hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්


    අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී ආයෙ ජනපති වෙන්නට කරමි සටන් මම හිටං මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං ආයෙ ජනපති වන්නට සටන් කරමි මම හිටං මම නොහිටියනම් තව චුට්ටෙන් මල්ලි නානවා අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා මල්ලි අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා මම නොහිටියනම් තව පොඩ්ඩෙන් මල්ලි නානවා ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික් රට ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික් මේක ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික් ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික් මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත තිබ්බොත් ඒවට අත කාගෙත් ගැලවෙයි ඇඳිවත ඒවට තිබ්බොත් මම අත කාගෙත් ගැලවෙයි ඇඳිවත ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙලා කැපුනට මං පෙතෙන් ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන් ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන් පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා කැපුනට මං පෙතෙන් ආයෙ යන්නෑ මම කිසිමදාක කුඩේ අරන් වැස්සේ තව උදාගමක් හදනවා මම පයින් ගිහින් තිස්සේ ඔය නාකි උන්ට බෑ කරන්න කොහොමත් උන් ගැස්සේ මුං ඔක්කොම කෙලවපු දවසට තේරුම් යයි පස්සේ මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල මට අවුරුද්දක් යනව ගන්න මූලික පියවර කොහොමත් අවුරුද්දක් යනව ගන්න මූලික පියවර මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක් පොර කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක් කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක් අනේ පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක් පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත අපි හොරෙන් හොරෙන් ඩීල් දමන් තමයි සැපට හිටියේ ඔය එහෙන් මෙහෙන් පැනපු කපුටො තමයි රටට කෙලියේ තව ටිකක් දිගට ඇදුනානම් තියෙයි හෙලුව එලියේ තව ටිකක් ඉඳින් සජිත් ඇවිත් තියනවා තොපි ජොලියේ දැන් රුපියල්නම් වැඩක්ම නෑ නෑනේ කිසි අගයක් මට යන්න හිතෙයි හොයලා හිටං කොරියන් වොන් කොලයක් කිච වෙන්න උනා කඩ්ඩ බැරුව මතකද එක සැරයක් කෝ නෑනෙ ඉතින් යන්නට අපිටත් කොරියන් දිරියක් හැම රෙද්දම නෑ නෑ කිය කිය පස්සට උඹ හැරියන් තව තවත් පමා නොවී යමන් ලයිව් ක්ලාස් කොරියන් එහෙ ඉඳන් තමා උගන්නන්නෙ නෑ මෙහෙ වගෙ කැටයම් ඔය නාන් සමාදානම් නා නාන් එන්ගලෝරුම් ඔය ටොයියො බයියො බයිලා බලං හිටපං උඩ බලා රෑ පාටි එකට යමුද මහී කට්ටිය සෙට්වෙලා සජී අන්‍ර එක්ක ඔය පැත්තෙන් එන්න කවර් වෙලා ගුඩ් බායි ඔන්න අපි යන්නට යනවා සැංගිලා
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    1568437228sajith-ranil.jpg