BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>&

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ස්වාධීන මාධ්‍යවේදියෙක් විදියට දකින්නෙ චාපා විතරයි. ඒත් මම හැමදාම කියනව වගේ everyone has a bias. චාපා ඒ bias එක control කරනව හොඳට
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මම ස්වාධීන මාධ්‍යවේදියෙක් විදියට දකින්නෙ චාපා විතරයි. ඒත් මම හැමදාම කියනව වගේ everyone has a bias. චාපා ඒ bias එක control කරනව හොඳට
    බුදු අම්මොහ් චාපා මහින්දගේ සරම අස්සේ ඉන්නේ.. උගේ හිත රිදුනොත් කොමෙන්ට්ස් බ්ලොක් කරනවා කුනුහරපෙන් බනිනවා ...
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    මූ හෙන රිපෝටර්. ඒත් අර බෝම්බ ගහපු දවස් වල කිසි සද්දයක් නෑ. වෙනදට ක්‍රිකට් මැච් එකක් තිබ්බත් ට්වීට් 10 ක් විතර දාන එකා එදා නොදා බැරි කමට වගේ එක ට්වීට් එකයි දාලා තිබ්බේ.

    meka mama hodata notice kara :yes: