Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
baudayangen udavak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් roshan.88,

දෙන ආහාරය අනුභව කරන්නා මරණයට පත් කරන හෝ වෙන යම් දුකකට පත් කරන විසක් ඇති බව දායකයා දැන දැන දන් දෙනවා නම් ඒ දානය දීම පවක්මයි. ඒ නිසා දායකයා හිතන විදිහ කවරක් උවත් පවක් වෙන්නේ නැහැ කියන්න බැහැ.

නමුත් ඔබ දන් දෙන්න යන්නේ බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ගයක්. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර ගැන භික්ෂූන් වහන්සේලාත් හොදින්ම දන්නවානේ. ඒ නිසා ඔබ දන් දෙන යෝගට් කෑමට සුදුසුද, නුසුදුසුද කියලා තීරණය කිරීම භික්ෂූන් වහන්සේලාට පහසුවෙන්ම කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා ඔබ දන් දෙන යෝගට් කෑම හෝ නොකෑම බොහෝ විට තම තමන්ගේ රුචිකත්වය අනුව කරාවි. විසය කියලා ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට සිදු නොවේවි. සමහරක් විට කිරි සහිත කෑම ආසාත්මික තත්වයන් ඇති කරන්න පුළුවන්. උදාහරණයකට මට කුඩා කාලයේදී කිරි සහිත ආහාර ආසාත්මික බවක් තිබුනා. කෑවොත් බඩ රිදෙනවා. නමුත් මම උනත් ඒ බව ඒ කාලයේදී දැන ගත් විට එවන් ආහාර ලැබුනත් කෑමෙන් වැලකුනා. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ග භික්ෂූන් වහන්සේලාට නිතර ලැබෙනවා. ඒ නිසා යම් ආසාත්මික බවක් ඇතැයි යම් භික්ෂූන් නමක් දන්නවානම් හෝ යම් නුසුදුසු බවක් ගැන දන්නවානම් හෝ තම තමන්ගේ රුචිකත්වය මත ඒ ඒ භික්ෂූන් වහන්සේ කෑම හෝ නොකෑම කරාවි. ඒ නිසා ඒ ගැන ඔබ කරදර වීම කොහෙත්ම උවමනා දෙයක් නොවෙයි.

තවත් කාරණාවක් නම් අප ගන්නා ආහාර වල ශරීරයට අහිතකර විස ද්‍රව්‍ය යම් යම් සුළු හෝ ප්‍රතිශත වලින් අඩංගුයි. අපේ ශරීර සකස් වෙලා තියෙන්නේ එවන් අසීමිත නොවන සීමාවන්ට ඔරොත්තු දෙන ආකාරයට. සමහරක් විට ඒවා ශරීරයෙන් ඉබේම බැහැර වෙනවා. වී වගාවේදී රසායනික් පොහොර, වල් නාශක සහ කෘමි නාශක භාවිතා කරනවා. ඒ නිසා බත් වලත් යම් සුළු හෝ ප්‍රතිශතයක් එම විස අඩංගු වෙන්න ඕනෑ. රසායනික් පොහොර නොයෙදූ සහ කෘමි නාශක නොයෙදූ අල, බෝංචි, ගෝවා ආදිය නම් පහසුවෙන් හොයා ගන්න පුළුවන් ද යන්නත් සැකයි. සමහරක් විටෙක මේ අහිතකර විස ද්‍රව්‍ය ශරීරයට ඔරොත්තු නොදෙන ප්‍රමාණ වලින් අප නොදැනුවත්වම පවතිනවා. අප කැමති උනත් අකමැති උනත් අපට මේ කැම වලින් මිදෙන්න බැහැ. භික්ෂූන් වහන්සේලාටත් එසේමයි. සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන එක සර්ව කාලීන සත්‍යයක්. ඉතින් පවතින ආහාර වලින් යැපෙන්න හැමෝටම සිද්ධ වෙනවා. යම් සුළු හෝ විස ප්‍රමාණයක් ඇතැයි සිතා නොකා හිටියොත් මොකද වෙන්නේ? විස සහිත ආහාර කාලා අවුරුදු 80ක් පමණ හෝ ඊටත් වඩා ජීවත්වෙන අය නොකා සිටීම නිසා දවස් කිහිපයකින් මැරිලා යනවා. ඉතින් මෙහෙම බැලුවාම ප්‍රායෝගිකව වැලැක්වීමට අපහසු යම් විස ප්‍රමාණයක් තිබුනත් කෑමමයි සුදුසු. භික්ෂූන් වහන්සේලාටත් මෙසේමයි. ඔවුන්ට ගිහිව ඉන්නා අපටත් වඩා අපහසුයි තෝරා බේරා කෑම කන්න. ඒ නිසා ඔබට ප්‍රායෝගිකව හැකි උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දෙන්න. ඒ ප්‍රායෝගික සීමාව ඉක්මවා පිරිසිදු බවින් යුතු කෑම දන් දෙන්න ඔබට හැකියාවක් නැහැ. භික්ෂූන් වහන්සේලා එහෙම කෑම තියා දායකයන්ට ප්‍රායෝගිකව දිය හැකි උපරිම ප්‍රණීත බවින් හෝ උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දේවි යැයි කියා බලාපොරොත්තු වන්නේත් නැහැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ විශේෂයක් නැති කෑම බීම. නමුත් ඔවුන්ගේ පහසුව, සුව බව, නිරෝගී බව, දීර්ඝායුෂ බව සහ අපට ලැබෙන ආනිසංස සලකා අපි අපට පුළුවන් උපරිමයෙන් ප්‍රණීත සහ පිරිසිදු ආහාර ශ්‍රද්ධාවෙන්, සකස් කර, නිසි කල්හි, දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව, තමාත් අන් අයත් නො පෙළා දන් දෙනවා. දානය යහපත් ක්‍රියාවක්. මෙසේ දන් දෙන්න නැඹුරු වීම සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය හැමෝගේම යහපතට හේතුවක්.

මජ්ඣිම නිකායේ උපරි පන්නාසකයේ චූළකම්මවිභඞ්ග සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp6/448 ] බුදු රජානන් වහන්සේ විසින් සුභ මාණවකයාට මෙසේ පැවසීම ගැන සඳහන්:

මජ්ඣිම නිකායේ උපරි පන්නාසකයේ දක්ඛිණාවිභඞ්ග සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp6/536 ] කියවා බලන්න. දානය ගැන තවත් වටිනා කරුණු එම සූත්‍රයේ සදහන්.

අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අසප්පුරිස දාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp14/300 ] සහ සප්පුරිස දාන සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp14/302 ] කියවා බලන්න.

සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ කිංදද සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp7/82 ] දානය ගැන කෙටි සූත්‍රයක්. දානය ගැන සූත්‍ර තවත් බොහෝ ප්‍රමානයක් තියෙනවා.

මෙහි දක්වපු චූළකම්මවිභඞ්ග සූත්‍රය, දක්ඛිණාවිභඞ්ග සූත්‍රය, අසප්පුරිස දාන සූත්‍රය, සප්පුරිස දාන සූත්‍රය සහ කිංදද සූත්‍රය කියවා තේරුම් ගැනීමට පහසුයි. එම සූත්‍ර සතිපට්ඨාන සූත්‍රය මෙන් ගැඹුරු නැහැ. චූළකම්මවිභඞ්ග සූත්‍රයේ කොටසක් මෙහි සඳහන් කලත් සම්පූර්ණ සූත්‍රයම කියවා බලන්න. සරලව පවසා ඇති එහි අඩංගු කරුණු තේරුම් ගැනීම ඔබේ යහපතටම හේතු වේවි.

Skylark

[QUOTE="Skylark, post: 19932327, member: 266027"] [SIZE=3]පින්වත් roshan.88, දෙන ආහාරය අනුභව කරන්නා මරණයට පත් කරන හෝ වෙන යම් දුකකට පත් කරන විසක් ඇති බව දායකයා දැන දැන දන් දෙනවා නම් ඒ දානය දීම පවක්මයි. ඒ නිසා දායකයා හිතන විදිහ කවරක් උවත් පවක් වෙන්නේ නැහැ කියන්න බැහැ. නමුත් ඔබ දන් දෙන්න යන්නේ බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ගයක්. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර ගැන භික්ෂූන් වහන්සේලාත් හොදින්ම දන්නවානේ. ඒ නිසා ඔබ දන් දෙන යෝගට් කෑමට සුදුසුද, නුසුදුසුද කියලා තීරණය කිරීම භික්ෂූන් වහන්සේලාට පහසුවෙන්ම කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා ඔබ දන් දෙන යෝගට් කෑම හෝ නොකෑම බොහෝ විට තම තමන්ගේ රුචිකත්වය අනුව කරාවි. විසය කියලා ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට සිදු නොවේවි. සමහරක් විට කිරි සහිත කෑම ආසාත්මික තත්වයන් ඇති කරන්න පුළුවන්. උදාහරණයකට මට කුඩා කාලයේදී කිරි සහිත ආහාර ආසාත්මික බවක් තිබුනා. කෑවොත් බඩ රිදෙනවා. නමුත් මම උනත් ඒ බව ඒ කාලයේදී දැන ගත් විට එවන් ආහාර ලැබුනත් කෑමෙන් වැලකුනා. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ග භික්ෂූන් වහන්සේලාට නිතර ලැබෙනවා. ඒ නිසා යම් ආසාත්මික බවක් ඇතැයි යම් භික්ෂූන් නමක් දන්නවානම් හෝ යම් නුසුදුසු බවක් ගැන දන්නවානම් හෝ තම තමන්ගේ රුචිකත්වය මත ඒ ඒ භික්ෂූන් වහන්සේ කෑම හෝ නොකෑම කරාවි. ඒ නිසා ඒ ගැන ඔබ කරදර වීම කොහෙත්ම උවමනා දෙයක් නොවෙයි. තවත් කාරණාවක් නම් අප ගන්නා ආහාර වල ශරීරයට අහිතකර විස ද්‍රව්‍ය යම් යම් සුළු හෝ ප්‍රතිශත වලින් අඩංගුයි. අපේ ශරීර සකස් වෙලා තියෙන්නේ එවන් අසීමිත නොවන සීමාවන්ට ඔරොත්තු දෙන ආකාරයට. සමහරක් විට ඒවා ශරීරයෙන් ඉබේම බැහැර වෙනවා. වී වගාවේදී රසායනික් පොහොර, වල් නාශක සහ කෘමි නාශක භාවිතා කරනවා. ඒ නිසා බත් වලත් යම් සුළු හෝ ප්‍රතිශතයක් එම විස අඩංගු වෙන්න ඕනෑ. රසායනික් පොහොර නොයෙදූ සහ කෘමි නාශක නොයෙදූ අල, බෝංචි, ගෝවා ආදිය නම් පහසුවෙන් හොයා ගන්න පුළුවන් ද යන්නත් සැකයි. සමහරක් විටෙක මේ අහිතකර විස ද්‍රව්‍ය ශරීරයට ඔරොත්තු නොදෙන ප්‍රමාණ වලින් අප නොදැනුවත්වම පවතිනවා. අප කැමති උනත් අකමැති උනත් අපට මේ කැම වලින් මිදෙන්න බැහැ. භික්ෂූන් වහන්සේලාටත් එසේමයි. සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන එක සර්ව කාලීන සත්‍යයක්. ඉතින් පවතින ආහාර වලින් යැපෙන්න හැමෝටම සිද්ධ වෙනවා. යම් සුළු හෝ විස ප්‍රමාණයක් ඇතැයි සිතා නොකා හිටියොත් මොකද වෙන්නේ? විස සහිත ආහාර කාලා අවුරුදු 80ක් පමණ හෝ ඊටත් වඩා ජීවත්වෙන අය නොකා සිටීම නිසා දවස් කිහිපයකින් මැරිලා යනවා. ඉතින් මෙහෙම බැලුවාම ප්‍රායෝගිකව වැලැක්වීමට අපහසු යම් විස ප්‍රමාණයක් තිබුනත් කෑමමයි සුදුසු. භික්ෂූන් වහන්සේලාටත් මෙසේමයි. ඔවුන්ට ගිහිව ඉන්නා අපටත් වඩා අපහසුයි තෝරා බේරා කෑම කන්න. ඒ නිසා ඔබට ප්‍රායෝගිකව හැකි උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දෙන්න. ඒ ප්‍රායෝගික සීමාව ඉක්මවා පිරිසිදු බවින් යුතු කෑම දන් දෙන්න ඔබට හැකියාවක් නැහැ. භික්ෂූන් වහන්සේලා එහෙම කෑම තියා දායකයන්ට ප්‍රායෝගිකව දිය හැකි උපරිම ප්‍රණීත බවින් හෝ උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දේවි යැයි කියා බලාපොරොත්තු වන්නේත් නැහැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ විශේෂයක් නැති කෑම බීම. නමුත් ඔවුන්ගේ පහසුව, සුව බව, නිරෝගී බව, දීර්ඝායුෂ බව සහ අපට ලැබෙන ආනිසංස සලකා අපි අපට පුළුවන් උපරිමයෙන් ප්‍රණීත සහ පිරිසිදු ආහාර ශ්‍රද්ධාවෙන්, සකස් කර, නිසි කල්හි, දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව, තමාත් අන් අයත් නො පෙළා දන් දෙනවා. දානය යහපත් ක්‍රියාවක්. මෙසේ දන් දෙන්න නැඹුරු වීම සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය හැමෝගේම යහපතට හේතුවක්. මජ්ඣිම නිකායේ උපරි පන්නාසකයේ චූළකම්මවිභඞ්ග සූත්‍රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp6/448[/URL] ] බුදු රජානන් වහන්සේ විසින් සුභ මාණවකයාට මෙසේ පැවසීම ගැන සඳහන්: මජ්ඣිම නිකායේ උපරි පන්නාසකයේ දක්ඛිණාවිභඞ්ග සූත්‍රයත් [ [URL]http://thripitaka.org/view/sp/sp6/536[/URL] ] කියවා බලන්න. දානය ගැන තවත් වටිනා කරුණු එම සූත්‍රයේ සදහන්. අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අසප්පුරිස දාන සූත්‍රය [ [URL]http://thripitaka.org/view/sp/sp14/300[/URL] ] සහ සප්පුරිස දාන සූත්‍රයත් [ [URL]http://thripitaka.org/view/sp/sp14/302[/URL] ] කියවා බලන්න. සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ කිංදද සූත්‍රයත් [ [URL]http://thripitaka.org/view/sp/sp7/82[/URL] ] දානය ගැන කෙටි සූත්‍රයක්. දානය ගැන සූත්‍ර තවත් බොහෝ ප්‍රමානයක් තියෙනවා. මෙහි දක්වපු චූළකම්මවිභඞ්ග සූත්‍රය, දක්ඛිණාවිභඞ්ග සූත්‍රය, අසප්පුරිස දාන සූත්‍රය, සප්පුරිස දාන සූත්‍රය සහ කිංදද සූත්‍රය කියවා තේරුම් ගැනීමට පහසුයි. එම සූත්‍ර සතිපට්ඨාන සූත්‍රය මෙන් ගැඹුරු නැහැ. චූළකම්මවිභඞ්ග සූත්‍රයේ කොටසක් මෙහි සඳහන් කලත් සම්පූර්ණ සූත්‍රයම කියවා බලන්න. සරලව පවසා ඇති එහි අඩංගු කරුණු තේරුම් ගැනීම ඔබේ යහපතටම හේතු වේවි. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom