Baudda kellek

teda

Banned
Sep 17, 2014
52
5
0
මචන් මගේ කෙල්ල බෞද්ධ . මම කතෝලික. වෙන ආගමක කෙල්ලෙක් බැන්දොත් ඉස්සරහට ප්‍රශ්න ඇති වෙයි ද ?
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ප්‍රශ්ණ ඇති වෙන නොවෙන එක තීරණේ වෙන්නෙ උඹලගේ තියෙන අන්‍යයෝන්‍ය අවබෝදය මත.​
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලමයි හම්බුන දවසකට තමා අවුල් යන්නෙ. දෙන්න තමන්ගෙ නිදහසේ ආගම් දෙක අදහගෙන ඉන්නවනං. හෝ. දෙගොල්ලො එකතු වෙලා තනි ආගමකට එනවනං කිසි අවුලක් නෑ ඉතින්.
     

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0

    Then I take it that you guys already had the talk about how you would raise your children,right ?
    if she doesn't mind then it shouldn't be a q :rolleyes::love:

    its bit complicated. :( According to my view Buddhism is not a religion it is a philosophy. so kids can go to church..... temple as well.
     

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    බින්දු;17151504 said:
    ඔය කෙල්ලට වද නොදී කැතලික් කෙල්ලෙක්ම හොයාගනින් :rofl::rofl:

    ඔව් මචන් මන් මේ උබ කියනකම් හිටියේ. :rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ළමයින්ට බලෙන් ආගම් ඇගේ ගහන්න එපා, ආගම් දෙකේම ස්ථාන වලට එක්කරගෙන යන්න, කොහොම හරි කමක් නෑ , හොද ගුණ ධර්ම වලින් හදන්න, ඊට පස්සේ ළමයි ලොකු වුනදාට තමන් කැමති ආගමක් පිළිගනියි, ඒක ඉතින් ඒ ගොල්ලන්ගේ කර්ම ශක්තිය අනුව තමයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඔව් මචන් මන් මේ උබ කියනකම් හිටියේ. :rofl:

    නිකන් බොරුවට උඹත් කාලේ නාස්ති කරලා, කෙල්ලගේ ජීවිතෙනුත් අවුරුදු ගාණක් කාලකන්නි කරලා වැඩක් නෑ නේ. හරියට ඩිශිශන් එකක් ගන්න බැරි නම් වෙන මොකක් කියන්නද?? :baffled::baffled::oo::oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පන්සලුත් පලයන් පල්ලිත් පලයන් උබ ආගම මාරු කරන්න ඔනත් නැහැ කෙල්ල ආගම මාරු කරන්න ඔනත් නැහැ දරුවො ලැබුන කාලෙක එ අයවත් දෙකටම එක්කන් පලයන් නරකක් වෙන්නෙ නැහැ කවදාවත්