Bias complaint දානවා කියන්නේ දනින් වැටෙනවා කියන එකද? ඉස්සකුඩිච්චියක් දාගෙන දුපත් මනසිකත්වේ නැතිකරගනින්

මුව සමාජෙන් කොන් කරපං..එතකොට මුන්ගේ ගෑස් බහි... 



එලකිරියේ එවුන් රිපෝර්ට් කරලා BBC එවුන් හෙනට බයවෙලා ඇත්තේ
උඹලගෙ කොම්ප්ලේන් සුද්දො ගණන්ගත්ත කියල පෙනුනොත් ඔය කියපු දේ කරන්නම්
හෙනයා;25098531 said:BBC එකට report කරලා ඇට කන්නද බං..මුව සමාජෙන් කොන් කරපං..එතකොට මුන්ගේ ගෑස් බහි...
![]()
This is like complaining about an LTTE cadre to the LTTE![]()


දැන් කවුද ස්වාධීන මාද්යවේදියො? නම් ටික දාපන් අපිට මීට පස්සෙවත් ස්වාධීන අයගෙ නිව්ස් අහන්න![]()
