Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Baudda kellek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උඹට මගෙ ජීවිතයට සම්බන්ද අවස්තා 5ක් ගැන කියන්නම්.

1. අපේ සීය කෙනෙක් බෞද්ද. ආච්චි කතෝලික. ආච්චි නපුරුයි. ආච්චිගෙ පදේට තමයි සීයට නටන්න උනේ. අන්තිමට සීයත් පල්ලි යන්න ගත්ත. දෙන්නගෙ ලමයි තුන්දෙනාවත් කතෝලික කලා.

2. මගෙ යාලුවෙක්ගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. දෙන්නම හරි හොඳ මිනිස්සු. දෙන්නගෙම කැමැත්ත මත මගෙ යාලුවව බෞතීස්ම කරා පොඩි කාලෙදිම. ඉස්කෝලෙදි විශයක් විදිහට එයා කතෝලික ආගම ඉගන ගත්ත. නමුත් දැන් එයා බෞද්ද එයාගෙ කැමැත්ත මත.

3. මගෙ නෑදෑ මල්ලි කෙනෙක් කතෝලික. යාලු වෙලා ඉන්නෙබෞද්ධ කෙල්ලෙක් එක්ක. කෙල්ල නපුරුයි. මල්ලිට නාස් ලනුව දාගෙන ඉන්නෙ. අපේ ආච්චිලගෙ කැමැත්ත ගන්න ඕනෙ නිසා කතෝලික ආගමටහැරේවි කසාද බදින්න. නමුත් මට ඉර හද වගේවිශ්වාසයි කෙල්ල ආයෙ බෞද්ධ ආගමට එනව. ඒ වගේම ලමයි ටික කවදාවත් කතෝලික කරන්නෙ නෑ.

4. මගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. අම්මගෙ අම්මලට ඕනෙ උනේ අපිව කතෝලික කරන්න. අපි ඉපදුන දවස් වල ඒ ගැන පොඩි පොඩි ප්රශ්න ඇති වෙලා තියනව. අම්මයි තාත්තයි බදින දවසෙදි කතෝලික විදිහට පූජාව ගන්න හිතල ෆාදර් කෙනෙක් ගාවට ගිහින් පූජාව දෙන්න පුලුවන්ද ඇහුවම මිශ්ර විවාහයක් නිසා පූජාව දීල නෑ. පූජාව දෙන්න නම් එක්කො ලමයිව කවදහරි කතෝලික ආගමට ගන්නව කියල අත්සන් කරන්න ඕනෙ. නැත්තන් තාත්ත කතෝලික ආගමට එන්න ඕනෙ. තාත්ත ඒ දෙකටම කැමති වෙලා නැහැ. අපේ අම්ම ගොඩක් අහින්සකයි. ඒ නිසා ඒ දෙන්න අතර ආගම සම්බන්දයෙන් ප්රශ්න ඇති උනේම නැහැ.

5. මගෙ කෙල්ල කතෝලික. කෙල්ල ආගම් කනුවක්. පල්ලියෙමයි ඉන්නෙ. කෙල්ලට පූජාව ඕනෙමයි කියල නහයෙන් ඇඩුව. මම කිව්ව කෙල්ලට. මම පූජාවට කැමතියි. ඒත් මට තාම මේ ලෝකෙට ඇවිල්ලවත් නැති ලමයින්ගෙ ආගම තීරනය කරන්න අයිතියක් නෑ වෙන මනුස්සයෙක්ගෙ උවමනාවකට අනුව. ඒ වගේම මම මගෙ අම්ම තාත්තව මාරු කලත් ආගම මාරු කරන්නෙ නෑ. ඔයාගෙ අදහන දෙවියන්ව මගෙ ඇස් දෙකින් කවදහරි දැක්කොත් මම ලමයින්වත් අරගෙන එනව ඔයාගෙ ආගමට. මගෙ වාසගම ලමයින්ට දෙනව නම්, මගෙ ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන ලමයින්ට කවදහරි අයිති වෙනවනම්, මගෙආගමත් ලමයින්ට අයිති වෙන්න ඕනෙ. එහෙම නැතිව කොහෙවත් ඉන්න පල්ලියෙ ෆාදර්ගෙ ආගම නෙමෙයි මගෙ ලමයින්ට කවදාවත් අයිති වෙන්නෙ.

දැන් කෙල්ල නහයෙන් අඩන්නෙ නෑ. මම කෙල්ලට කියල තියෙන්නෙ ඔයාගෙ ආගම ඔයා මැරෙනකන්ම අදහන්න. ඔයා පන්සල පැත්ත පලාතෙ ආවෙ නෑ කියල මම කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ. ඒත් මම ඔයා මැරෙනකන්ම හැම ඉරිදටම පුලුවන් වෙලාවට ඔයාව පල්ලියට එක්කන් යනව.

උඹයි කෙල්ලයි දෙන්නම කැත්තට පොල්ල වගේ නම් වැඩේ දරුනුයි. එහෙම උනොත් ඉස්සරහට ප්රශ්න ඇතිවෙන්න පුලුවන්. බැන්දට පස්සෙ වෙන දේවල් ගැන දැන්ම කතා කරල තියාගන්න.කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් කොන්ද කෙලින් තියන් කතා කරන්න. එකග වෙන්න බැරිම දෙයක් තියනවනම් කොහොම හරි දැන්ම විසදගන්න.....

[QUOTE="B_i_n_g_o, post: 17152754, member: 431880"] [B][SIZE=4]මම උඹට මගෙ ජීවිතයට සම්බන්ද අවස්තා 5ක් ගැන කියන්නම්. 1. අපේ සීය කෙනෙක් බෞද්ද. ආච්චි කතෝලික. ආච්චි නපුරුයි. ආච්චිගෙ පදේට තමයි සීයට නටන්න උනේ. අන්තිමට සීයත් පල්ලි යන්න ගත්ත. දෙන්නගෙ ලමයි තුන්දෙනාවත් කතෝලික කලා. 2. මගෙ යාලුවෙක්ගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. දෙන්නම හරි හොඳ මිනිස්සු. දෙන්නගෙම කැමැත්ත මත මගෙ යාලුවව බෞතීස්ම කරා පොඩි කාලෙදිම. ඉස්කෝලෙදි විශයක් විදිහට එයා කතෝලික ආගම ඉගන ගත්ත. නමුත් දැන් එයා බෞද්ද එයාගෙ කැමැත්ත මත. 3. මගෙ නෑදෑ මල්ලි කෙනෙක් කතෝලික. යාලු වෙලා ඉන්නෙබෞද්ධ කෙල්ලෙක් එක්ක. කෙල්ල නපුරුයි. මල්ලිට නාස් ලනුව දාගෙන ඉන්නෙ. අපේ ආච්චිලගෙ කැමැත්ත ගන්න ඕනෙ නිසා කතෝලික ආගමටහැරේවි කසාද බදින්න. නමුත් මට ඉර හද වගේවිශ්වාසයි කෙල්ල ආයෙ බෞද්ධ ආගමට එනව. ඒ වගේම ලමයි ටික කවදාවත් කතෝලික කරන්නෙ නෑ. 4. මගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. අම්මගෙ අම්මලට ඕනෙ උනේ අපිව කතෝලික කරන්න. අපි ඉපදුන දවස් වල ඒ ගැන පොඩි පොඩි ප්රශ්න ඇති වෙලා තියනව. අම්මයි තාත්තයි බදින දවසෙදි කතෝලික විදිහට පූජාව ගන්න හිතල ෆාදර් කෙනෙක් ගාවට ගිහින් පූජාව දෙන්න පුලුවන්ද ඇහුවම මිශ්ර විවාහයක් නිසා පූජාව දීල නෑ. පූජාව දෙන්න නම් එක්කො ලමයිව කවදහරි කතෝලික ආගමට ගන්නව කියල අත්සන් කරන්න ඕනෙ. නැත්තන් තාත්ත කතෝලික ආගමට එන්න ඕනෙ. තාත්ත ඒ දෙකටම කැමති වෙලා නැහැ. අපේ අම්ම ගොඩක් අහින්සකයි. ඒ නිසා ඒ දෙන්න අතර ආගම සම්බන්දයෙන් ප්රශ්න ඇති උනේම නැහැ. 5. මගෙ කෙල්ල කතෝලික. කෙල්ල ආගම් කනුවක්. පල්ලියෙමයි ඉන්නෙ. කෙල්ලට පූජාව ඕනෙමයි කියල නහයෙන් ඇඩුව. මම කිව්ව කෙල්ලට. මම පූජාවට කැමතියි. ඒත් මට තාම මේ ලෝකෙට ඇවිල්ලවත් නැති ලමයින්ගෙ ආගම තීරනය කරන්න අයිතියක් නෑ වෙන මනුස්සයෙක්ගෙ උවමනාවකට අනුව. ඒ වගේම මම මගෙ අම්ම තාත්තව මාරු කලත් ආගම මාරු කරන්නෙ නෑ. ඔයාගෙ අදහන දෙවියන්ව මගෙ ඇස් දෙකින් කවදහරි දැක්කොත් මම ලමයින්වත් අරගෙන එනව ඔයාගෙ ආගමට. මගෙ වාසගම ලමයින්ට දෙනව නම්, මගෙ ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන ලමයින්ට කවදහරි අයිති වෙනවනම්, මගෙආගමත් ලමයින්ට අයිති වෙන්න ඕනෙ. එහෙම නැතිව කොහෙවත් ඉන්න පල්ලියෙ ෆාදර්ගෙ ආගම නෙමෙයි මගෙ ලමයින්ට කවදාවත් අයිති වෙන්නෙ. දැන් කෙල්ල නහයෙන් අඩන්නෙ නෑ.:dull: මම කෙල්ලට කියල තියෙන්නෙ ඔයාගෙ ආගම ඔයා මැරෙනකන්ම අදහන්න. ඔයා පන්සල පැත්ත පලාතෙ ආවෙ නෑ කියල මම කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ. ඒත් මම ඔයා මැරෙනකන්ම හැම ඉරිදටම පුලුවන් වෙලාවට ඔයාව පල්ලියට එක්කන් යනව.:rolleyes: උඹයි කෙල්ලයි දෙන්නම කැත්තට පොල්ල වගේ නම් වැඩේ දරුනුයි. එහෙම උනොත් ඉස්සරහට ප්රශ්න ඇතිවෙන්න පුලුවන්. බැන්දට පස්සෙ වෙන දේවල් ගැන දැන්ම කතා කරල තියාගන්න.කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් කොන්ද කෙලින් තියන් කතා කරන්න. එකග වෙන්න බැරිම දෙයක් තියනවනම් කොහොම හරි දැන්ම විසදගන්න.....:rolleyes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom