BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තර&

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    මෙවෙ ගොඩක් තියෙන්නේ සීනි, එකට ඉතිං ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නේ... නොබී ඉන්න තරමට හොදයි ඉතිං.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තර&

    BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තරම පෙන්වා දේ :baffled:

    අප දිනපතා අනුබව කරන ආහාරවල ශරීරයට අහිතකර සංයෝග විශාල වශයෙන් අන්තර්ගත වන බව මතක තබාගන්න ශරීරයට අහිතකර වෙන නොයෙකුත් සංයෝගයන් අඩංගු coca cola වැනි පරබල ඇබ්බැහිකාරකයන් මහපරිමනයෙන් ලෝකය පුරාම බෙදාහැරීම නං විශ්වාස කිරීමටම පවා
    අමාරු .තවමත් සිතාගැනීමට අපහසු වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අයහපත පිණිස මෙවැනි පැනයක් ලෝකය පුරාම බෙදාහැරීම සිත්පිත් ඇති මනුෂයනට කල හැකිද වීම





    ඉස්සුවේ මෙතනින් : http://nodutulokaya1.blogspot.com/2014/11/how-much-sugar-is-in-their-drink.html
    BBC මාධ්‍යවේදියා Coca Cola සබහාපතිට ඔවුනගේ පානයේ තරම පෙන්වා දේ :baffled:


    itin aru kiwe, ubalata information tika dila tiyenne, bonna hoda nattam bonna epa kiyalane.. he ain't give a shit..