩි වැඩියෙන් පැහැදිලි ලෙස වටහා ගන්නේ. මෙයින් තේරුම් ගන්න පුළුවන් දෙය තමයි හදිස්සි වෙන්නේ නැතිව මුත් උවමනාවෙන් සහ වැඩි වැඩියෙන් ධර්මයටම නැඹුරු වීමෙන් තමයි ගැලවීම ලබන්න පුළුවන් යන කාරණාව. ගහක් පැල කරලා ඒ දෙස නොකඩවා බලාගෙන හිටියාට ගහ උස යනවා අපට දැනෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් ගියාම අපි නිසැක ලෙසින්ම දකිනවා පැලය උස ගොස් ඇති බව. ඒ ආකාරයටම වැඩි වැඩියෙන් ධර්මයට නැඹුරු වීම හේතුවෙන් සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්රසන්න බවක්, හිතකර බවක් ඇතිවී ඇති බව ටික කාලයක් යන්න පුළුවන් වැටහෙන්න. ඔබ නිතර ඇසුරු කරන ධර්මයට නැඹුරු වූ මිතුරන් නැද්ද ඔබවත් ඇදගෙනම පින්කම් වලට ඔබව සහභාගී කරවන්න? එවන් අය ගැනත් ටිකක් උනන්දු වෙන්න. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom