Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
baudayangen udavak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් roshan.88,

නරක මිතුරන්ගෙන් වෙන් වෙලා ඇසුරු කල යුතු කල්‍යාණ මිත්රයින් සොයා ගැනීම දුෂ්කර නම් හුදෙකලාව ඉන්නවා කියන්නේ යහපත් ආකාරයක්මයි. ඉතින් එතනිනුත් ඔබ ඔබේ නිවැරදි බවට, ඔබේ යහපතටම කටයුතු කරලා තියෙනවා.

ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. ඔබ දෙන යෝගට් හෝ වෙන යම් කවර හෝ ආහාරයක් අනුභව කරන භික්ෂූන් වහන්සේලා රසායනික තිබුනත් නැතැත් ඒ ආහාර විස ලෙසින්මයි දකින්නේ. ආර්යය විනයෙහි ආහාරය විස යැයි දකින්නේ ඔබ සිතන ආකාරයට වෙනස් ආකාරයකට. ආර්යය විනයෙහි ආහාරය යථා ස්වභාවයෙන්ම වස ලෙස (තමන්ට අහිතකර දෙයක් ලෙස) දකිනවා. පෙර කල යම් ආහාරයක් තිබුනානම් ඒත් වස. මතු යම් ආහාරයක් තිබේනම් ඒත් වස. දැන් යම් ආහාරයක් ඇත්නම් ඒත් වස. ආර්යය විනයෙහි වස නොවන කිසිම ආහාරයක් නැහැ. යථා ස්වභාවයෙන්ම ආහාර වස ලෙස දකින භික්ෂූන් වහන්සේලා ඒ ආහාරය පිළිකුල් කරමින්, ඒ ආහාරයට නොකැමතිව ඒ ආහාරයෙන් මිදීම පිණිස, ඒ ආහාරයේ ප්රහාණය පිණිස, ඒ ආහාරයේ නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනවා.

මම පෙර දැක්වූ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේම ඇති සම්මාදිට්ඨි සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/130 ] ආහාර වාරයේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ පවසනවා දැකිය හැකියී:

සම්මාදිට්ඨි සූත්‍රයේ මෙසේත් සඳහන්:

ඉතින් ඔබට පෙනෙනවා ඇති "මේ අරීඅටගිමග ම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි." යන්න. මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපදාව. ඔවුන් ආහාරය යථා ස්වභාවයෙන්ම වස (තමන්ට අහිතකර දෙයක්) ලෙස දැක, එහි ඇති ආදීනවය දැක, එය පිළිකුල් කර, ඉන් මිදීම පිණිස, එහි ප්රහාණය පිණිස, එහි නිරෝධය පිණිස කටයුතු කරන අය.

ඉතින් ඔබ සිතා බලන්න ඔබද ආහාරය විස ලෙස දකින්නේ නැත්නම් භික්ෂූන් වහන්සේලාද කියා. කවරෙක්ද ආහාරයට වඩාත් අකමැති? කවරෙක්ද පූර්ණ ලෙසින්ම ආහාරයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? ඔබ යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. භික්ෂූන් වහන්සේලා ආහාරයේ රසායනික තිබුනත් නැතත් විස ලෙසින් යථා ස්වරූපයෙන්ම දකිනචා.

ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් එහෙම ආහාර විස යැයි දකිනා ආහාර නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනා භික්ෂූන් වහන්සේලා ආහාර අනුභව කරන්නේ ඇයි කියා. ඊට හේතුව උපමාවකින් විස්තර කරන්නම්. නුවනැත්තන්ට උපමාවෙනුත් අර්ථය වටහා ගත හැකියී.

යම් පුද්ගලයෙක් දියේ වැටී දියේ ගිලෙන්න යනවා යැයි හිතන්න. දියේ ගිලෙන්න යන එම පුද්ගලයා දිය ප්‍රිය කරන්නේ නැහැ. ඉන් ඉවත් වෙන්නමයි එම පුද්ගලයාට උවමනා. දියේ ආදීනවය දකින, දිය පිළිකුල් කරන, දියෙන් මිදීමට දැඩි උවමනා ඇති එම පුද්ගලයා වෙනයම් උපකාරයක් නැත්නම් තමාගේ අතින් පයින් දිය තල්ලු කරමින් දියෙන් ගොඩට පිහිනනවා. කුමක් උපකාරයෙන්ද ඒ ගොඩට එන්නේ? තමන්ම පිළිකුල් කරන දිය උපකාරයෙන්ම තමයි ගොඩට එන්නේ.

දිය පිළිකුල් කරන දියේ වැටුනු පුද්ගලයා දිය උපකාරයෙන්ම පිහිනමින් ගොඩට එනවා මෙන් ආහාරය පිළිකුල් කරන භික්ෂූන් වහන්සේලා ආහාරය උපකාර කර ගනිමින්ම ආහාරයෙන් මිදීම පිණිස, ආහාරයේ නිරෝධය පිණිස ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව වඩනවා.

ඉතින් ඔබට යම් තරමක් හෝ වැටහෙනවා ඇති භික්ෂූන් වහන්සේලා ඔබට වඩා වෙනස් ආකාරයකටයි ඔබ දෙන දානය දෙස බලන්නේ යන කාරණාව. ඔවුන් යථාර්ථයෙන්ම ආහාරය තමන්ට අහිතකර විස ලෙසින් දකිනා අය. එසේ දන්නා, එසේ දක්නා භික්ෂූන් වහන්සේලා තම ආහාරනිරොධගාමිනීප්රතිපදාවේ යෙදීමට උපකාරයක් ලෙස යථා ස්වරූපය දැන ගෙනම ඒ ආහාරය වළදනවා. මෙසේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම ඔවුන්ට අනුග්‍රහ පිණිස ලබා දීමට ඔබ බිය විය යුතු නැහැ. මොකද ඔබ ඔබ දෙන දානයේ විස ඇතැයි සිතුවත්, විස නැතැයි සිතුවත් ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ ඒ ආහාරයේ විස සහිත රහිත බව මනාව දැනගෙනමයි.

ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. යථාර්ථයෙන් සියළු ආහාර විස ලෙසින්ම වටහා ගැනීමට සහ ආහාරයෙන් මිදීමට ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව ගැන සොයන්න, ඒ ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්න.

යථා ස්වරූපයෙන් ආහාරය ගැන දන්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ දෙන දානය ඔවුන්ට කැප ස්වරූපයේ දෙයක් නම් ඔවුන් වළදාවි. ඇකැප දෙයක් නම් ඔවුන් නොවළදාවි. එහිදී දන්නා, දක්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය උතුම් කොට සලකන්න. සුදුසු දේ වැළදීමටත්, නුසුදුසු දේ නොවැළදීමටත් දන්නා, දක්නා ඔවුන්ට මනා අවබෝධයක් ඇති බවත් සලකන්න. ඔබ සිතන ආකාරයට වඩා නිවැරදි ආකාරයකට ඔවුන් හිතන බව සලකන්න. ඔවුන් සිතන නිවැරදි ආකාරය ගැන වැඩි වැඩියෙන් උනන්දු උනොත් ඔබත් ඒ නිවැරදි ආකාරයටම හිතන්න පටන් ගන්නවා. එවිට නිවැරදි නොවන ආකාරයට හිතීම අවබෝධයෙන්ම ඔබ බැහැර කරනවා. එතැනින්ම ඔබේ ගැටළුවත් ඉවර වෙනවා.

Skylark

[QUOTE="Skylark, post: 19930247, member: 266027"] [SIZE=3]පින්වත් roshan.88, නරක මිතුරන්ගෙන් වෙන් වෙලා ඇසුරු කල යුතු කල්‍යාණ මිත්රයින් සොයා ගැනීම දුෂ්කර නම් හුදෙකලාව ඉන්නවා කියන්නේ යහපත් ආකාරයක්මයි. ඉතින් එතනිනුත් ඔබ ඔබේ නිවැරදි බවට, ඔබේ යහපතටම කටයුතු කරලා තියෙනවා. ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. ඔබ දෙන යෝගට් හෝ වෙන යම් කවර හෝ ආහාරයක් අනුභව කරන භික්ෂූන් වහන්සේලා රසායනික තිබුනත් නැතැත් ඒ ආහාර විස ලෙසින්මයි දකින්නේ. ආර්යය විනයෙහි ආහාරය විස යැයි දකින්නේ ඔබ සිතන ආකාරයට වෙනස් ආකාරයකට. ආර්යය විනයෙහි ආහාරය යථා ස්වභාවයෙන්ම වස ලෙස (තමන්ට අහිතකර දෙයක් ලෙස) දකිනවා. පෙර කල යම් ආහාරයක් තිබුනානම් ඒත් වස. මතු යම් ආහාරයක් තිබේනම් ඒත් වස. දැන් යම් ආහාරයක් ඇත්නම් ඒත් වස. ආර්යය විනයෙහි වස නොවන කිසිම ආහාරයක් නැහැ. යථා ස්වභාවයෙන්ම ආහාර වස ලෙස දකින භික්ෂූන් වහන්සේලා ඒ ආහාරය පිළිකුල් කරමින්, ඒ ආහාරයට නොකැමතිව ඒ ආහාරයෙන් මිදීම පිණිස, ඒ ආහාරයේ ප්රහාණය පිණිස, ඒ ආහාරයේ නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනවා. මම පෙර දැක්වූ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේම ඇති සම්මාදිට්ඨි සූත්‍රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp4/130[/URL] ] ආහාර වාරයේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ පවසනවා දැකිය හැකියී: සම්මාදිට්ඨි සූත්‍රයේ මෙසේත් සඳහන්: ඉතින් ඔබට පෙනෙනවා ඇති "මේ අරීඅටගිමග ම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි." යන්න. මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපදාව. ඔවුන් ආහාරය යථා ස්වභාවයෙන්ම වස (තමන්ට අහිතකර දෙයක්) ලෙස දැක, එහි ඇති ආදීනවය දැක, එය පිළිකුල් කර, ඉන් මිදීම පිණිස, එහි ප්රහාණය පිණිස, එහි නිරෝධය පිණිස කටයුතු කරන අය. ඉතින් ඔබ සිතා බලන්න ඔබද ආහාරය විස ලෙස දකින්නේ නැත්නම් භික්ෂූන් වහන්සේලාද කියා. කවරෙක්ද ආහාරයට වඩාත් අකමැති? කවරෙක්ද පූර්ණ ලෙසින්ම ආහාරයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? ඔබ යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. භික්ෂූන් වහන්සේලා ආහාරයේ රසායනික තිබුනත් නැතත් විස ලෙසින් යථා ස්වරූපයෙන්ම දකිනචා. ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් එහෙම ආහාර විස යැයි දකිනා ආහාර නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනා භික්ෂූන් වහන්සේලා ආහාර අනුභව කරන්නේ ඇයි කියා. ඊට හේතුව උපමාවකින් විස්තර කරන්නම්. නුවනැත්තන්ට උපමාවෙනුත් අර්ථය වටහා ගත හැකියී. යම් පුද්ගලයෙක් දියේ වැටී දියේ ගිලෙන්න යනවා යැයි හිතන්න. දියේ ගිලෙන්න යන එම පුද්ගලයා දිය ප්‍රිය කරන්නේ නැහැ. ඉන් ඉවත් වෙන්නමයි එම පුද්ගලයාට උවමනා. දියේ ආදීනවය දකින, දිය පිළිකුල් කරන, දියෙන් මිදීමට දැඩි උවමනා ඇති එම පුද්ගලයා වෙනයම් උපකාරයක් නැත්නම් තමාගේ අතින් පයින් දිය තල්ලු කරමින් දියෙන් ගොඩට පිහිනනවා. කුමක් උපකාරයෙන්ද ඒ ගොඩට එන්නේ? තමන්ම පිළිකුල් කරන දිය උපකාරයෙන්ම තමයි ගොඩට එන්නේ. දිය පිළිකුල් කරන දියේ වැටුනු පුද්ගලයා දිය උපකාරයෙන්ම පිහිනමින් ගොඩට එනවා මෙන් ආහාරය පිළිකුල් කරන භික්ෂූන් වහන්සේලා ආහාරය උපකාර කර ගනිමින්ම ආහාරයෙන් මිදීම පිණිස, ආහාරයේ නිරෝධය පිණිස ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව වඩනවා. ඉතින් ඔබට යම් තරමක් හෝ වැටහෙනවා ඇති භික්ෂූන් වහන්සේලා ඔබට වඩා වෙනස් ආකාරයකටයි ඔබ දෙන දානය දෙස බලන්නේ යන කාරණාව. ඔවුන් යථාර්ථයෙන්ම ආහාරය තමන්ට අහිතකර විස ලෙසින් දකිනා අය. එසේ දන්නා, එසේ දක්නා භික්ෂූන් වහන්සේලා තම ආහාරනිරොධගාමිනීප්රතිපදාවේ යෙදීමට උපකාරයක් ලෙස යථා ස්වරූපය දැන ගෙනම ඒ ආහාරය වළදනවා. මෙසේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම ඔවුන්ට අනුග්‍රහ පිණිස ලබා දීමට ඔබ බිය විය යුතු නැහැ. මොකද ඔබ ඔබ දෙන දානයේ විස ඇතැයි සිතුවත්, විස නැතැයි සිතුවත් ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ ඒ ආහාරයේ විස සහිත රහිත බව මනාව දැනගෙනමයි. ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. යථාර්ථයෙන් සියළු ආහාර විස ලෙසින්ම වටහා ගැනීමට සහ ආහාරයෙන් මිදීමට ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව ගැන සොයන්න, ඒ ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්න. යථා ස්වරූපයෙන් ආහාරය ගැන දන්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ දෙන දානය ඔවුන්ට කැප ස්වරූපයේ දෙයක් නම් ඔවුන් වළදාවි. ඇකැප දෙයක් නම් ඔවුන් නොවළදාවි. එහිදී දන්නා, දක්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය උතුම් කොට සලකන්න. සුදුසු දේ වැළදීමටත්, නුසුදුසු දේ නොවැළදීමටත් දන්නා, දක්නා ඔවුන්ට මනා අවබෝධයක් ඇති බවත් සලකන්න. ඔබ සිතන ආකාරයට වඩා නිවැරදි ආකාරයකට ඔවුන් හිතන බව සලකන්න. ඔවුන් සිතන නිවැරදි ආකාරය ගැන වැඩි වැඩියෙන් උනන්දු උනොත් ඔබත් ඒ නිවැරදි ආකාරයටම හිතන්න පටන් ගන්නවා. එවිට නිවැරදි නොවන ආකාරයට හිතීම අවබෝධයෙන්ම ඔබ බැහැර කරනවා. එතැනින්ම ඔබේ ගැටළුවත් ඉවර වෙනවා. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom