BBC මාධ්‍යවේදිනිය මෛත්‍රීගෙ මැරයින්ගෙන්..

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    BBC මාධ්‍යවේදිනිය මෛත්‍රීගෙ මැරයින්ගෙන්..

    මෛත්‍රීපාලට ඕනෙ කොහොමහරි මහින්ද පරද්දන්න. ඒකනිසා තමයි මහින්දට අවාසිවෙන බව දැන දැන මේවගේ පහරදීම් කරන්නේ.

    විශේෂයෙන් BBC මාධ්‍යවේදිනියට පහරදීලා තියෙන්නෙ මහින්දව වට්ටවන්නමයි.

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසනු ඒ අමාරුව?
    :lol:

    rvk5ya.jpg